Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Matara Cinematic Vlog
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

LUTs ඇප්ලයි කරන්න කලින් මචං වයිට් බැලන්ස්, කලර් කරෙක්ෂන්ස් කරල ඉන්න ඔ්න. ස්කින් ටෝන්ස් අවුල් යන්නෙ නැති විදිහට LUTS ඇප්ලයි කරනන් පුලුවන් නම් හොදයි

ඔයාගෙ කැමරාවේ S-Cinetone කියන Picture profile එක නැහැ. හැබැයි පික්චර් ප්‍රොෆයිල් එකක් එඩිට් කරලා S-cinetone Look එකේ ඉතා ආසන්නයට ගන්න පුලුවන්. Youtube වල තියනවා ටියුටෝරියල්ස්. (S-Cinetone කියන්නෙ Sony Vannes කියන සිනමා කැමරාවෙන් එන ෆුටේජ් එකේ ලුක් එක)

ඔ්ක 8Bit camera එකක් නිසා හෙවි ග්‍රේඩින් කරන්න බැහැ. ඔය අහස එහෙම තියන සීන්ස් වල බලන්න Banding කියන effect එක ඇවිත් තියනවා (8 Bit color නිසා ෂේඩ්ස් වෙන වෙනම පේනවා තියන කලර් පරාසය මදි නිසා). හොඳම දේ තමයි S- Cinetone වලට ආසන්න ෆුටේජ් එකක් කැමරාවෙන්ම අරගන ලොකු කලර් ග්‍රේඩින් එකක් නැතිව පාවිච්චි කරන එක.

ඊළග දේ තමයි Cinematic වෙන්න Audios ඔ්න. බලන කෙනාට එතන ඉන්නවා වගේ ෆීල් වෙන්න ඔ්න. එහෙම එන්න ඒ ඒ සීන්ස් වල තියන ඇම්බියන් නොයිසස්, සවුන්ඩ්ස් දාන්න ඔ්න. වීඩියෝ එකකට මියුසික් දාල තද කලර් ග්‍රේඩ් එකක් කලා කියලා Cinematic වෙන්නෙ නැහැ

[QUOTE="a2mdb, post: 30667419, member: 488489"] LUTs ඇප්ලයි කරන්න කලින් මචං වයිට් බැලන්ස්, කලර් කරෙක්ෂන්ස් කරල ඉන්න ඔ්න. ස්කින් ටෝන්ස් අවුල් යන්නෙ නැති විදිහට LUTS ඇප්ලයි කරනන් පුලුවන් නම් හොදයි ඔයාගෙ කැමරාවේ S-Cinetone කියන Picture profile එක නැහැ. හැබැයි පික්චර් ප්‍රොෆයිල් එකක් එඩිට් කරලා S-cinetone Look එකේ ඉතා ආසන්නයට ගන්න පුලුවන්. Youtube වල තියනවා ටියුටෝරියල්ස්. (S-Cinetone කියන්නෙ Sony Vannes කියන සිනමා කැමරාවෙන් එන ෆුටේජ් එකේ ලුක් එක) ඔ්ක 8Bit camera එකක් නිසා හෙවි ග්‍රේඩින් කරන්න බැහැ. ඔය අහස එහෙම තියන සීන්ස් වල බලන්න Banding කියන effect එක ඇවිත් තියනවා (8 Bit color නිසා ෂේඩ්ස් වෙන වෙනම පේනවා තියන කලර් පරාසය මදි නිසා). හොඳම දේ තමයි S- Cinetone වලට ආසන්න ෆුටේජ් එකක් කැමරාවෙන්ම අරගන ලොකු කලර් ග්‍රේඩින් එකක් නැතිව පාවිච්චි කරන එක. ඊළග දේ තමයි Cinematic වෙන්න Audios ඔ්න. බලන කෙනාට එතන ඉන්නවා වගේ ෆීල් වෙන්න ඔ්න. එහෙම එන්න ඒ ඒ සීන්ස් වල තියන ඇම්බියන් නොයිසස්, සවුන්ඩ්ස් දාන්න ඔ්න. වීඩියෝ එකකට මියුසික් දාල තද කලර් ග්‍රේඩ් එකක් කලා කියලා Cinematic වෙන්නෙ නැහැ [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom