Matara Cinematic Vlog

Rooooot

Active member
  • Jan 21, 2017
    336
    229
    43
    මම පොඩියට travel channel එකක් පටන් ගත්තා. Cinematic විදිහට තමයි travel videos හැදෙන්නේ. දැනට මං ගාව තියෙන්නේ sony zv-e10 camera එකයි 16 - 50mm kit lens එකයි sony 50mm f1.8 lens එකයි. travel වලදි cinematic ගහන්න 50mm prime lens එකෙන් ටිකක් අමාරුයි. මේ වීඩියෝ එක හදල තියෙන්නේ 99% ක්ම kit lens එකෙන්. ඒත් ඒකේ aperture එක 3.5 - 5.6 ඒ නිසා low light perfomance එහෙම අඩුයි. ඔයාලගේ අදහස් කියාගෙන යන්න මේ වීඩියෝ එක බලලා. අඩුපාඩු හදාගන්න ගොඩක් වටිනවා. Cinematic tips & tricks කමෙන්ට් කරගෙන යමු. ගොඩක් ස්තූතියි ❤️

    Update:
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,342
    1
    6,164
    113

    ඇයි මචං video එක embedded කරෙ නැත්තෙ ... ?
     
    Rooooot

    Active member
  • Jan 21, 2017
    336
    229
    43
    ඇයි මචං video එක embedded කරෙ නැත්තෙ ... ?
    Phone එකෙන් දැම්මේ බන්. ඒ නිසා හොයාගන්න බැරි උනා embed කරන විදිහ.
     
    • Love
    Reactions: Yeezus

    Rooooot

    Active member
  • Jan 21, 2017
    336
    229
    43
    කලර් කරෙක්ට් කරපං මචෝ
    Warm වෙන්න ඕන නේද? මම luts 2k පාවිච්චි කරා. ඒකේ එකකින් පොඩ්ඩි blue පැත්තට ගියා වැඩි උනා 🥲
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,858
    5,411
    113
    Warm වෙන්න ඕන නේද? මම luts 2k පාවිච්චි කරා. ඒකේ එකකින් පොඩ්ඩි blue පැත්තට ගියා වැඩි උනා 🥲
    LUTs ඇප්ලයි කරන්න කලින් මචං වයිට් බැලන්ස්, කලර් කරෙක්ෂන්ස් කරල ඉන්න ඔ්න. ස්කින් ටෝන්ස් අවුල් යන්නෙ නැති විදිහට LUTS ඇප්ලයි කරනන් පුලුවන් නම් හොදයි

    ඔයාගෙ කැමරාවේ S-Cinetone කියන Picture profile එක නැහැ. හැබැයි පික්චර් ප්‍රොෆයිල් එකක් එඩිට් කරලා S-cinetone Look එකේ ඉතා ආසන්නයට ගන්න පුලුවන්. Youtube වල තියනවා ටියුටෝරියල්ස්. (S-Cinetone කියන්නෙ Sony Vannes කියන සිනමා කැමරාවෙන් එන ෆුටේජ් එකේ ලුක් එක)
    ඔ්ක 8Bit camera එකක් නිසා හෙවි ග්‍රේඩින් කරන්න බැහැ. ඔය අහස එහෙම තියන සීන්ස් වල බලන්න Banding කියන effect එක ඇවිත් තියනවා (8 Bit color නිසා ෂේඩ්ස් වෙන වෙනම පේනවා තියන කලර් පරාසය මදි නිසා). හොඳම දේ තමයි S- Cinetone වලට ආසන්න ෆුටේජ් එකක් කැමරාවෙන්ම අරගන ලොකු කලර් ග්‍රේඩින් එකක් නැතිව පාවිච්චි කරන එක.

    ඊළග දේ තමයි Cinematic වෙන්න Audios ඔ්න. බලන කෙනාට එතන ඉන්නවා වගේ ෆීල් වෙන්න ඔ්න. එහෙම එන්න ඒ ඒ සීන්ස් වල තියන ඇම්බියන් නොයිසස්, සවුන්ඩ්ස් දාන්න ඔ්න. වීඩියෝ එකකට මියුසික් දාල තද කලර් ග්‍රේඩ් එකක් කලා කියලා Cinematic වෙන්නෙ නැහැ
     
    වටිනවා ❤️😍