Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Cooking Talk
match eka dinna uto
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්රී ලංකා කණ්ඩායම හා පාකිස්ථානු කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරඟයෙන් ඉතා තියුණු ජයක් හිමි කර ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම මීට සුලු මොහොතකට පෙර සමත් වුණා.

ශ්රී ලංකා පිළ දෙවන ඉනිමේ රැස් කළ ලකුණු 138ත් සමගින් ලකුණු 136 ජයග්රාහී ඉලක්කයක් පාකිස්ථානු කණ්ඩායමට හිමිවුණා.

කෙසේ වෙතත් පාකිස්ථානු කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 114ක් පමණයි.

මෙහිදී තවත් කඩඉමක් පසුකිරීමට සුපිරි ක්රීඩක රංගන හේරත් සමත් වුණා.ඒ ලොව ටෙස්ට් පිටියේ කඩුලු 400ක් දවාගත් පළමු වමත් දඟ පන්දු යවන්නා වීමයි.එමෙන්ම පාකිස්ථානු කණ්ඩායමට එරෙහිව ටෙස්ට් කඩුලු 100ක් දවා ගැනීමටද හේරත් මෙහිදී සමත් වුණා.පාකිස්ථෘනයට එරෙහිව එවැනි දස්කමක් කළ පළමුවැන්නා රංගන හේරත් වනවා.

ශ්රී ලංකා පිල ජයග්රහණය කරා ගෙන ගිය හේරත් මේ තරඟයේදී කඩුලු 10ක්ද දවා ගැනීමට සමත් වුණා.

තරඟයේ පළමුවට පන්දුවට පහරදුන් ශ්රීලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 419ක් රැස්කළ අතර නායකත්ව ඉනිමක් ක්රීඩා කළ නායක දිනේෂ් චන්දිමාල්ගේ සුපිරි පිතිකරණය එහිදී කැපී පෙනුනා.

[QUOTE="ROCCO-X, post: 22305433, member: 562642"] [SIZE="4"][COLOR="Black"]ශ්රී ලංකා කණ්ඩායම හා පාකිස්ථානු කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරඟයෙන් ඉතා තියුණු ජයක් හිමි කර ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම මීට සුලු මොහොතකට පෙර සමත් වුණා. ශ්රී ලංකා පිළ දෙවන ඉනිමේ රැස් කළ ලකුණු 138ත් සමගින් ලකුණු 136 ජයග්රාහී ඉලක්කයක් පාකිස්ථානු කණ්ඩායමට හිමිවුණා. කෙසේ වෙතත් පාකිස්ථානු කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 114ක් පමණයි. මෙහිදී තවත් කඩඉමක් පසුකිරීමට සුපිරි ක්රීඩක රංගන හේරත් සමත් වුණා.ඒ ලොව ටෙස්ට් පිටියේ කඩුලු 400ක් දවාගත් පළමු වමත් දඟ පන්දු යවන්නා වීමයි.එමෙන්ම පාකිස්ථානු කණ්ඩායමට එරෙහිව ටෙස්ට් කඩුලු 100ක් දවා ගැනීමටද හේරත් මෙහිදී සමත් වුණා.පාකිස්ථෘනයට එරෙහිව එවැනි දස්කමක් කළ පළමුවැන්නා රංගන හේරත් වනවා. ශ්රී ලංකා පිල ජයග්රහණය කරා ගෙන ගිය හේරත් මේ තරඟයේදී කඩුලු 10ක්ද දවා ගැනීමට සමත් වුණා. තරඟයේ පළමුවට පන්දුවට පහරදුන් ශ්රීලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 419ක් රැස්කළ අතර නායකත්ව ඉනිමක් ක්රීඩා කළ නායක දිනේෂ් චන්දිමාල්ගේ සුපිරි පිතිකරණය එහිදී කැපී පෙනුනා. [CENTER] [IMG]https://scontent.fhkg4-2.fna.fbcdn.net/v/t1.0-0/s480x480/22141273_1545978888774616_9157362803493804876_n.jpg?oh=337decfbbd5fd6393937594aa0f0323b&oe=5A4E8D8E[/IMG][/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom