Matara General Hospital

Vaharai

Member
Feb 23, 2019
865
83
0
Machan, matara inna kenek matara general hospital eken beheth ganna widiya kiyanawada..?
Mama lagadi ledek balanna giya. Haddiyakata hospital eken beheth ganna unoth karaganna widiya hitha ganna baha. Karakawala athahariya wage... :dull:
Hama thanama polim thiyanawa. Wadakata nathi polim wala idala kale nasthi karagannath baha... Anith eka koheda bn reception eka thiyenne..?
Wayasaka manussayo mewata gihilla kohoma beheth gannawada manda.

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,351
    19,451
    113
    Colombo
    කාගෙන් හරි අහපන් OPD එක තියෙන්නෙ කොහොද කියලා (මම මාතර හොස්පිටල් එකට ගිහින් තිබුනට OPD එකෙන් බෙහෙත් අරන් නැහැ ඒක නිසා තියන තැන දන්නෙ නැහැ)

    රිසෙප්ශන් එකක් නැහැ ඉන්ෆෝමේශන් කවුන්ටර් එකක් තියනවා අර ග්‍රවුන්ඩ් එක පැත්තෙ එන්ට්‍රන්ස් එකෙන් ඇතුලට එනකොටම
    එතනම රෝහල් පොලීසියත් තියනවා එතනින් අහගන්නත් පුලුවන්

    ගාලු පාර පැත්තට වෙන්න තියන එන්ට්‍රන්ස් එකෙන් යනකොටම දකුනු පැත්තෙ තියනවා හදිසි ප්‍රතිකාර ඒකකය එතනිනුත් ඕන විස්තරයක් කියනවා
    ඒක ඉස්සරහම තියන බිල්ඩින් එක ඇතුලෙන් ගිහිල්ලත් අර රෝහල් පොලීසිය එහෙම තියන තැනට යන්න පුලුවන්

    ඔය පෝලිම් ගොඩක් තියෙන්නෙ ක්ලිනික් වලට, හොස්පිටල් එකක් උනාම ක්ලිනික් බර ගානක් තියනවනේ ඒවට එන අයගෙ පෝලිම් තමයි ඔය හැම තැනම තියෙන්නෙ ඒවට යන්නෙ ඉතින් හරියටම ඒ ක්ලිනික් වලට යන අය තමයි

    තව දෙයක් කිසිම අමාරු ලෙඩකට මාතර ඇඩ්මිට් කරන්න එපා, අනිවාර්යෙන් කරාපිටියට ඇඩ්මිට් කරපන්
    මාතර කිසිම සැලකිල්ලක් නැහැ කරාපිටියෙ මාතරට වඩා 1000 ගුනයක් හොදයි, මේක මම කියන දෙයක් නෙමයි මුලු මාතරම ඉන්න මිනිස්සු කියන දෙයක්
     
    Last edited:
    • Like
    Reactions: Vaharai

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493

    :yes::yes::yes:
     
    Ela thanks bn. Mama Ona una welawata Karapitiyenma beheth gannawa. Eka lesiyi. Mama hithuwe matara hodayi kiyala.
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    කාගෙන් හරි අහපන් OPD එක තියෙන්නෙ කොහොද කියලා (මම මාතර හොස්පිටල් එකට ගිහින් තිබුනට OPD එකෙන් බෙහෙත් අරන් නැහැ ඒක නිසා තියන තැන දන්නෙ නැහැ)

    රිසෙප්ශන් එකක් නැහැ ඉන්ෆෝමේශන් කවුන්ටර් එකක් තියනවා අර ග්‍රවුන්ඩ් එක පැත්තෙ එන්ට්‍රන්ස් එකෙන් ඇතුලට එනකොටම
    එතනම රෝහල් පොලීසියත් තියනවා එතනින් අහගන්නත් පුලුවන්

    ගාලු පාර පැත්තට වෙන්න තියන එන්ට්‍රන්ස් එකෙන් යනකොටම දකුනු පැත්තෙ තියනවා හදිසි ප්‍රතිකාර ඒකකය එතනිනුත් ඕන විස්තරයක් කියනවා
    ඒක ඉස්සරහම තියන බිල්ඩින් එක ඇතුලෙන් ගිහිල්ලත් අර රෝහල් පොලීසිය එහෙම තියන තැනට යන්න පුලුවන්

    ඔය පෝලිම් ගොඩක් තියෙන්නෙ ක්ලිනික් වලට, හොස්පිටල් එකක් උනාම ක්ලිනික් බර ගානක් තියනවනේ ඒවට එන අයගෙ පෝලිම් තමයි ඔය හැම තැනම තියෙන්නෙ ඒවට යන්නෙ ඉතින් හරියටම ඒ ක්ලිනික් වලට යන අය තමයි

    තව දෙයක් කිසිම අමාරු ලෙඩකට මාතර ඇඩ්මිට් කරන්න එපා, අනිවාර්යෙන් කරාපිටියට ඇඩ්මිට් කරපන්
    මාතර කිසිම සැලකිල්ලක් නැහැ කරාපිටියෙ මාතරට වඩා 1000 ගුනයක් හොදයි, මේක මම කියන දෙයක් නෙමයි මුලු මාතරම ඉන්න මිනිස්සු කියන දෙයක්
    :yes::yes::yes:;)