Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Matale girl Accident
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතැනදී, බයික් එකට car එක පෙන්නේ, බයික් එක 3wheel එක ඉස්සර කරද්දී. එතකොට හොදටම වෙලාව තියෙන්නවා බයික් එක ස්ලෝව් කරන්න. එත් බයික් එක ස්ලෝව් වෙන්නේ නැහැ.

[ATTACH=full]112446[/ATTACH]

car එක හරවන විදිහේ අවුලක් තියෙනවා වගේ පේනවා තමයි., එත් මේ වගේ single lane track එකක , U turn ගහන්න දකුණට අරන් බැහැ . ( එතකොට තව reverse එකකුත් ගහන්න වෙනවා ), වාහන drive කරලා තියෙන අය ඒක තේරුම් ගනී.

අනික , u-turn එක දාන්නේ යන ගමන් නෙමේ. වාහනේ නවත්තලා , සිග්නල් කරලා. ඒක නිසා Car එකට ප්රශ්නයක් වෙන්නේ නැහැ. අනික U turn බැහැ කියල ගහලත් නැහැ, පාරේ මැද තියෙන්නෙත් තනි, සුදු, කඩ ඉරි.

බයික් එකට ලෙඩක් වැටෙනවා,

1. අපරක්ෂාකාරී රිය ධාවනය සහ අනතුරක් වළක්වා නොගැනීම යටතේ.

2. ඉදිරිය පැහැදිලි නැතිව වාහනයක් ඉස්සර කිරීම යටතේ.

මේ පැහැදිලි කිරීම හරි, හැබැයි මේක මේක apply වෙන්නේ double lane track වල විතරයි. single lane එකේදී මේ මෙතඩ් එකට හරවන්න බැහැ ලොවෙත්. ( කොහෙට හරි reverse කරලා දකුණට දාන විදිහට දැම්මොත් හැරෙන්න.)

------ Post added on [DATETIME="UT"]1612869123[/DATETIME]

[QUOTE="pradeepsu, post: 26120091, member: 573267"] මෙතැනදී, බයික් එකට car එක පෙන්නේ, බයික් එක 3wheel එක ඉස්සර කරද්දී. එතකොට හොදටම වෙලාව තියෙන්නවා බයික් එක ස්ලෝව් කරන්න. එත් බයික් එක ස්ලෝව් වෙන්නේ නැහැ. [ATTACH type="full"]112446[/ATTACH] car එක හරවන විදිහේ අවුලක් තියෙනවා වගේ පේනවා තමයි., එත් මේ වගේ single lane track එකක , U turn ගහන්න දකුණට අරන් බැහැ . ( එතකොට තව reverse එකකුත් ගහන්න වෙනවා ), වාහන drive කරලා තියෙන අය ඒක තේරුම් ගනී. අනික , u-turn එක දාන්නේ යන ගමන් නෙමේ. වාහනේ නවත්තලා , සිග්නල් කරලා. ඒක නිසා Car එකට ප්රශ්නයක් වෙන්නේ නැහැ. අනික U turn බැහැ කියල ගහලත් නැහැ, පාරේ මැද තියෙන්නෙත් තනි, සුදු, කඩ ඉරි. බයික් එකට ලෙඩක් වැටෙනවා, 1. අපරක්ෂාකාරී රිය ධාවනය සහ අනතුරක් වළක්වා නොගැනීම යටතේ. 2. ඉදිරිය පැහැදිලි නැතිව වාහනයක් ඉස්සර කිරීම යටතේ. [HR][/HR] මේ පැහැදිලි කිරීම හරි, හැබැයි මේක මේක apply වෙන්නේ double lane track වල විතරයි. single lane එකේදී මේ මෙතඩ් එකට හරවන්න බැහැ ලොවෙත්. ( කොහෙට හරි reverse කරලා දකුණට දාන විදිහට දැම්මොත් හැරෙන්න.) ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1612869123[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom