Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mata USA rassawak labuna!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං උඹ ගැන මමවත් මම ගැන උඹවත් දන්නෙ නෑනේ...

ඒ උනාට මචං ඇත්ත මේකයි අපිට නම් ඉතින් හීනයක් ඕක... උඹට වාසනාව තිබුණ නිසා සෙට් උනා... අපි උනත් ඔය වගේ දෙයක් සෙට් උනානම් සතුටෙ මැරෙයි...

ඒක නෙමෙයි මචං කාරණය උඹ මේක එළකිරියට දැම්මෙ අපිත් එක්ක මේ සතුට බෙදාගන්න නේ.. ඉතින් එතකොට උඹට වඩා මේ ලෝකය සහ විශේෂයෙන්ම ඇමෙරිකාවේ නීති රෙගුලාසි ගැන අපේ උන් කීවම ටිකක් ඒ ගැන හිතල වැඩකරපන්... මම කියන්නෙ උඹට යන්න එපා කියල නෙමේ මචෝ ගියේ නැති උඹට වඩා ඒ රටවල් වල ඉනන් උන් හොදට ඒව ගැන දන්නවා.. අනික උන්ට කහන නිසා නෙමෙයි එළකිරි එකේ කොල්ලෙක් නිසානේ උඹට උන් දන්න දේවල් කියල දෙන්නෙ... උඹ නොදන්නවට උඹට ඔය ඇඩ්වයිස් දීපු අයගෙන් කෙනෙක් කෙල්ලෙක් මචෝ...

උන්ට තරහක් නෑ... උනුත් මමත් උඹට කියන්නෙ උඹ ප්‍රවේසම් වෙයින්... කරනදෙයක් ප්‍රෙව්සමෙන් කරල රට ගිහින් වරෙන්...

හැබැයි මචං උඹට අවවාද සහ දන්න දේවල් කියලදීපු උන්ට බනින්න එපා උඹ කොත්තු ගහනවා, මම වෙන රස්සාවක් එහෙව් අපිට මචෝ පිටරටවල ඉදල උන් අවවාද දෙන්නෙ බලපං උන් අපිට කොච්චර හිතවත්ද කියලා....

ටිකක් කල්පනා කරල වැඩ කරපන් කොල්ලා.... හදවතින්ම ප්‍රර්ථනා කරනවා බොරුකාරයෙකුට, කුඩු කාරයෙකුට අර ඇග විකුණන එකෙකුට හෝ වංචා කාරයෙකුට අසු නොවී යහතින් ගිහින් යහතින් එන්න ලැබේවා කියලා....

සුභපැතුම් මචෝ...

[QUOTE="sasliit, post: 12733817, member: 35153"] [SIZE=5][COLOR=DarkOrchid][B]මචං උඹ ගැන මමවත් මම ගැන උඹවත් දන්නෙ නෑනේ... ඒ උනාට මචං ඇත්ත මේකයි අපිට නම් ඉතින් හීනයක් ඕක... උඹට වාසනාව තිබුණ නිසා සෙට් උනා... අපි උනත් ඔය වගේ දෙයක් සෙට් උනානම් සතුටෙ මැරෙයි... ඒක නෙමෙයි මචං කාරණය උඹ මේක එළකිරියට දැම්මෙ අපිත් එක්ක මේ සතුට බෙදාගන්න නේ.. ඉතින් එතකොට උඹට වඩා මේ ලෝකය සහ විශේෂයෙන්ම ඇමෙරිකාවේ නීති රෙගුලාසි ගැන අපේ උන් කීවම ටිකක් ඒ ගැන හිතල වැඩකරපන්... මම කියන්නෙ උඹට යන්න එපා කියල නෙමේ මචෝ ගියේ නැති උඹට වඩා ඒ රටවල් වල ඉනන් උන් හොදට ඒව ගැන දන්නවා.. අනික උන්ට කහන නිසා නෙමෙයි එළකිරි එකේ කොල්ලෙක් නිසානේ උඹට උන් දන්න දේවල් කියල දෙන්නෙ... උඹ නොදන්නවට උඹට ඔය ඇඩ්වයිස් දීපු අයගෙන් කෙනෙක් කෙල්ලෙක් මචෝ... උන්ට තරහක් නෑ... උනුත් මමත් උඹට කියන්නෙ උඹ ප්‍රවේසම් වෙයින්... කරනදෙයක් ප්‍රෙව්සමෙන් කරල රට ගිහින් වරෙන්... හැබැයි මචං උඹට අවවාද සහ දන්න දේවල් කියලදීපු උන්ට බනින්න එපා උඹ කොත්තු ගහනවා, මම වෙන රස්සාවක් එහෙව් අපිට මචෝ පිටරටවල ඉදල උන් අවවාද දෙන්නෙ බලපං උන් අපිට කොච්චර හිතවත්ද කියලා.... ටිකක් කල්පනා කරල වැඩ කරපන් කොල්ලා.... හදවතින්ම ප්‍රර්ථනා කරනවා බොරුකාරයෙකුට, කුඩු කාරයෙකුට අර ඇග විකුණන එකෙකුට හෝ වංචා කාරයෙකුට අසු නොවී යහතින් ගිහින් යහතින් එන්න ලැබේවා කියලා.... සුභපැතුම් මචෝ...[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom