Mathematics Resources Guide | මැත ගොඩ දාමු

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මේක කලින් පොරොන්දු වුණ thread එකක්

    මුලින්ම කියන්නම් මැත කියන්නේ කවදාවත් වීඩියෝ එකක් දිහා කට ඇරන් බලන් ඉදලවත්, ගිරවා දාලවත් ගොඩ දාන්න පුලුවන් subject එකක් නෙමෙයි:yes:

    මං මෙතන focus කරන්නේ pure math, category කීපයක් යටතේ
    • Algebra
    • Geometry
    • Calculus
    • Statistics and probability
    මෙතන මං resourses කීපයක් දානවා, ඔයාට කැමති විදියකට කරන්න පුලුවන්
    ඒ වගේම වැඩේ වෙන්නේ පුලුවන් තරම් legal විදියට, ඒ කියන්නේ pirate කරන්නේ නැහැ:P

    Notes by Krista King​

    Krista King කියන්නේ UDEMY එකේ හොදම instructor, ඒත් එයාගේ lectures වලට වඩා notes ටික වටිනවා
    ඔන්න ඒ නිසා ඒ ඔක්කොම අරගෙන drive දැම්මා, ඔක්කොම ටික download කරගන්න

    https://bit.ly/MathForEK

    1. මුලින්ම මේකේ තියෙන NOTES අරගෙන කියවන්න
    2. NOTE එකේ තියෙන EXAMPLES තනියම කරන්න
    3. ඊළගට ඒ NOTE එකට අදාලව තියෙන QUIZ එකත් කරන්න
    4. ඕන කියලා හිතෙන දේවල් පොතක ලියන්න
    5. හැම section එකක් අවසානයේම තියෙනවා ලොකු WORKBOOK එකක්, ඒකත් කරන්න
    image.png

    හරි දැන් හිතමුකෝ මොකක් හරි කොටසක් feel වුණේ නෑ කියලා, එතකොට තමයි ඊලග තුරුම්පුව අදින්නේ

    Professor Leonard​

    මෙයා ඇවිල්ලා එකේ YouTube ඉන්න සිරාම math teacher කෙනෙක්, Redditors ලා හැමෝම වගේ මෙයාව තමා recommend කරන්නේ
    මටත් සෙට් වුණා, පොඩි එකෙක්ගේ මට්ටමට බැහැලා කියලා දෙන්නේ:)
    ඉතින් මෙයාගේ channel එකේ, අර කිව්ව category වලටම හදපු videos තියෙනවා
    https://www.youtube.com/@ProfessorLeonard/playlists

    ඔන්න doc වලට ආස එවුන්ට Krista අක්කි ඉන්නවා:love:
    videos වලට ආස එවුන්ට අපේ ප්‍රොෆා ඉන්නවා:cool:
    ඔය දෙකටම ආස නැති එවුන්ට තමා මේක

    Khan Academy​

    Sal Khan අයියව ඕන තරම් YouTube එකේ දැකලා ඇතිනේ
    ඉතින් මේක එයාගෙම platform එකක්, ඔයාට ඕන path එක select කරලා challenge විදියට continue කරන්න පුලුවන්
    නිකන් game එකක් වගේ, points, achievements පවා හම්බෙනවා:rofl:
    https://www.khanacademy.org/

    Q&A​

    ඕවා කරන්න වෙලාව කොහෙන්ද?​

    අපෝ මහලොකු වෙලාවක් ඕන නැහැ, දවසකට පැය එකහමාරක් යයි
    ඔයාට සෙට් වෙන විදියට plan එකක් හදාගන්න

    මොකක්ද මේක කරන පිලිවෙල?​

    1. Pre-Alegbra
    2. Algebra 1
    3. Algebra 2
    4. Geometry
    5. Trigonometry
    6. Pre-Calculus
    7. Calculus 1
    8. Calculus 2
    9. Linear Algebra
    10. Calculus 3
    11. Differential Equations
    12. Statistics and probability

    අපෝ මහ බෝරින්ග් වැඩක්නේ?​

    ඔව් ඉතින් මැරිගෙන කරන්න ගියොත්, මෙතන ඔයා කරන්නේ ඉස්කෝලේ සර්ට බයේවත්, exam pass වෙන්නවත් නෙමේනේ
    ආතල් එකේ කරපන් මැදින් breaks එහෙම අරන්;)

