mata una ban

2osama

Well-known member
  • Oct 25, 2010
    80,898
    72,014
    113
    මාලඹේ

    මැරෙන්න ළඟ නම් හරියට දවස කියපන් පොන්නයෝ අපිට දානේ ගෙදර එන්න😛
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,071
    1
    16,426
    113
    −273.15°C
    anthima kaale tamayi me gewenne.
    RIP in advance!

    Celebrate Rest In Peace GIF by Jason Clarke
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    මට උනා බං වගේ ටයිටල් එක දැක්කේ.

    Congratulations කියල ටයිප් කරන්න කලින් ආයෙම බැලුව නිසා හොදයි
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    Virus una mchn
    rest + medicine thamayi.
    sema hdaganna epa wadiya, lede allala hitinwa goda dawasak,,,

    mage pawulatama haduna, nangita dawas 7 ta wada thibba sarin sare una, dengu kiyala baya wela hitiye,

    age sema wadi nam me virus una goda kalayak age thiyenwa,

    man beheth gaththa docka kiwwa dawas 7 k wath al wathuren mokuthma karanna epa kiyala una bassath

    man me thambi thambi unuwathura bibi ugurath welila hena amaruwen inne,

    mask ekak dpan gedara anik ayata hadenna denna epa.
     
    • Like
    Reactions: san**

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ගෙදර කුස්සියේ දේවල් වලින්ම උණ හොඳ කර ගනිමු.

    මේ තොරතුරු මගෙ දේවල් නෙවෙයි , ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ඒවයි.

    1 තැම්බුම් හොදි සමඟ බෙරි බත් ආහරට ගැනීම
    2 ඉගුරු ග්‍රෑම් 40ක් සමඟ බැදපු කොත්තමල්ලි ග්‍රෑම් 20ක් කෝප්ප 8 1ට සිඳලා උදේට බාගයයි හවසට බාගයයි පානය කිරීම

    උණ හැදෙන්න ලංවුණාම හෝ හැදුන අළුත මේ ක්‍රම දෙක යෙදුවම දවස් 3ක් ඇතුලත ලෙඩේ අහවරයි.

    ඩෙංගු කොරෝනා වගේ ඒවා එන්නෙ දවස් 3ක් ඇතුලත හොඳ කර ගන්නෙ නැතුව හිටියාම විතරයි.