Mata wuna wadak

epw

Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    මම ඉස්කෝලේ යන කාලේ මගේ හොඳම යාලුවෝ දෙන්නෙක් අදර සම්බන්දයක් පටන්ගත්ත. මම ගියේ මිශ්‍ර පාසලකට හරිද කැත කතා හිතන්න එපා.

    ඉතින් ඔය සාමාන්යෙන් අපි යාලුවන්ගේ උපන්දින වලට සුභ පතනවනේ. මමත් එහෙමයි. හැබැයි 2009 ද කොහෙද මම විශ් කරන්න බලද්දී මට ඒ කෙල්ලගේ උපන්දිනේ මතක නෑ. මට මතකයි එක ඊළඟ දවස් දෙකෙන් එකක කියල.
    මම ඉතින් මැසේජ් එකක් ටයිප් කලා.
    " මචන් **. ** ගේ උපන්දිනේ හෙටද අනිද්දද." :nerd:
    ටිකකින් මට එනවා රිප්ලයි එක.
    "අනේ අනේ ** ඔය මගේ උපන්දිනේ මගෙන්ම අහනවා නේද. එකත් හොඳ වැඩේ" :confused::shocked::lol:

    එක එතනින් ඉවරයි.

    මේ ලඟදි දවසක මගේ තව යාලු කපල් එකක කෙල්ලගේ උපන්දිනේ තිබුන.

    ඉතින් මට මේ කෙල්ලග උපන්දිනෙත් ඊයේද හෙටද කියල එදා මතක තිබුනේ නෑ.
    මම ඉතින් මැසේජ් එකක් ටයිප් කලා.

    "මචන්, ** ගේ උපන්දිනේ ඊයේද හෙටද?"

    ටිකකින් මට එනවා රිප්ලයි එක.
    ". අනේ අනේ ඔයා අර ඔයාගේ ඉස්කෝලේ යාලුවට යවපු මැසේජ් එක මටත් එව්වා නේ?":confused::shocked:
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    meke first storiyata adala kolu gataya ek eke innawa. uu ek apu welawaka meka balayi kiyalath hithanawa. ehema unoth meka aththa kiyal kattiyata confirm karannath ida thiyenawa. :D
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    මම ඉස්කෝලේ යන කාලේ මගේ හොඳම යාලුවෝ දෙන්නෙක් අදර සම්බන්දයක් පටන්ගත්ත. මම ගියේ මිශ්‍ර පාසලකට හරිද කැත කතා හිතන්න එපා.

    ඉතින් ඔය සාමාන්යෙන් අපි යාලුවන්ගේ උපන්දින වලට සුභ පතනවනේ. මමත් එහෙමයි. හැබැයි 2009 ද කොහෙද මම විශ් කරන්න බලද්දී මට ඒ කෙල්ලගේ උපන්දිනේ මතක නෑ. මට මතකයි එක ඊළඟ දවස් දෙකෙන් එකක කියල.
    මම ඉතින් මැසේජ් එකක් ටයිප් කලා.
    " මචන් **. ** ගේ උපන්දිනේ හෙටද අනිද්දද." :nerd:
    ටිකකින් මට එනවා රිප්ලයි එක.
    "අනේ අනේ ** ඔය මගේ උපන්දිනේ මගෙන්ම අහනවා නේද. එකත් හොඳ වැඩේ" :confused::shocked::lol:

    එක එතනින් ඉවරයි.

    මේ ලඟදි දවසක මගේ තව යාලු කපල් එකක කෙල්ලගේ උපන්දිනේ තිබුන.

    ඉතින් මට මේ කෙල්ලග උපන්දිනෙත් ඊයේද හෙටද කියල එදා මතක තිබුනේ නෑ.
    මම ඉතින් මැසේජ් එකක් ටයිප් කලා.

    "මචන්, ** ගේ උපන්දිනේ ඊයේද හෙටද?"

    ටිකකින් මට එනවා රිප්ලයි එක.
    ". අනේ අනේ ඔයා අර ඔයාගේ ඉස්කෝලේ යාලුවට යවපු මැසේජ් එක මටත් එව්වා නේ?":confused::shocked:

    සිරාවටම උබට වෙච්ච දෙයක්ද? නැත්නම් හදපු කතාවක්ද? ;)
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    11.gif
    11.gif