    Special Thanks​

    @IndrajithGamage Onahuptak එකෙන් තමා Google Drive එකට බෑවේ

    මේක resources කීපයක් මිසක් ඔක්කොම නෙමෙයි. අනිත් එක මෙතන හරිහමන් plan එකකුත් නෑ
    ප්‍රතිචාර මත ඒවා දාන්නම්:):love:
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,717
    18,478
    113
    මැත බලල නෑ කාලෙකින් මරු මචෝ... මතක නෑ හුගක් ඒව.. කරන්න ඕනෙ.. Solidity ඉගෙන ගන්න පොඩි try එකක් දෙනව මේ ටිකේ.. ඒකට එහෙමත් වැදගත් වෙයි නේද?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Bump..12ම කලින් ඉගෙනගෙන තියෙනවා දැන් මතක නෑ බන් 🥲
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අඩෝ මම මැත්ස් කාපු එකෙක් අයින්සටයින්ටත් ගනන් උගැන්නුවේ අපෙ මුත්තා කෙනෙක් 👨‍🎓
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොත්මලේ පොරද සීය

    ඔය ෆොටො එක බලපන් තේරෙයි එතකොටත්. අපේ මුත්තා , ඇල්බට් ගානක් හදාගන්න බැරුව රෙවිලා ඉද්දී කනට දෙකක් ඇනලා ගාන හදලා පෙන්නුව වෙලෙ ගත්ත ෆොටො එකක්.

    AA6-E5137-6-CC2-4-CCF-9-B36-B093-A7-B93-AD4.jpg

    උබ වේයෙක් ද ?

    😵‍💫 යකෝ උබලා අපිට සලකනවා මදී. මොල කියන්නෙ මගේ වගේ එවා. වෙයෙක්ට සමාන කරා.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,746
    1
    15,476
    113
    මේක කලින් පොරොන්දු වුණ thread එකක්

    මුලින්ම කියන්නම් මැත කියන්නේ කවදාවත් වීඩියෝ එකක් දිහා කට ඇරන් බලන් ඉදලවත්, ගිරවා දාලවත් ගොඩ දාන්න පුලුවන් subject එකක් නෙමෙයි:yes:

    මං මෙතන focus කරන්නේ pure math, category කීපයක් යටතේ
    • Algebra
    • Geometry
    • Calculus
    • Statistics and probability
    මෙතන මං resourses කීපයක් දානවා, ඔයාට කැමති විදියකට කරන්න පුලුවන්
    ඒ වගේම වැඩේ වෙන්නේ පුලුවන් තරම් legal විදියට, ඒ කියන්නේ pirate කරන්නේ නැහැ:P

    Notes by Krista King​

    Krista King කියන්නේ UDEMY එකේ හොදම instructor, ඒත් එයාගේ lectures වලට වඩා notes ටික වටිනවා
    ඔන්න ඒ නිසා ඒ ඔක්කොම අරගෙන drive දැම්මා, ඔක්කොම ටික download කරගන්න
    https://bit.ly/MathForEK
    1. මුලින්ම මේකේ තියෙන NOTES අරගෙන කියවන්න
    2. NOTE එකේ තියෙන EXAMPLES තනියම කරන්න
    3. ඊළගට ඒ NOTE එකට අදාලව තියෙන QUIZ එකත් කරන්න
    4. ඕන කියලා හිතෙන දේවල් පොතක ලියන්න
    5. හැම section එකක් අවසානයේම තියෙනවා ලොකු WORKBOOK එකක්, ඒකත් කරන්න
    image.png

    හරි දැන් හිතමුකෝ මොකක් හරි කොටසක් feel වුණේ නෑ කියලා, එතකොට තමයි ඊලග තුරුම්පුව අදින්නේ

