Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Matakada Issara Rupavahini, ITN?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාමාන්‍යයෙන් සල්ලි තිබුණා ඉතින්. නෑ ලංකාවෙම හිටියෙ.

උඹ අලුත් එකෙක් වගේ නිසා කියන්නම්. උඹලා මම ඉන්න තැන කියල හිතාගෙන ඉන්න එක නම් සෑහෙන අවුල් තමයි. හැබැයි වැඩේ කියන්නෙ එ්වා වෙලා අවුරුදු ගාණක් ගිහින්නෙ බං. තාම එ්වා එහෙමමයි කියල අැත්තටම හිතාගෙන ඉන්නවා නම් උඹලගෙ මොළේ කචල්.

මම 2022 දි අායෙ පාරක් degree එක කරන්න ගියානෙ. අවුරුදු 10 බාල පොඩි උන් මැද්දෙ lord වගේ ඉන්න හදනවා වෙනුවට මාත් උන්ගෙ type එකේ බෝඩිමක් අරන්, කැම්පස් කැන්ටිමෙන් කාලා, තව උයාගෙන කාලා, මාසෙට රුපියල් 15,000 ද කොහෙද limit එකකින් සේරම කරගෙන කැම්පස් පොඩි එකෙක් වගේ ඉන්න try කරා. එ්කටම ලංකාවෙ crisis එකකුත් සෙට් වෙච්ච එකේ පොඩ්ඩක් frugality පැත්තට බර වෙන්න එක එක දේවල් ලියල දැම්මා. ඔය හැම එකාම තාම කියවන්නෙ 2022 ඉඳලා 2023 මුල් කාලෙ වෙනකල් එ් අාතල් එකට කරපු කියපු දේවල්.

මටත් ඉතින් ලොකු අවුලක් නැති නිසා එ්වා කියවන උන්ට කියවගන්න අරිනවා. ඉඳල හිටල මොළේ මඤ්ඤං පොන්නයෙක් අැරෙන්ඩ බහුතරයක් උන්ට එහෙම සීරියස් අවුලක් මාත් එක්ක නෑ. උනුත් අාතල් එකක් ගන්නෙ. වෙලාවකට නම් ඉතින් over යනවා හැබැයි ගොඩක් වෙලාවට ලොකු කේස් එකක් නෑ. මේකට කොහොමත් හැමෝම එන්නෙ stress release එකටත් එක්ක වගේනෙ.

හැබැයි ඉතින් අැත්තටම එහෙම පටලැවිල්ලකින් ඉන්නවා නම් නිකන් ඉන්න වෙලාවක ඕකුන් කවුරු හරි 2023 මාර්තුවලින් වගේ පස්සෙ වෙච්ච දෙයක් මගෙ ගැන දන්නවද කියල බලහන්කො. සේරම කියවන්නෙ ඊට කලින් ටික.

වැඩේ කියන්නෙ 2023 මාර්තු පහු වෙලා දැන් අවුරුදු 3.5 ක්ම ගිහින්නෙ බං.

පොඩි වෙනසකට තියෙන්නෙ දැන් ඉතින් එ් කාලෙ වගේ personal දේවල් ලොකුවට මේකෙ දාන් නෑනෙ. එහෙම දාන්ඩ ඕනෙත් නෑ. අර කාලෙ වගේ අාතල් එකක් ගන්නවා නෙවෙයිනෙ දැන්. අර විදිහටම හිතාගෙන ඉන්න අරින එක මටත් අාතල් ඉතින්. (හැබැයි ඉඳල හිටල වෙන දේවල්වලින් මොන මොනවා හරි වැඩි දෙනෙක්ට තේරෙනවා. )

මේකෙ ඉන්න කීප දෙනෙක් වගේ මම හිතන්නෙ අැත්තටම මගෙ ගැන සාමාන්‍යයෙන් දන්නවා. අනිත් පොඩ්ඩක් හරි මොළේ අැති උනුත් අාතල් එකට මොනවා හරි බයිලයක් කෙළියත් එ් කාලෙයි දැනුයි සෑහෙන්න වෙනස් කියල හිතාගන්න පුළුවන් මට්ටමක ඉන්නවානෙ.

අතරින් පතර ඉන්නවා අම්බ මී හරක් ටිකක් ඕවා සිරාවටම ගන්න. අන්න උන් ගැන තමයි දුක.

