Mata udaw karanna.... plz

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    මචන්ලා මට රට යන්න උවමනාවක් තියෙනවා.. මෙහේ ඉඳලා ලොකු ඔෆිස් වල හම්බෙන සොච්චම මදි බන්.. රට ගිහින් පිඟානක් හරි හෝදලා කීයක් හරි අතට ගානක් හම්බකරන්න ආසයි

    ඒත් මම රට රස්සාවල් ගැන දන්නෙ නෑ.. ඇත්තටම ඒ රටවල ගිහින් පිඟන් වගේ හෝදලා කරන රස්සාවල් වලින් ලොකු ගානක් හම්බෙනවද බන්.. ගිය එකෙක් හරි එහෙම දෙයක් ගැන දන්න කෙනෙක් හරි කියහල්ලකො බන්

    අනෙක ඒ වගේ රස්සා වලට යන විදිහ දන්නෙ නෑ.. හොයාගන්නෙ කොහොමද.. ඒජන්සි නැතුව වෙන ක්‍රමයකට නැත්ද?

    රට යන අනුපිළිවෙල කියලා දියල්ලකෝ.. මට තේරෙන්නෙ නෑ බන් ප්ලීස්
     
    Last edited:
    • Like
    Reactions: arsehole-froce

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    Good Post..me yana widiyata matath oka tamai karanna wenne.:(

    ඒකනෙ බන්.. එපා වෙලා මේ මගුල් රටේ වැඩ කරලා.. බොහොම සොච්චමයි හම්බවෙන්නෙ
     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    ඔය රටවල්මි වල මිනිමම් වේජ් එකක් තියනවා..ඒ කියන්නෙ සේවකයෙකුට පැයකට ගෙවන අවම ගානක්..එක තමා ක්ලීනින් පිගන් හෝදලා හම්බෙන්නේ රටින් රටට නීති අනුව වෙනස්..මෙහෙ මුදලින් 1000ක්-1500ක් හම්බෙනවා පැයකට..හැබැයි ඒ වගේම වියදන් නොකා නොබි රයක් දවාලක් නැතුව වැඩ කරොත් හම්බෙනවා ඇති..රට ඉන්න එකෙක් හරියටම කියයි...
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,988
    4,007
    113
    Sri Lanka
    umbata mama job ekak dennada? hebei marketing? gedara indala karanna puluwan job ekak. websites hoyanna thiyenne. hema site ekakinma 10% k denawa.
     

    Snaip

    Active member
  • May 26, 2016
    117
    25
    28
    Net aka ganna tikak danna wanam fairer Lanka. ,Ipuls ahema balala monawa hari karanna balapan.
     

    Snaip

    Active member
  • May 26, 2016
    117
    25
    28
    Mama saudiye inne light vehicle tiyenawanam. Compani wakata gannawa .60000 vitara ganna puluwan.
    Sunday Lanka dipa balanna.
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    This is a conversation between me and my friend in france;
    I'm still a trainee btw.

    Code:
    Me: working 10hrs per day for 25k per month
    fuck my life
    Friend: Appa
    My nick name here :P
    Mehe pigan heduawath 2k(2000 euro) wage ganna puluwan
    :(
    However life is hard abroad. You are alone. Expenses are high. And more importantly you might not get a job. So think before you go.
     
    Last edited:

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Hari. Machan makai mage advise aka.

    Uba loku office akaka weda karanawa kiyanne uba egena gaththa porak wenna ona. Mage palaweni prashne ai uba Pigan hodanna yanne? Uba egena gaththa dein rassawak karanna puluwanne.

    Rata weda karana aka athal kiyala uba hithan ennawa ban uba sampurnenma weradi. Pita rata weda karana ape yaluwo man me kiyana deta akanga wei.

    Uba rata yanawa nam Tikak hoda rassawak karala kattak kanna balan palayan. Pinag hodanawa kiyanne ubata hena adu padiyak labelle. Anika maro maro weda ganivi. Tika dawasak yanakota ubata ubawama apa wei. Man danna unta ahema wela thiyenawa.

    Ubata lankawe weda karala labena padiya madi nam, rata palayan, Gihin uba egena gaththa dein hari ubata experience thiyena dein hari rassawak karapan. Nikan oya Gappya wage wenna hadanna apa.

    Uba uba life aka goda gaththama ube amma thaththata salakannath puluwan. A minissu uba gena balaporuththu thiyan aththe.

    Ethin machan, Yannam wale yanna apa. Rata jivithe amarui. uba thani wenawa. hema dema thaniyema. family na. Yaluwo nam hambei tika dawasakin. A unata Ube life aka difficult wenawa.

    Uba a kapa kirima karanawa nam aka hari widiyata karapan. Gihnin goda palayan. Ubata Devi pihitai machan. Jayen jaya labewa.
     

    KaS18

    Active member
  • Mar 31, 2014
    147
    70
    28
    uba avillama balapan...eka kiuwata terenne na..:no: uba hitana taram oya pigan hodana job ekat lesi na..api mehe inna nisa dannawa..:angry:
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    uba avillama balapan...eka kiuwata terenne na..:no: uba hitana taram oya pigan hodana job ekat lesi na..api mehe inna nisa dannawa..:angry:

    පොඩ්ඩක් කියහංකො ප්ලීස් මචන්
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    අපේ උන් අනිත් එකාට වඩා උඩට යන්න හදනවට වඩා අනිත් එකාව වලට දාන්නේ කොහොමද කියලනේ බලන්නේ ඉන්දියන් කාරයෝ වගේ. එකයි hard working වලට තැනක් නැත්තේ. අනිත් එකාගේ job එකට කෙලින්න බලන් ඉන්නේ ඊට වඩා අඩුවට හරි වැඩකරලා. එකයි මෙහෙම වෙලා තියෙන්නේ. උබ පලයන් රට ගිහිල්ල ටිකක් කට්ට කාල සල්ලි ටිකක් ඉතුරු කරන වරෙන්. ලංකාවේ පදිරි වැඩක් කරලා ගොඩ ගියොත් මිසක් ලේසි නැ මොනා කරලා උනත් ගොඩ යන්න :dull:
     
    • Like
    Reactions: Sheran531531