    Professor Leonard​

    මෙයා ඇවිල්ලා එකේ YouTube ඉන්න සිරාම math teacher කෙනෙක්, Redditors ලා හැමෝම වගේ මෙයාව තමා recommend කරන්නේ
    මටත් සෙට් වුණා, පොඩි එකෙක්ගේ මට්ටමට බැහැලා කියලා දෙන්නේ:)
    ඉතින් මෙයාගේ channel එකේ, අර කිව්ව category වලටම හදපු videos තියෙනවා
    https://www.youtube.com/@ProfessorLeonard/playlists

    ඔන්න doc වලට ආස එවුන්ට Krista අක්කි ඉන්නවා:love:
    videos වලට ආස එවුන්ට අපේ ප්‍රොෆා ඉන්නවා:cool:
    ඔය දෙකටම ආස නැති එවුන්ට තමා මේක

    Khan Academy​

    Sal Khan අයියව ඕන තරම් YouTube එකේ දැකලා ඇතිනේ
    ඉතින් මේක එයාගෙම platform එකක්, ඔයාට ඕන path එක select කරලා challenge විදියට continue කරන්න පුලුවන්
    නිකන් game එකක් වගේ, points, achievements පවා හම්බෙනවා:rofl:
    https://www.khanacademy.org/

    Q&A​

    ඕවා කරන්න වෙලාව කොහෙන්ද?​

    අපෝ මහලොකු වෙලාවක් ඕන නැහැ, දවසකට පැය එකහමාරක් යයි
    ඔයාට සෙට් වෙන විදියට plan එකක් හදාගන්න

    මොකක්ද මේක කරන පිලිවෙල?​

    1. Pre-Alegbra
    2. Algebra 1
    3. Algebra 2
    4. Geometry
    5. Trigonometry
    6. Pre-Calculus
    7. Calculus 1
    8. Calculus 2
    9. Linear Algebra
    10. Calculus 3
    11. Differential Equations
    12. Statistics and probability

    අපෝ මහ බෝරින්ග් වැඩක්නේ?​

    ඔව් ඉතින් මැරිගෙන කරන්න ගියොත්, මෙතන ඔයා කරන්නේ ඉස්කෝලේ සර්ට බයේවත්, exam pass වෙන්නවත් නෙමේනේ
    ආතල් එකේ කරපන් මැදින් breaks එහෙම අරන්;)

    Special Thanks​

    @IndrajithGamage Onahuptak එකෙන් තමා Google Drive එකට බෑවේ

    මේක resources කීපයක් මිසක් ඔක්කොම නෙමෙයි. අනිත් එක මෙතන හරිහමන් plan එකකුත් නෑ
    ප්‍රතිචාර මත ඒවා දාන්නම්:):love:

    බලහන් ඉතින් ඕන හුප්ටක් එකෙන් හරි හමන් ප්‍රයෝජනයක් ගන්න උන්. හිතපල්ලකො ඕවා එකෙන් එක බාලා drive upload කරන්නත් වුණා නම් තියෙන කට්ට.

    මේකෙ කරන්න තියෙන්නෙ playlist එක දාලා, කැමති location එකක් type කරලා run කරන්න විතරයි. Folder එකත් හැදිලා ලස්සනට බෑවෙනවා. 😊 😁🙏

    අනිත් උනුත් අවශ්‍ය වුණොත් ප්‍රයෝජනයක් ගනිල්ලා. 😊

    https://bit.ly/onahuptak
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ටෙක්ස්ට් බුක් ඕනෙ නම් ඔය මාතෘකා වලට අදාළව Schaum ගෙ සීරීස් එක බලන්න. ඒක පටන් ගන්න අයට හොඳයි. විවි වල ඉන්න අයට වඩා ගැබුරට ඕනෙ නම්,

    Mathematical Methods for Physics and Engineering, K. F Riley, Michael Paul Hobson, and Stephen John Bence

    Modern mathematical physics වලට නම්,

    Geometry, Topology, and Physics Mikio Nakahara

    Mathematics of Classical and Quantum Physics, Frederick W. Byron and Robert W. Fuller

    මේ මාතෘකා ගණනාවක් self contained විදිහට තියෙන පොත් ටිකක් කිව්වෙ. Elsevier, GTM ලගෙ ඔය හැම මාතෘකාවටම වෙන් කරපු අන්ඩර්ග්‍රැජුවට් සහ ග්‍රැජුවට් පාඨ ග්‍රන්ථ තියෙනව.