Match Live බ්ලන්න විසදුමක් ඔනේ

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    LIVE
    giphy.gif
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කලිං වතාවෙ රූපවාහිනියෙන් වෙබ් කාස්ට් එකක් දුන්න ඒකටත් එක්කම ලයිසන් එකක් අරගෙන වෙන්න ඇති. මේ පාර සියතෙන් මුකුත් නෑ. හැබැයි පියෝ ටීවී වල නම් චැනල් 310 HD Quality එකෙන්ම දෙනව.
     

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    Match live PC එකේන් බලන් විසදුමක් ඔනේ.

    1.Youtube නැත
    2.Crichd එකේ buffer වේන්නේ නැටත
    3.FB live බලන්නත් බෑ.
    4.Dialog Viu app පුළුවන් but PC එකේ simulate එකේ වැඩ නෑ


    ඔයිට අමතර option එකක් තියනවාද☹️
    kodi දාගෙන මට msg එකක් දාපන්....
     

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    Buffer වෙන්නේ නැතුව හෙට match එකයි final එකයි බලන්න පුළුවන් youtube channel එකක් දන්නවද? Live cricket කියලා search කලාම ගොඩක් එන්නේ Indian face live broadcasting එව්වා …
     

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    Match live PC එකේන් බලන් විසදුමක් ඔනේ.

    1.Youtube නැත
    2.Crichd එකේ buffer වේන්නේ නැටත
    3.FB live බලන්නත් බෑ.
    4.Dialog Viu app පුළුවන් but PC එකේ simulate එකේ වැඩ නෑ


    ඔයිට අමතර option එකක් තියනවාද☹️
    Ochchara amaruwen balanne nobala hitapanko