Matara Parking

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,599
    2,706
    113
    Machanla mama next week Matara Passport office ekata enawa. Car eka safe park karaganna puluwan thenak dannawada Matara Passport office kittuwa?
     
    • Like
    Reactions: kinkon

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මාතර බෝධිය ඉස්සරහ උයන්වත්ත ග්‍රවුන්ඩ් එක ගාව තියෙනවා නේ නගර සභාවේ වාහන පාක් කරන තැන, එතන වොචර් කෙනෙක් ඉන්නවා. එත් කලින් කට්ටිය කිව්වා වගේ මේ කාලේ සේෆ් කියල තැනක් නැහැ
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    ඔය street view එකේ පේන "මාතර විවිධ සේවා සමුපකාරයේ " දාන්න පුළුවන් ( 150/=වගේ මතක විදියට ), මේ වෙනකං නම් කිසිම ගැටළුවක් වෙලා නෑ.

    ඒත් දැන් රටේ තත්වයත් එක්ක මුකුත් කියන්න බෑ

    https://www.google.com/maps/@5.9512...4!1sDlJPS-Ks9lxFjZDM_Q7C4w!2e0!7i16384!8i8192