Matchbox, Hot Wheels පොඩි ඩින්කි කාර්ස් තියෙනවාද?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    Matchbox, Hot Wheels පොඩි ඩින්කි කාර්ස් තියෙනවාද? මගෙ යලුවෙක් ට පිස්සුවක් හැදිලා උ ඉතින් හොයනවා පරන කාලෙ එවා, එක කාර් එකකට $1 වගෙ දෙන්නම් ලු. ශිපින් වලට ඌම සල්ලි දෙනවාලු. කැමති කෙනෙක් ඉන්නවා නම් සෙට් කරලා දෙන්නම්. හීරිච්ච, පෙන්ට් ගියාට අවුලක් නෑ ලු, උට ඔනෙ එව restore කරන්න ලු. උගෙ අලුත් හොබි එක. උම්බලට වැඩක් නැත්නම්, කොහෙ හරි මුල්ලක දාලා නම් ඔන්න පොඩි චාන්ස් එකක්
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,566
    2,429
    113
    K Mart eke thibba aluth ewa dollar 2kata...hena thogayak

    LOL passe restore karana seen eka dakke...ehenam wadak nane :LOL:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    K Mart eke thibba aluth ewa dollar 2kata...hena thogayak

    LOL passe restore karana seen eka dakke...ehenam wadak nane :LOL:
    උට ඔනෙ පරණ එවා විතරයි ලු, අවුරුදු 20-30 කට කලින් ආපුව
     
    Nov 15, 2025
    1
    0
    1
    Matchbox, Hot Wheels පොඩි ඩින්කි කාර්ස් තියෙනවාද? මගෙ යලුවෙක් ට පිස්සුවක් හැදිලා උ ඉතින් හොයනවා පරන කාලෙ එවා, එක කාර් එකකට $1 වගෙ දෙන්නම් ලු. ශිපින් වලට ඌම සල්ලි දෙනවාලු. කැමති කෙනෙක් ඉන්නවා නම් සෙට් කරලා දෙන්නම්. හීරිච්ච, පෙන්ට් ගියාට අවුලක් නෑ ලු, උට ඔනෙ එව restore කරන්න ලු. උගෙ අලුත් හොබි එක. උම්බලට වැඩක් නැත්නම්, කොහෙ හරි මුල්ලක දාලා නම් ඔන්න පොඩි චාන්ස් එකක්
    mama gaawa thiyenawa one nan araganna