Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
53 minutes ago
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Mata udaw karanna.... plz
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

June 16 at 1:28am

ඉතාලියට එන්න පුලුවන් ක්‍රමයකට තියෙන්නෙ ෆැමිලි විසා වලට පමණයි

කවුරු හරි ඉතාලියට ගන්න පුලුවන් වර්ක් පර්මිට් හදන්න පුලුවන් කිව්වොත් ඒක බොරු ,

දැනට ඉතාලියට එන්න පුලුවන් ක්‍රමයකට තියෙන්නෙ ෆැමිලි විසා වලට පමණයි,,

තාවකාලික රැකියා සඳහා විසා නිකුත් කරන බව කියනවා නමුත් එය නැවත දීර්ඝ කිරීමට නොහැකි බවයි මා අසා තිබෙන්නේ ,

ඒ නිසා කවුරු හෝ විවාහ කරගෙන එන්න පුලුවන් කම තිබෙනවා ,එහෙම මුදල් ගැනීමට පමණක්ම විවාහ වී ඉතාලියට එක්කරගෙන එන අය ඉන්නවා නමුත් රැකියාවක් ගැන හෝ නවාතැන් පිලිබදව කිසිවෙක් වග කියන්නෙ නැත..මේ සඳහාද ලක්ෂ15 පමණ ඉල්ලා සිටිනවා ,එසේම කලින් මුදල් කොටසක් ඉල්ලා වංචාවන්ට අසුවූ අයද ඉන්නවා ..

මෙහෙට ඇවිත් මුදල් දෙන්න බලාගෙන එවැනි කටයුත්තකට සුදානම් නොවන්න ඒ එයට කිසිවෙක් කැමති නොවන නිසාවෙනි..

විශේෂයෙන්ම කිව යුත්තේ දැන් ඉතාලියේ රැකියා හිඟයක් ඇත

ඊට අමතරව ඒ නිසා ලක්ෂ 15 වියදම් කර මෙහි විත් ඒ මුදල් හම්බ කිරීමට කොතරම් කාලයක් ගතවේදැයි කිව නොහැක

රැකියාවක් හමුවෙන තෙක් ජීවත් විය යුතුවේ තමන්ගේම කෙනෙකු උනත් මාස කීපයක් සලකා එය නිමක් නොවන විට පලයන් නොකියා පලා බෙදන්නේ මෙහි ගන්නා හුස්ම ටිකට ඇර අනෙක් සියල්ලටම මුදල් වැය වන බැවිනි..

ඉතාලි ඒමට පෙර ඉතා හොදින් කල්පනා කර බලන්න ..

කුහක අය කොහෙත් ඉන්නවා .

ඉස්සර මෙහෙම අවශ්‍ය උනේ නෑ රැකියාවල් තිබුනා ..නමුත් නැගෙන්හිර යූරෝපය, යුරෝපා හවුලට සම්බන්ධ වීමත් සමග ඔවුන් බුරුතු පිටින් මෙහි පැමිණියා ..ඔවුන් අඩු වැටුපට වැඩ කිරීම නිසා රැකියා අවස්ථාවන් අඩු උනා ..තත්ත්වයන් දවසින් දවස සංකීර්ණ වෙනවා මිසක් නිරාකරණය වීමක් දකින්නට නෑ .....

අනුර වීරසුරීය

FB group ekakin gaththe

[QUOTE="Thoppi_Chaminda, post: 20314897, member: 557627"] [I][B][SIZE=3][URL="https://www.facebook.com/groups/322195277925582/permalink/826197004192071/"]June 16 at 1:28am[/URL][/SIZE][/B][/I] [I][B][SIZE=3]ඉතාලියට එන්න පුලුවන් ක්‍රමයකට තියෙන්නෙ ෆැමිලි විසා වලට පමණයි ****************************************************************************[/SIZE][/B][/I] [I][B][SIZE=3] කවුරු හරි ඉතාලියට ගන්න පුලුවන් වර්ක් පර්මිට් හදන්න පුලුවන් කිව්වොත් ඒක බොරු , දැනට ඉතාලියට එන්න පුලුවන් ක්‍රමයකට තියෙන්නෙ ෆැමිලි විසා වලට පමණයි,, තාවකාලික රැකියා සඳහා විසා නිකුත් කරන බව කියනවා නමුත් එය නැවත දීර්ඝ කිරීමට නොහැකි බවයි මා අසා තිබෙන්නේ , ඒ නිසා කවුරු හෝ විවාහ කරගෙන එන්න පුලුවන් කම තිබෙනවා ,එහෙම මුදල් ගැනීමට පමණක්ම විවාහ වී ඉතාලියට එක්කරගෙන එන අය ඉන්නවා නමුත් රැකියාවක් ගැන හෝ නවාතැන් පිලිබදව කිසිවෙක් වග කියන්නෙ නැත..මේ සඳහාද ලක්ෂ15 පමණ ඉල්ලා සිටිනවා ,එසේම කලින් මුදල් කොටසක් ඉල්ලා වංචාවන්ට අසුවූ අයද ඉන්නවා .. මෙහෙට ඇවිත් මුදල් දෙන්න බලාගෙන එවැනි කටයුත්තකට සුදානම් නොවන්න ඒ එයට කිසිවෙක් කැමති නොවන නිසාවෙනි.. විශේෂයෙන්ම කිව යුත්තේ දැන් ඉතාලියේ රැකියා හිඟයක් ඇත ඊට අමතරව ඒ නිසා ලක්ෂ 15 වියදම් කර මෙහි විත් ඒ මුදල් හම්බ කිරීමට කොතරම් කාලයක් ගතවේදැයි කිව නොහැක රැකියාවක් හමුවෙන තෙක් ජීවත් විය යුතුවේ තමන්ගේම කෙනෙකු උනත් මාස කීපයක් සලකා එය නිමක් නොවන විට පලයන් නොකියා පලා බෙදන්නේ මෙහි ගන්නා හුස්ම ටිකට ඇර අනෙක් සියල්ලටම මුදල් වැය වන බැවිනි.. ඉතාලි ඒමට පෙර ඉතා හොදින් කල්පනා කර බලන්න .. කුහක අය කොහෙත් ඉන්නවා .[/SIZE][/B][/I] [I][B][SIZE=3] ඉස්සර මෙහෙම අවශ්‍ය උනේ නෑ රැකියාවල් තිබුනා ..නමුත් නැගෙන්හිර යූරෝපය, යුරෝපා හවුලට සම්බන්ධ වීමත් සමග ඔවුන් බුරුතු පිටින් මෙහි පැමිණියා ..ඔවුන් අඩු වැටුපට වැඩ කිරීම නිසා රැකියා අවස්ථාවන් අඩු උනා ..තත්ත්වයන් දවසින් දවස සංකීර්ණ වෙනවා මිසක් නිරාකරණය වීමක් දකින්නට නෑ .....[/SIZE][/B][/I] [I][B][SIZE=3] අනුර වීරසුරීය[/SIZE][/B][/I] [I][B][SIZE=3]FB group ekakin gaththe [/SIZE][/B][/I] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom