machnla mama maha kalakanniyek. kisima deyak karanne na bona eka witarai karanne. hamba karana hamadema yata karanna beemata. mata jeewite epawela tiyenne. mata terenne na yaluwane monawada karanne kiyala. 


nobee indapan ithin![]()
අරමුණක් ඇති කරගන්න ඊට පස්සේ ඒක වෙනුවෙන් වෙහෙසෙන්න. අරමුණක් නැති තැන මනස අයාලේ යනවා..
mage ammala man gana hoyanne na... mama jewite geniyanne mata ona widihata. ekath mata bdan epa wela/
?hoyanne ne kivve. umba ammalath ekka nevei da jeevath venne?

♥-Aurora-♥;13410275 said:
දුක : මත්පැන් පානය
දුකට හේතුව : ජීවිතයට අරමුණක් නැති වීම
දුක නැති කිරීමේ මාර්ගය : ජීවිතයට අරමුණක් ඇති කර ගැනීම
දුක නැති කිරීම : ම්ම්ම්... කෙල්ලෙක් වත් හොයා ගන්ට![]()

♥-Aurora-♥;13410275 said:
දුක : මත්පැන් පානය
දුකට හේතුව : ජීවිතයට අරමුණක් නැති වීම
දුක නැති කිරීමේ මාර්ගය : ජීවිතයට අරමුණක් ඇති කර ගැනීම
දුක නැති කිරීම : ම්ම්ම්... කෙල්ලෙක් වත් හොයා ගන්ට![]()

na yalu. eyala divorce wela.
machan ubata wayasa kiyada jobak karanawada,thaniyamada podi kale hadune
hadune nadayo gawa. dan inne taniyama waysa 22

hadune nadayo gawa. dan inne taniyama waysa 22
උඹ කොහෙද ඉන්නෙ ... වෙලාවක සැට් වෙලා ඩ්රින්ක් එකක් දාමු![]()