Math Tricks to Impress Your Friends

XeroxaIn

Member
Oct 3, 2015
23
8
3










හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාපල්ල, මගේ චැනල් එක. අඩු පාඩු තියෙනවනම් කියල දෙන්න. මං ලොකු එඩිටර් කෙනෙක් නෙවෙයි. ඒත් ටියුටෝරියල්ස් බල බල පුළුවන් විදියට මගෙ ඩුවල් කෝ මැෂින් එකෙන් හදනව. මේ වීඩියෝස් වල මිනිත්තු ගාන අඩු වුනාට හෙන වෙලා යනව බං කන්වර්ට් වෙන්න. රැම් එකක් ගහගත්තොත් හරියයිද? තියෙන්නෙ 4GB.