Mata tikak amarui ballo

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,822
    1
    9,715
    113
    colombo
    එදාට යන news වලින්

    සිරස
    පානදුර නිවසින් මතු වූ නිරුවත් මල සිරුර

    හිරු
    පානදුර නිවසට ඇතුලු වු අසල් වැසියා දුටු ඇග කිලිපොලා යන දසුන.

    දෙරන
    පානදුරින් මතුවු නිරුවත් මල සිරුර තවත් අපයොජනයක පෙරනිමිතිදැයි සැකයක්.

    හිරු එකේ නම් හැබයි මෙහෙම යයි බන්.


    දිවි මගේ කටු අකුල්
    විඳ දරාගෙන සිත දුහුල්
    බඩ පුරෝගෙන කුකුල් කකුල්

    කොයි ගියාදෝ පුතු එමිල්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,669
    32,396
    113
    ඩග්ලස් අයියලගෙ ගෙදරින් කෝල් කරා..
    මැරිලා නැහැ.. පොඩි සිහි මුරිජ්ජියක් විතරයිලු..
    නරි කෙල ගාලද නැගිට්ටුවේ...............
     
    • Haha
    Reactions: Walter White