[QUOTE="IndrajithGamage, post: 31598573, member: 581741"] සාමාන්‍යයෙන් සල්ලි තිබුණා ඉතින්. නෑ ලංකාවෙම හිටියෙ. උඹ අලුත් එකෙක් වගේ නිසා කියන්නම්. උඹලා මම ඉන්න තැන කියල හිතාගෙන ඉන්න එක නම් සෑහෙන අවුල් තමයි. හැබැයි වැඩේ කියන්නෙ එ්වා වෙලා අවුරුදු ගාණක් ගිහින්නෙ බං. තාම එ්වා එහෙමමයි කියල අැත්තටම හිතාගෙන ඉන්නවා නම් උඹලගෙ මොළේ කචල්. මම 2022 දි අායෙ පාරක් degree එක කරන්න ගියානෙ. අවුරුදු 10 බාල පොඩි උන් මැද්දෙ lord වගේ ඉන්න හදනවා වෙනුවට මාත් උන්ගෙ type එකේ බෝඩිමක් අරන්, කැම්පස් කැන්ටිමෙන් කාලා, තව උයාගෙන කාලා, මාසෙට රුපියල් 15,000 ද කොහෙද limit එකකින් සේරම කරගෙන කැම්පස් පොඩි එකෙක් වගේ ඉන්න try කරා. එ්කටම ලංකාවෙ crisis එකකුත් සෙට් වෙච්ච එකේ පොඩ්ඩක් frugality පැත්තට බර වෙන්න එක එක දේවල් ලියල දැම්මා. ඔය හැම එකාම තාම කියවන්නෙ 2022 ඉඳලා 2023 මුල් කාලෙ වෙනකල් එ් අාතල් එකට කරපු කියපු දේවල්. 🤭 මටත් ඉතින් ලොකු අවුලක් නැති නිසා එ්වා කියවන උන්ට කියවගන්න අරිනවා. ඉඳල හිටල මොළේ මඤ්ඤං පොන්නයෙක් අැරෙන්ඩ බහුතරයක් උන්ට එහෙම සීරියස් අවුලක් මාත් එක්ක නෑ. උනුත් අාතල් එකක් ගන්නෙ. වෙලාවකට නම් ඉතින් over යනවා හැබැයි ගොඩක් වෙලාවට ලොකු කේස් එකක් නෑ. මේකට කොහොමත් හැමෝම එන්නෙ stress release එකටත් එක්ක වගේනෙ. හැබැයි ඉතින් අැත්තටම එහෙම පටලැවිල්ලකින් ඉන්නවා නම් නිකන් ඉන්න වෙලාවක ඕකුන් කවුරු හරි 2023 මාර්තුවලින් වගේ පස්සෙ වෙච්ච දෙයක් මගෙ ගැන දන්නවද කියල බලහන්කො. සේරම කියවන්නෙ ඊට කලින් ටික. 🤭 වැඩේ කියන්නෙ 2023 මාර්තු පහු වෙලා දැන් අවුරුදු 3.5 ක්ම ගිහින්නෙ බං. 🤣🤣 පොඩි වෙනසකට තියෙන්නෙ දැන් ඉතින් එ් කාලෙ වගේ personal දේවල් ලොකුවට මේකෙ දාන් නෑනෙ. එහෙම දාන්ඩ ඕනෙත් නෑ. අර කාලෙ වගේ අාතල් එකක් ගන්නවා නෙවෙයිනෙ දැන්. අර විදිහටම හිතාගෙන ඉන්න අරින එක මටත් අාතල් ඉතින්. (හැබැයි ඉඳල හිටල වෙන දේවල්වලින් මොන මොනවා හරි වැඩි දෙනෙක්ට තේරෙනවා. 😜) මේකෙ ඉන්න කීප දෙනෙක් වගේ මම හිතන්නෙ අැත්තටම මගෙ ගැන සාමාන්‍යයෙන් දන්නවා. අනිත් පොඩ්ඩක් හරි මොළේ අැති උනුත් අාතල් එකට මොනවා හරි බයිලයක් කෙළියත් එ් කාලෙයි දැනුයි සෑහෙන්න වෙනස් කියල හිතාගන්න පුළුවන් මට්ටමක ඉන්නවානෙ. අතරින් පතර ඉන්නවා අම්බ මී හරක් ටිකක් ඕවා සිරාවටම ගන්න. අන්න උන් ගැන තමයි දුක. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom