Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
13 minutes ago
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Today at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mata upset
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාපන් බීපන් හැමදේම කරපන්.. අවුලක් නෑ.. ඒත් ජීවිතේ අරමුණක් කියලා දෙයක් තියෙන්න ඕන.. උඹ ඒ අරමුණු ජය ගන්න වෙහෙසෙන්න ඕන.. අරමුණක් නැති ජීවිතේ හරියට පරිප්පු නැති හෝටලයක් වගේ.. එහෙමත් නැත්නම් ලිපිනය නැතුව යවන ලියුමක් වගේ.. යන අතක් නෑ.. ඔහේ අනාත වෙනවා.. බලාගත්තු අත බලාගෙන, ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වෙනවා.. එහෙම ජීවිතේ තනිකරම හිස් ගොඩක් විතරයි.. කීයක් හරි අතේ ගැවසුනොත් බොනවා.. ඒත් අපිට නොදැනිම කාලය ගෙවෙනවා.. දවසින් දවස, විනාඩියෙන් විනාඩිය අපි වයසට යනවා.. ඒත් අර බලාගත්තු අත බලාගෙන, දවසෙම බේබද්දෙක් වගේ බිබී, අතේ තියෙන සතේ නාස්ති කරගෙන හිටියොත් මොකද වෙන්නෙ මචං..?

ගෙවුන කාලෙදි උඹගෙ ජීවිතේට මොනවද අලුතින් එකතු උනේ.. මොනවද උඹ අලුතින් ඉගෙන ගත්තෙ..? මොනවද තමන් සතු කරගත්තෙ..? මොකක්ද තමන් හැදුනු වැඩුණු රට වෙනුවෙන් කළේ..? ඒ මුකුත් නැහැ.. ජීවිතේ හිස් ගොඩක් විතරයි.. එදාට උඹට මහා වේදනාවක් දැනෙයි.. උඹට සතුටින් මැරෙන්නවත් බැහැ මැරෙන දවසක.. මේ ලෝකෙ ඉන්න මොන ජගතටවත් ගිය දේවල් ආයෙ ගන්න බෑ..

පරක්කු වෙන්න කලින් වෙනස් වෙමු මචං.. තාම අවුරුදු 22යි නේ.. උඹට පුළුවන් ජීවිතේ ගොඩ දාගන්න.. අලුත් අරමුණුත් එක්ක ජීවිතේ ගෙනියන්න.. අරමුණු කියන දේට ජීවිතේ තරම්ම වටිනාකමක් ලැබෙනවා.. ඒ වගේම තමයි අභියෝග කියන අපි හැම කෙනාගෙම ජීවිතේ තියෙනවා.. සමහර අය ජය ගන්නවා.. සමහර අය පරාද වෙනවා.. ඇත්තම කිව්වොත් අභියෝගයක් නැති ජීවිතේ කිසි GO එකක් නැහැ..

උත්සාහවන්තයා ජය ගනී කියලා කතාවක් අහලා ඇතිනේ.. කෙනෙක්ගෙ දියුණුව රඳා පවතින්නේ ඔහුගෙ උත්සාහයේ පරිමාව මත.. උඹ උත්සාහවන්ත වෙන තරමට දියුණුව උඹ පස්සෙන්ම එනවා.. අපිට ලැබෙන ප්රතිඵලය මොකක් උනත් ඒක තීරණය වෙන්නෙ අපි යොදන උත්සාහයේ පරිමාව තරම මත..

අපි මේ ජීවිතේ ලබන මොකක් හරි ජයග්රහණයකදි අපේ ජීවිතේ අරමුණක් ඉබේම නිර්මාණය වෙනවා මචං.. උදාහරණයකට ගත්තොත් O/L කරපු කොල්ලෙක්ගෙ ඊළඟ අරමුණ වෙන්නෙ කොහොම හරි A/L ජයගන්නවා කියන එක.. හැබැයි ඉතින් ඒ අරමුණ ජයගන්න උඹ වෙහෙසෙන්න ඕන.. අරමුණ ඒකයි කියලා ඔහේ බලන් හිටියට උඹට විභාගෙ ගොඩ දාගන්න බැහැ..

මේ ලෝකෙ දියුණුවෙන්න කැමති හෝ දියුණු වෙච්ච බොහෝ අයගෙ දියුණුවට ප්රධාන හේතු සාධකය උනේත් පරාජය කියන දේ.. මේ ලෝකෙ ඉන්න ගොඩක් ශ්රේෂ්ඨයො එක දවසක හරි ජීවිතෙන් වැටිලා තියෙනවා.. අන්ත පරාජයට පත්වෙලා තියෙනවා.. ඒත් එයාලා නැවතුනේ නෑ.. වැටුණොත් නැගිටින්න ඕනමයි.. ඒ නිසා එයාලා අමාරුවෙන්, හෙමින් හෙමින් ආයෙම නැගිට්ටා.. එයාලා කාටවත් වැරදුනේ නෑ.. ජය ගන්න පුළුවන් උනා.. නමුත් ආයෙම දවස වැටෙන්න පුළුවන්.. ජීවිතේ කියන්නෙ ඒක තමයි.. දිනනවා පරදිනවා.. හරියට ගේම් එකක් වගේ.. ඒත් කවුද කැමති පරදින්න.. අඩුම තරමෙ අපි කැමතිද PC ගේම් එකක් ප්ලේ කරනකොට හතුරන්ට පැරදිලා ගේම් එක ක්ලෝස් කරලා දාන්න.. නෑනේ.. දවසෙම හරි කට්ට කාලා දිනනවා.. ජීවිතෙත් අන්න ඒ වගේ කියලා හිතාගනිං.. උඹට කවුරු නැති උනත්.. උඹට උඹ ඉන්නවා.. ජීවිතේ ජයගන්න උඹට අමාරු නෑ.. සමහර අවස්ථාවල එහෙම උවමනා වෙන වෙලාවලුත් නැත්තෙම නැහැ..

ෆන් එකේ ඉන්න වෙලාවට පොඩි ෂොට් එකක් දැම්මට කමක් නෑ.. මමත් එහෙමයි.. ඒත් අතේ තියෙන හැම සතේම වියදම් කරලා බොන්න යන්න එපා.. ඒකෙන් උඹට ලැබෙන මගුලක් නෑ.. අනිත් දේ ගොඩක් අය කියලා තිබුණා කෙල්ලෙක් හොයාගත්තම උඹගෙ ජීවිතේ සාර්ථක වෙයි කියලා.. එහෙම එක එල්ලෙම උඹගෙ ජීවිතේ සාර්ථක වෙයි කියා කියන්න බෑ.. කියමනක් තියෙනවා සෑම සාර්ථක මිනිහෙක් පිටුපස ගැහැනියක් ඉන්නවා කියලා.. හැම කෙනාටම එහෙම නෑ.. ආදරය කියන්නෙ කෙනෙක්ට සතුටක් වගේම කෙනෙක්ට දුකක් වෙන්න ඉඩ තියෙනවා.. සමහර විට උඹට කෙල්ලෙක් නිසා ජීවිතේ සාර්ථක වෙන්නත් පුළුවන්.. සමහර විට ඔය ඉන්න තත්වෙටත් වැඩිය පහළ තැනකට වැටෙන්නත් පුළුවන්.. මුලින් උඹ සාර්ථක මිනිහෙක් වෙයන්.. ඊට පස්සෙ උඹගෙ ජීවිතේට උඹ නොහිතපු ගොඩක් දේවල් ලැබෙයි.. අත්දැකීමෙන් කියන්නෙ..

Try and Try One Day You Can Fly කියලා සුද්දෙක් කියලා තියෙනවනේ..

අද ඉඳන් වෙනස් වෙන්න බලපන්.. සම්පූර්ණයෙන් වෙනස් පුද්ගලයෙක් වෙන්න බලපන්.. තමන් පාලනය කරගනින්.. තමන්ට තමන් පාලනය කරගන්න බැරි නම් උඹට ජීවිතේ ජයගන්නත් අමාරුයි.. උඹ සාර්ථක මිනිහෙක් උනොත් මැරෙන දවසක සතුටින් මැරෙන්න පුළුවන්.. නැත්නම් උඹට වෙන්නෙ එළොවටත් නැති මෙළොවටත් නැති හාල්පාරුවෙක් වගේ පරලොව යන්න..

මම තවත් දෙයක් කියන්න ඕන මචං.. සල්ලි තිබුණ පලියට.. වාහන තිබුණ පළියට මිනිහෙක් සාර්ථක නෑ.. ආදරය, දයාව, අනුකම්පාව, මනුස්සකම ඔය හැමදේම සාර්ථක ජීවිතේක, සාර්ථක මිනිහෙක්ට තියෙන්නම ඕන.. උඹ අද කෝටිපතියෙක් උනත් හෙට අන්ත හිඟන්නෙක් වෙන්න පුළුවන්.. සල්ලි කියන දේ තියෙනවා නැතිවෙනවා.. මනුස්සකම කියන දේ එහෙම නෙමෙයි.. මැරෙනකන්ම තියෙන දෙයක්.. ඔය සල්ලි ඔලුව උඩ තියන් ඉන්න මිනිස්සුන්ගෙ නැත්තෙත් ඒකම තමා..

මචං අපි මැරෙන දවසට අපි වෙනුවෙන් මිනිහෙක්ගෙ ඇහෙන් කඳුළක් වැටෙන විදියට වැඩ කරපන්.. උඹ ගැන කතා කරනකොට අනේ ඒ මනුස්සයා හරි හොඳයි, පව් ඒ මනුස්සයා කියලාවත් කෙනෙක්ගෙ කටින් පිටවෙන විදියට වැඩ කරපන්.. උඹ ලොකු සයිස් දාලා අඩි ගාණක් උඩින් ගියොත්, සල්ලි බලෙන් වැඩ කලොත්, අරක්කු බිබී නන්නත්තාර උනොත් කවුරුවත් උඹට එහෙම කියන එකක් නෑ.. අපෝ ඌ මහ බේබද්දා.. ඕකා මැරුණ එකමයි හොඳ.. සල්ලි වලට තනිවෙලා.. රටට වැඩකුත් නෑ.. ඔන්න ඕවා තමා ඒ වගේ කෙනෙක් මැරුන දාට මිනිහෙක්ගෙ කටින් පිටවෙන්නෙ.. අන්තිමට මරණෙටවත් බල්ලෙක්වත් නෑ.. එහෙම සීනුත් මම දැකලා තියෙනවා..

උඹට ජයෙන් ජය මචං..

බුදු සරණයි!

෴නාමෙ නොදිරනා කුණු කය දිරනා අරුමෙකි සෝබා සංසාරේ෴

[QUOTE="crazybuddy, post: 13412023, member: 326070"] [CENTER][COLOR=Navy][B][SIZE=4]කාපන් බීපන් හැමදේම කරපන්.. අවුලක් නෑ.. ඒත් ජීවිතේ අරමුණක් කියලා දෙයක් තියෙන්න ඕන.. උඹ ඒ අරමුණු ජය ගන්න වෙහෙසෙන්න ඕන.. අරමුණක් නැති ජීවිතේ හරියට පරිප්පු නැති හෝටලයක් වගේ.. එහෙමත් නැත්නම් ලිපිනය නැතුව යවන ලියුමක් වගේ.. යන අතක් නෑ.. ඔහේ අනාත වෙනවා.. බලාගත්තු අත බලාගෙන, ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වෙනවා.. එහෙම ජීවිතේ තනිකරම හිස් ගොඩක් විතරයි.. කීයක් හරි අතේ ගැවසුනොත් බොනවා.. ඒත් අපිට නොදැනිම කාලය ගෙවෙනවා.. දවසින් දවස, විනාඩියෙන් විනාඩිය අපි වයසට යනවා.. ඒත් අර බලාගත්තු අත බලාගෙන, දවසෙම බේබද්දෙක් වගේ බිබී, අතේ තියෙන සතේ නාස්ති කරගෙන හිටියොත් මොකද වෙන්නෙ මචං..? ගෙවුන කාලෙදි උඹගෙ ජීවිතේට මොනවද අලුතින් එකතු උනේ.. මොනවද උඹ අලුතින් ඉගෙන ගත්තෙ..? මොනවද තමන් සතු කරගත්තෙ..? මොකක්ද තමන් හැදුනු වැඩුණු රට වෙනුවෙන් කළේ..? ඒ මුකුත් නැහැ.. ජීවිතේ හිස් ගොඩක් විතරයි.. එදාට උඹට මහා වේදනාවක් දැනෙයි.. උඹට සතුටින් මැරෙන්නවත් බැහැ මැරෙන දවසක.. මේ ලෝකෙ ඉන්න මොන ජගතටවත් ගිය දේවල් ආයෙ ගන්න බෑ..[/SIZE] [SIZE=4] පරක්කු වෙන්න කලින් වෙනස් වෙමු මචං.. තාම අවුරුදු 22යි නේ.. උඹට පුළුවන් ජීවිතේ ගොඩ දාගන්න.. අලුත් අරමුණුත් එක්ක ජීවිතේ ගෙනියන්න.. අරමුණු කියන දේට ජීවිතේ තරම්ම වටිනාකමක් ලැබෙනවා.. ඒ වගේම තමයි අභියෝග කියන අපි හැම කෙනාගෙම ජීවිතේ තියෙනවා.. සමහර අය ජය ගන්නවා.. සමහර අය පරාද වෙනවා.. ඇත්තම කිව්වොත් අභියෝගයක් නැති ජීවිතේ කිසි GO එකක් නැහැ..[/SIZE] [SIZE=4] උත්සාහවන්තයා ජය ගනී කියලා කතාවක් අහලා ඇතිනේ.. කෙනෙක්ගෙ දියුණුව රඳා පවතින්නේ ඔහුගෙ උත්සාහයේ පරිමාව මත.. උඹ උත්සාහවන්ත වෙන තරමට දියුණුව උඹ පස්සෙන්ම එනවා.. අපිට ලැබෙන ප්රතිඵලය මොකක් උනත් ඒක තීරණය වෙන්නෙ අපි යොදන උත්සාහයේ පරිමාව තරම මත..[/SIZE] [SIZE=4] අපි මේ ජීවිතේ ලබන මොකක් හරි ජයග්රහණයකදි අපේ ජීවිතේ අරමුණක් ඉබේම නිර්මාණය වෙනවා මචං.. උදාහරණයකට ගත්තොත් O/L කරපු කොල්ලෙක්ගෙ ඊළඟ අරමුණ වෙන්නෙ කොහොම හරි A/L ජයගන්නවා කියන එක.. හැබැයි ඉතින් ඒ අරමුණ ජයගන්න උඹ වෙහෙසෙන්න ඕන.. අරමුණ ඒකයි කියලා ඔහේ බලන් හිටියට උඹට විභාගෙ ගොඩ දාගන්න බැහැ..[/SIZE] [SIZE=4] මේ ලෝකෙ දියුණුවෙන්න කැමති හෝ දියුණු වෙච්ච බොහෝ අයගෙ දියුණුවට ප්රධාන හේතු සාධකය උනේත් පරාජය කියන දේ.. මේ ලෝකෙ ඉන්න ගොඩක් ශ්රේෂ්ඨයො එක දවසක හරි ජීවිතෙන් වැටිලා තියෙනවා.. අන්ත පරාජයට පත්වෙලා තියෙනවා.. ඒත් එයාලා නැවතුනේ නෑ.. වැටුණොත් නැගිටින්න ඕනමයි.. ඒ නිසා එයාලා අමාරුවෙන්, හෙමින් හෙමින් ආයෙම නැගිට්ටා.. එයාලා කාටවත් වැරදුනේ නෑ.. ජය ගන්න පුළුවන් උනා.. නමුත් ආයෙම දවස වැටෙන්න පුළුවන්.. ජීවිතේ කියන්නෙ ඒක තමයි.. දිනනවා පරදිනවා.. හරියට ගේම් එකක් වගේ.. ඒත් කවුද කැමති පරදින්න.. අඩුම තරමෙ අපි කැමතිද PC ගේම් එකක් ප්ලේ කරනකොට හතුරන්ට පැරදිලා ගේම් එක ක්ලෝස් කරලා දාන්න.. නෑනේ.. දවසෙම හරි කට්ට කාලා දිනනවා.. ජීවිතෙත් අන්න ඒ වගේ කියලා හිතාගනිං.. උඹට කවුරු නැති උනත්.. උඹට උඹ ඉන්නවා.. ජීවිතේ ජයගන්න උඹට අමාරු නෑ.. සමහර අවස්ථාවල එහෙම උවමනා වෙන වෙලාවලුත් නැත්තෙම නැහැ..[/SIZE] [SIZE=4]ෆන් එකේ ඉන්න වෙලාවට පොඩි ෂොට් එකක් දැම්මට කමක් නෑ.. මමත් එහෙමයි.. ඒත් අතේ තියෙන හැම සතේම වියදම් කරලා බොන්න යන්න එපා.. ඒකෙන් උඹට ලැබෙන මගුලක් නෑ.. අනිත් දේ ගොඩක් අය කියලා තිබුණා කෙල්ලෙක් හොයාගත්තම උඹගෙ ජීවිතේ සාර්ථක වෙයි කියලා.. එහෙම එක එල්ලෙම උඹගෙ ජීවිතේ සාර්ථක වෙයි කියා කියන්න බෑ.. කියමනක් තියෙනවා සෑම සාර්ථක මිනිහෙක් පිටුපස ගැහැනියක් ඉන්නවා කියලා.. හැම කෙනාටම එහෙම නෑ.. ආදරය කියන්නෙ කෙනෙක්ට සතුටක් වගේම කෙනෙක්ට දුකක් වෙන්න ඉඩ තියෙනවා.. සමහර විට උඹට කෙල්ලෙක් නිසා ජීවිතේ සාර්ථක වෙන්නත් පුළුවන්.. සමහර විට ඔය ඉන්න තත්වෙටත් වැඩිය පහළ තැනකට වැටෙන්නත් පුළුවන්.. මුලින් උඹ සාර්ථක මිනිහෙක් වෙයන්.. ඊට පස්සෙ උඹගෙ ජීවිතේට උඹ නොහිතපු ගොඩක් දේවල් ලැබෙයි.. අත්දැකීමෙන් කියන්නෙ.. Try and Try One Day You Can Fly කියලා සුද්දෙක් කියලා තියෙනවනේ..:D අද ඉඳන් වෙනස් වෙන්න බලපන්.. සම්පූර්ණයෙන් වෙනස් පුද්ගලයෙක් වෙන්න බලපන්.. තමන් පාලනය කරගනින්.. තමන්ට තමන් පාලනය කරගන්න බැරි නම් උඹට ජීවිතේ ජයගන්නත් අමාරුයි.. උඹ සාර්ථක මිනිහෙක් උනොත් මැරෙන දවසක සතුටින් මැරෙන්න පුළුවන්.. නැත්නම් උඹට වෙන්නෙ එළොවටත් නැති මෙළොවටත් නැති හාල්පාරුවෙක් වගේ පරලොව යන්න.. මම තවත් දෙයක් කියන්න ඕන මචං.. සල්ලි තිබුණ පලියට.. වාහන තිබුණ පළියට මිනිහෙක් සාර්ථක නෑ.. ආදරය, දයාව, අනුකම්පාව, මනුස්සකම ඔය හැමදේම සාර්ථක ජීවිතේක, සාර්ථක මිනිහෙක්ට තියෙන්නම ඕන.. උඹ අද කෝටිපතියෙක් උනත් හෙට අන්ත හිඟන්නෙක් වෙන්න පුළුවන්.. සල්ලි කියන දේ තියෙනවා නැතිවෙනවා.. මනුස්සකම කියන දේ එහෙම නෙමෙයි.. මැරෙනකන්ම තියෙන දෙයක්.. ඔය සල්ලි ඔලුව උඩ තියන් ඉන්න මිනිස්සුන්ගෙ නැත්තෙත් ඒකම තමා.. මචං අපි මැරෙන දවසට අපි වෙනුවෙන් මිනිහෙක්ගෙ ඇහෙන් කඳුළක් වැටෙන විදියට වැඩ කරපන්.. උඹ ගැන කතා කරනකොට අනේ ඒ මනුස්සයා හරි හොඳයි, පව් ඒ මනුස්සයා කියලාවත් කෙනෙක්ගෙ කටින් පිටවෙන විදියට වැඩ කරපන්.. උඹ ලොකු සයිස් දාලා අඩි ගාණක් උඩින් ගියොත්, සල්ලි බලෙන් වැඩ කලොත්, අරක්කු බිබී නන්නත්තාර උනොත් කවුරුවත් උඹට එහෙම කියන එකක් නෑ.. අපෝ ඌ මහ බේබද්දා.. ඕකා මැරුණ එකමයි හොඳ.. සල්ලි වලට තනිවෙලා.. රටට වැඩකුත් නෑ.. ඔන්න ඕවා තමා ඒ වගේ කෙනෙක් මැරුන දාට මිනිහෙක්ගෙ කටින් පිටවෙන්නෙ.. අන්තිමට මරණෙටවත් බල්ලෙක්වත් නෑ.. එහෙම සීනුත් මම දැකලා තියෙනවා..:yes: උඹට ජයෙන් ජය මචං.. බුදු සරණයි! [SIZE=5][COLOR=Red]෴නාමෙ නොදිරනා කුණු කය දිරනා අරුමෙකි සෝබා සංසාරේ෴ :yes: [/COLOR][/SIZE] [/SIZE][/B][B][SIZE=4] [/SIZE][/B][/COLOR] [LEFT][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom