Match eka

remoteworkerlanka

Well-known member
  • Jul 8, 2025
    1,567
    1,866
    113
    වැලක් බලලා අතේ පාරක් ගහල නිදා ගනින් බන්. Match බලලා තේරුමක් නෑ. 🤷🏻‍♂️
    සිරාවටම ඉස්සර අරවින්ද ලා සනත් ල ponting ලා ලාර ලා warne ලා Shaun Pollock ලා වගේ අය හිටපු කළේ තමයි ආතල් තිබුණේ
     
    • Like
    Reactions: Candid-B

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,753
    2,740
    113
    ඇයි එන්නද ? අනේ හු"
    සිරාවටම ඉස්සර අරවින්ද ලා සනත් ල ponting ලා ලාර ලා warne ලා Shaun Pollock ලා වගේ අය හිටපු කළේ තමයි ආතල් තිබුණේ
    වැලක් බලලා අතේ පාරක් ගහල නිදා ගනින් බන්. Match බලලා තේරුමක් නෑ. 🤷🏻‍♂️
    Balanna ona ban
     
    • Like
    Reactions: Candid-B

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,753
    2,740
    113
    ඇයි එන්නද ? අනේ හු"
    සිරාවටම ඉස්සර අරවින්ද ලා සනත් ල ponting ලා ලාර ලා warne ලා Shaun Pollock ලා වගේ අය හිටපු කළේ තමයි ආතල් තිබුණේ
    Ehemai kiyala ithin un hemadama sellan karanawaye yako

    E utta weda ne mata :no:
    ------ Post added on Sep 15, 2025 at 9:18 PM
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,866
    113
    Ehemai kiyala ithin un hemadama sellan karanawaye yako
    මට නම් දැන් ඉන්න එකෙක්වත් සෙට් නෑ..
    ඉස්සර Dravid ලා සමරවීර ලා දවස් ගණන් ලෑලි අල්ලදි නියමයි ආතල් එක
    එහෙන් සනත් ලා බොල පලද්දි වෙනම ආතල් එකක්
    Warne ගේ බොල turn වෙද්දී වෙනම ආතල් එකක්
    Akram ගේ ස්වින්ග් එක වෙනම එකක්.

    අද ඔක්කොම එක වගේනේ

    Ehemai kiyala ithin un hemadama sellan karanawaye yako

    E utta weda ne mata :no:
    ------ Post added on Sep 15, 2025 at 9:18 PM
    IPTV account ekak salli walata ho trial ekak ganin..
    nathnma mata pm ekak dapan mage eka dennam eke thawa sathi dekakda kohe remaining
    ------ Post added on Sep 15, 2025 at 9:20 PM
     
    • Love
    Reactions: 5tech

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,753
    2,740
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මට නම් දැන් ඉන්න එකෙක්වත් සෙට් නෑ..
    ඉස්සර Dravid ලා සමරවීර ලා දවස් ගණන් ලෑලි අල්ලදි නියමයි ආතල් එක
    එහෙන් සනත් ලා බොල පලද්දි වෙනම ආතල් එකක්
    Warne ගේ බොල turn වෙද්දී වෙනම ආතල් එකක්
    Akram ගේ ස්වින්ග් එක වෙනම එකක්.

    අද ඔක්කොම එක වගේනේ

    IPTV account ekak salli walata ho trial ekak ganin..
    nathnma mata pm ekak dapan mage eka dennam eke thawa sathi dekakda kohe remaining
    ------ Post added on Sep 15, 2025 at 9:20 PM
    Fb eke link ekak hamba una, shape. Poddak bodai eka

    https://www.facebook.com/profile.php?id=100041565944914
    ------ Post added on Sep 15, 2025 at 9:35 PM
     
    • Like
    Reactions: remoteworkerlanka

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,753
    2,740
    113
    ඇයි එන්නද ? අනේ හු"
    Yaaaantan ekath gehewwa

    Victory Champion GIF by Archie Comics