Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Matakada Issara Rupavahini, ITN?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ දැන් ගෙදරට මුලින්ම එද්දිමයි TV එකක් ගෙනත් තියෙන්නෙ 1993 දි. අඟල් 21 National Color TV එකක්. මතක කාලෙ ඉඳලම එ්ක ගෙදර තිබුණා. තාමත් එ්ක තියෙනවා. දැන් හැබැයි හරියට පේන්නෙ නම් නෑ, focus නැති කේස් එකක් තියෙන්නෙ.

මතක අැති කාලෙක ගත්තෙ 1994 අගදි වගේ deck එකක්. එ්කෙන් Jurassic Park VHS එකක් දාලා බැලුවා. ඩයිනෝසිරස් මූණ තියල කාර් එක පෙරළන හැටි තමයි මට හොඳටම මතක තිබ්බෙ. තුන් පාරක්ම බලන්න ඕන කියල Rent කරල පස්සෙ එ්ක සල්ලිවලටම ගෙනාවා.

මට හොඳට මතකයි එ්කෙ තැන තැන නවත්තලා ඉන්න ඩයිනෝසරයොන්ගෙ චිත්‍ර අැන්දා. රබර්වලින් හදපු ඩයිනෝසිරස්ලා සෙට් එකක් ඉන්න පෙට්ටියක් තමයි මට 5 වෙනි උපන්දිනයට හම්බුණේ. (මම 1 වසරෙ පළවෙනි වාරෙම පන්තියෙ පළවෙනියා වෙලත් තිබ්බ නිසා දෙකටම එකට වගේ ) ගෙදර සයිප්‍රස් ගහෙන් අතු කපාගෙන මිදුලෙ ගස් වගේ හිටවල, ඩයිනෝසිරස්ලා තියල, සෙල්ලම් කාර් එහෙම තියල photos එහෙම ගන්නවා. ඊට පස්සෙ එ්වා develop කරන් අාවාම මාර fun.

මට හොඳට මතකයි ස්වර්ණවාහිනී පටන් ගත්ත එක. එ් දවස්වල අැන්ටනාව එක එක පැත්තට කරකවන්න ඕන එක එක චැනල් අහු වෙන්න. ඉස්කෝලෙ ගිහින් අැවිත් ස්වර්ණවාහිනී එකම තමයි වැඩිපුර බැලුවෙ. හතරෙ වගේ ඉඳල 6 වෙනකල් කාටූන් ගොඩක් තිබ්බා. ඊට පස්සෙ රෑට news බලන්න අැන්ටනාව අායෙ ITN එක පැත්තට කරකවන්න ඕන. ස්වර්ණවාහිනී පටන් ගත්ත දවස්වල නිව්ස් ගියේම නෑ. අායෙ ටිකට් එහෙම බලන්න රූපවාහිනී එක පැත්තට කරකවන්න ඕන.

ඉරිදා උදේට ස්වර්ණෝදය කියල එකක් ගියා එ් දවස්වල. අන්න එ්ක නම් අනිවාර්යයෙන්ම බලනවා. එ්කෙ ඔය වෙන රටවල සීන් එහෙම හරියට තිබුණා. එ්වට හෙන අාසාවෙන් හිටියෙ.

අපි ඉන්න තැන එක්ක පිදුරුතලාගලයි, කිකිළියාමානයි කඳු දෙක හරියටම දෙපැත්තෙ නිසා චැනල් නම් සේරම වගේ ඉස්සර ඉඳලම අහු වුණා. රූපවාහිනී, ITN, චැනල් EYE, TNL, ස්වර්ණවාහිනී පහ තමයි තිබ්බෙ. පස්සෙ සිරසත් අාවා හැබැයි සිරස එච්චර හරියට පෙනුණෙ නෑ.

2001 ශිෂ්‍යත්වෙට වැඩ කරද්දි TV දවසට පැයයි බලන්න හම්බුණේ. හවස කාටුන් ටික නම් අනිවාර්යයෙන්ම වගේ බැලුවා. ශිෂ්‍යත්වෙ පාස් වෙලා Royal එකට තේරුණාට පස්සෙ LG අඟල් 29 Flat screen එකයි, Sony DVD player එකයි ගෙදරට ගත්තා. එ්කෙන් නම් හැබැයි වැඩිය එක දිගට බලන්න වුණේ නෑ කොළඹ හොස්ටල් එකේ හිටපු නිසා.

6 වසරෙ ඉතින් බයේ බයේනෙ හිටියෙ. හැබැයි 7 වසරට ගියාට පස්සෙ ටිකක් ගැම්මට හිටියා. එ් දවස්වල CD මාරු කරන වැඩේ සෑහෙන තිබ්බා. නිවාඩුවට එද්දි කට්ටියගෙන් CD එහෙම අරන් එනවා, එහෙම ගෙනත් Film ගොඩක් බැලුවා. එ් ලොකු TV එක හැබැයි මම 10 වසරෙ ඉද්දි කැඩුණා.

අායෙ TV එකක් ගත්තෙ නම් අවුරුදු කීපයක්ම ගියාට පස්සෙ. අර පරණ TV එක සාමාන්‍යයෙන් වැඩ කරපු නිසා ලොකු අවුලක් තිබුණෙ නෑ. හැබැයි එ්කට DVD player එකේ AV පාට තුනේ cable ගහන්න බැරි නිසා කොහෙද තැනකින් AV signal එක RF කරන Converter එකක් හොයාගෙන අාවා. එ්කෙනුත් DVD බලන්න පුළුවන් හැබැයි ලොකු Flat TV එකේ බලල පුරුදු වෙලා අරකෙ බලද්දි අවුල්.

O/L වලට 10A ගත්තට පස්සෙ මට Computer එකක් ගත්තනෙ. එතකොට එ්කෙන් දාලා මොනිටරේ films බැලුවා සෑහෙන්න. O/L ඉවර වෙලා A/L පටන් ගන්න කාලෙ මොනවත් නොකර ගෙදරමනෙ හිටියෙ. එ් ටිකේ නම් සෑහෙන්න films ගොඩක් බැලුවා. එ් කාලෙම අර ලොකු TV එකත් කොළඹ අරන් ගිහින් හදාගෙන අාවා, එ්කට VGA to AV converter එකක් ගෙනත් computer එකෙන් දාලා films බැලුවා, games ගැහුවා සෑහෙන්න.

A/L පටන් අරන් හොස්ටල් prefect වෙලා ගියාට පස්සෙ නම් ලොකුවට TV බැලිල්ලක් සිද්ධ වුණේම නෑ. නිවාඩුවට ගෙදර එන එකත් අඩු වුණා ටියුෂන් එහෙම එක්ක. හැබැයි අපි Prefect ලා නිසා හොස්ටල් එකේ TV එක තිබ්බනෙ. එ්කෙන් හැම සති අන්තෙම වගේ රෑට Films බැලුවා.

ඔය ටික තමයි TV සම්බන්ධ මතක.

[QUOTE="IndrajithGamage, post: 31598362, member: 581741"] අපේ දැන් ගෙදරට මුලින්ම එද්දිමයි TV එකක් ගෙනත් තියෙන්නෙ 1993 දි. අඟල් 21 National Color TV එකක්. මතක කාලෙ ඉඳලම එ්ක ගෙදර තිබුණා. තාමත් එ්ක තියෙනවා. දැන් හැබැයි හරියට පේන්නෙ නම් නෑ, focus නැති කේස් එකක් තියෙන්නෙ. මතක අැති කාලෙක ගත්තෙ 1994 අගදි වගේ deck එකක්. එ්කෙන් Jurassic Park VHS එකක් දාලා බැලුවා. ඩයිනෝසිරස් මූණ තියල කාර් එක පෙරළන හැටි තමයි මට හොඳටම මතක තිබ්බෙ. තුන් පාරක්ම බලන්න ඕන කියල Rent කරල පස්සෙ එ්ක සල්ලිවලටම ගෙනාවා. මට හොඳට මතකයි එ්කෙ තැන තැන නවත්තලා ඉන්න ඩයිනෝසරයොන්ගෙ චිත්‍ර අැන්දා. රබර්වලින් හදපු ඩයිනෝසිරස්ලා සෙට් එකක් ඉන්න පෙට්ටියක් තමයි මට 5 වෙනි උපන්දිනයට හම්බුණේ. (මම 1 වසරෙ පළවෙනි වාරෙම පන්තියෙ පළවෙනියා වෙලත් තිබ්බ නිසා දෙකටම එකට වගේ 😎) ගෙදර සයිප්‍රස් ගහෙන් අතු කපාගෙන මිදුලෙ ගස් වගේ හිටවල, ඩයිනෝසිරස්ලා තියල, සෙල්ලම් කාර් එහෙම තියල photos එහෙම ගන්නවා. ඊට පස්සෙ එ්වා develop කරන් අාවාම මාර fun. මට හොඳට මතකයි ස්වර්ණවාහිනී පටන් ගත්ත එක. එ් දවස්වල අැන්ටනාව එක එක පැත්තට කරකවන්න ඕන එක එක චැනල් අහු වෙන්න. ඉස්කෝලෙ ගිහින් අැවිත් ස්වර්ණවාහිනී එකම තමයි වැඩිපුර බැලුවෙ. හතරෙ වගේ ඉඳල 6 වෙනකල් කාටූන් ගොඩක් තිබ්බා. ඊට පස්සෙ රෑට news බලන්න අැන්ටනාව අායෙ ITN එක පැත්තට කරකවන්න ඕන. ස්වර්ණවාහිනී පටන් ගත්ත දවස්වල නිව්ස් ගියේම නෑ. අායෙ ටිකට් එහෙම බලන්න රූපවාහිනී එක පැත්තට කරකවන්න ඕන. ඉරිදා උදේට ස්වර්ණෝදය කියල එකක් ගියා එ් දවස්වල. අන්න එ්ක නම් අනිවාර්යයෙන්ම බලනවා. එ්කෙ ඔය වෙන රටවල සීන් එහෙම හරියට තිබුණා. එ්වට හෙන අාසාවෙන් හිටියෙ. අපි ඉන්න තැන එක්ක පිදුරුතලාගලයි, කිකිළියාමානයි කඳු දෙක හරියටම දෙපැත්තෙ නිසා චැනල් නම් සේරම වගේ ඉස්සර ඉඳලම අහු වුණා. රූපවාහිනී, ITN, චැනල් EYE, TNL, ස්වර්ණවාහිනී පහ තමයි තිබ්බෙ. පස්සෙ සිරසත් අාවා හැබැයි සිරස එච්චර හරියට පෙනුණෙ නෑ. 2001 ශිෂ්‍යත්වෙට වැඩ කරද්දි TV දවසට පැයයි බලන්න හම්බුණේ. හවස කාටුන් ටික නම් අනිවාර්යයෙන්ම වගේ බැලුවා. ශිෂ්‍යත්වෙ පාස් වෙලා Royal එකට තේරුණාට පස්සෙ LG අඟල් 29 Flat screen එකයි, Sony DVD player එකයි ගෙදරට ගත්තා. එ්කෙන් නම් හැබැයි වැඩිය එක දිගට බලන්න වුණේ නෑ කොළඹ හොස්ටල් එකේ හිටපු නිසා. 6 වසරෙ ඉතින් බයේ බයේනෙ හිටියෙ. හැබැයි 7 වසරට ගියාට පස්සෙ ටිකක් ගැම්මට හිටියා. එ් දවස්වල CD මාරු කරන වැඩේ සෑහෙන තිබ්බා. නිවාඩුවට එද්දි කට්ටියගෙන් CD එහෙම අරන් එනවා, එහෙම ගෙනත් Film ගොඩක් බැලුවා. එ් ලොකු TV එක හැබැයි මම 10 වසරෙ ඉද්දි කැඩුණා. අායෙ TV එකක් ගත්තෙ නම් අවුරුදු කීපයක්ම ගියාට පස්සෙ. අර පරණ TV එක සාමාන්‍යයෙන් වැඩ කරපු නිසා ලොකු අවුලක් තිබුණෙ නෑ. හැබැයි එ්කට DVD player එකේ AV පාට තුනේ cable ගහන්න බැරි නිසා කොහෙද තැනකින් AV signal එක RF කරන Converter එකක් හොයාගෙන අාවා. එ්කෙනුත් DVD බලන්න පුළුවන් හැබැයි ලොකු Flat TV එකේ බලල පුරුදු වෙලා අරකෙ බලද්දි අවුල්. O/L වලට 10A ගත්තට පස්සෙ මට Computer එකක් ගත්තනෙ. එතකොට එ්කෙන් දාලා මොනිටරේ films බැලුවා සෑහෙන්න. O/L ඉවර වෙලා A/L පටන් ගන්න කාලෙ මොනවත් නොකර ගෙදරමනෙ හිටියෙ. එ් ටිකේ නම් සෑහෙන්න films ගොඩක් බැලුවා. එ් කාලෙම අර ලොකු TV එකත් කොළඹ අරන් ගිහින් හදාගෙන අාවා, එ්කට VGA to AV converter එකක් ගෙනත් computer එකෙන් දාලා films බැලුවා, games ගැහුවා සෑහෙන්න. A/L පටන් අරන් හොස්ටල් prefect වෙලා ගියාට පස්සෙ නම් ලොකුවට TV බැලිල්ලක් සිද්ධ වුණේම නෑ. නිවාඩුවට ගෙදර එන එකත් අඩු වුණා ටියුෂන් එහෙම එක්ක. හැබැයි අපි Prefect ලා නිසා හොස්ටල් එකේ TV එක තිබ්බනෙ. එ්කෙන් හැම සති අන්තෙම වගේ රෑට Films බැලුවා. ඔය ටික තමයි TV සම්බන්ධ මතක. 😁😁 [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom