Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mathews is going to resign from the captaincy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප්‍රිකානු දැවැන්ත පරාජයෙන් පසු ක්‍රිඩකයින් කිහිපදෙනක් අතුරුදහන්.. නායකත්වයෙන් මැතිව්ස් ඉවතට.. ක්‍රිකට් පෙරලියක්..

කුණු අප්‍රිකානු සංචාරයේ ටෙස්ට් තරඟාවලිය 3-0 ක් ලෙස පරාජයට පත්වූ ශ්‍රී ලංකා පිල තවත් විස්සයි 20 තරග 3 කට සහ එක්දින තරඟ 5 කට මුහුණ දීමට නියමිතය.

ඉන් අනතුරුව විස්සයි 20 තරඟ 3 ක් සඳහා ශ්‍රී ලංකා පිල ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතය.

පවතින තත්ත්වය අනුව ඉදිරි තරඟවල දී පවා ශ්‍රී ලංකා පිලේ දස්කම් ගැන විශ්වාසයක් තැබීම අපහසු වී තිබෙන පසුබිමක මෙම සංචාරයෙන් අනතුරුව පැවැත්වෙන ශ්‍රී ලංකා පිළේ ඕස්ට්‍රේලියානු සංචාරයෙන් පසුව කණ්ඩායමේ ප්‍රබල වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇතැයි වාර්තා වේ.

මේ අනුව සනත් ජයසූරිය තේරීම් කමිටු සභාපති ධූරයෙන් සහ ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායම් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර කණ්ඩායමේ පුහුණුකරුවන් වන ග්රැහැම් ෆෝඩ් හා නික් පොතාස්ගේ ප්‍රතිඵල පිළිබඳව ද මේ වන විට බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ. විශාල මුදලක් ගෙවා මොවුන් තබා ගැනීමෙන් ලැබූ ප්‍රතිඵල මොනවාදැයි යන ප්රශ්නය මේ වන විට පැන නැඟී ඇත.

තවද කණ්ඩායම තේරීමේ දී මැතිව්ස් විසින් කරන ඇතැම් කටයුතු හේතුවෙන් ක්‍රීඩකයින් ගණනාවකගේම අනාගතය තර්ජනයකට මුහුණ දී ඇති බව ආරංචි මාර්ග පෙන්වා දෙයි .

පළමු ටෙස්ට් තරඟයේ අංක 3 පිතිකරුවා ලෙසින් ක්‍රීඩා කළ කුසල් ජනිත් ගේ අසාර්ථකත්වයෙන් පසු ඔහු වෙනුවට ආදේශ කළ උපුල් තරංග අංක 3 පිතිකරුවා ලෙස නොයොදවා අංක 7 පිතිකරු ලෙස යොදා ගැනීම ප්‍රතිඵල රහිත ක්‍රියාවක් බව විචාරකයින්ගේ අදහස වී තිබේ.

එහිදී කුසල් මෙන්ඩිස් අංක 3 හා ධනංජය සිල්වා අංක 4 ස්ථානවල ක්‍රීඩා කරවීමෙන් මෙම ක්‍රීඩකයින් තිදෙනාගේම ක්‍රිකට් අනාගතය අනතුරේ හෙළීමට මැතිව්ස් පියවර ගෙන ඇත. ඒ කිසිවකුත් අදාළ ස්ථානවල සාර්ථක නොවූ බැවිනි.

එමෙන්ම විස්සයි 20 තරඟ සඳහා ප්‍රහාරාත්මක පිතිකරුවන් වන කුසල් ජනිත් හෝ චාමර කපුගෙදර නම් නොකිරීම ද මේ වන විට මතභේදයට තුඩු දී තිබේ. තවද තුන් ඉරියව්වේ දක්ෂයෙකු වන දසුන් ශානකද මේ වන විට ආගිය අතක් නොමැති අතර පසුගිය ඕස්ට්‍රේලියානු සංචාරයේ දී, එම සමයේ දකුණු අප්‍රිකානු සංවර්ධන පිලක් සමග දකුණු අප්‍රිකාවේ දී සාර්ථක ලෙස ක්‍රීඩා කරමින් සිටිය දී ශ්‍රී ලංකාවට ගෙන් වූ අමිල අපෝන්සු ද අතුරුදහන් වී ඇත.

එමෙන්ම ඕස්ට්‍රේලියානු එක්දින සංචාරයේ දී කණ්ඩායමට හදිසියේ කැඳවූ අවිශ්ක ප්‍රනාන්දුට යළිත් වරක් 19 න් පහළ කණ්ඩායම දක්වා පසුබසින්නට සිදුව තිබේ.

– Adaderana

[QUOTE="srilanka7, post: 21145220, member: 173181"] [COLOR="Red"][B][SIZE="4"][B]අප්‍රිකානු දැවැන්ත පරාජයෙන් පසු ක්‍රිඩකයින් කිහිපදෙනක් අතුරුදහන්.. නායකත්වයෙන් මැතිව්ස් ඉවතට.. ක්‍රිකට් පෙරලියක්..[/B][/SIZE] [/B][/COLOR] [SIZE="4"][COLOR="DarkRed"]කුණු අප්‍රිකානු සංචාරයේ ටෙස්ට් තරඟාවලිය 3-0 ක් ලෙස පරාජයට පත්වූ ශ්‍රී ලංකා පිල තවත් විස්සයි 20 තරග 3 කට සහ එක්දින තරඟ 5 කට මුහුණ දීමට නියමිතය. ඉන් අනතුරුව විස්සයි 20 තරඟ 3 ක් සඳහා ශ්‍රී ලංකා පිල ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතය. පවතින තත්ත්වය අනුව ඉදිරි තරඟවල දී පවා ශ්‍රී ලංකා පිලේ දස්කම් ගැන විශ්වාසයක් තැබීම අපහසු වී තිබෙන පසුබිමක මෙම සංචාරයෙන් අනතුරුව පැවැත්වෙන ශ්‍රී ලංකා පිළේ ඕස්ට්‍රේලියානු සංචාරයෙන් පසුව කණ්ඩායමේ ප්‍රබල වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇතැයි වාර්තා වේ. මේ අනුව සනත් ජයසූරිය තේරීම් කමිටු සභාපති ධූරයෙන් සහ ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායම් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර කණ්ඩායමේ පුහුණුකරුවන් වන ග්රැහැම් ෆෝඩ් හා නික් පොතාස්ගේ ප්‍රතිඵල පිළිබඳව ද මේ වන විට බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ. විශාල මුදලක් ගෙවා මොවුන් තබා ගැනීමෙන් ලැබූ ප්‍රතිඵල මොනවාදැයි යන ප්රශ්නය මේ වන විට පැන නැඟී ඇත. තවද කණ්ඩායම තේරීමේ දී මැතිව්ස් විසින් කරන ඇතැම් කටයුතු හේතුවෙන් ක්‍රීඩකයින් ගණනාවකගේම අනාගතය තර්ජනයකට මුහුණ දී ඇති බව ආරංචි මාර්ග පෙන්වා දෙයි . පළමු ටෙස්ට් තරඟයේ අංක 3 පිතිකරුවා ලෙසින් ක්‍රීඩා කළ කුසල් ජනිත් ගේ අසාර්ථකත්වයෙන් පසු ඔහු වෙනුවට ආදේශ කළ උපුල් තරංග අංක 3 පිතිකරුවා ලෙස නොයොදවා අංක 7 පිතිකරු ලෙස යොදා ගැනීම ප්‍රතිඵල රහිත ක්‍රියාවක් බව විචාරකයින්ගේ අදහස වී තිබේ. එහිදී කුසල් මෙන්ඩිස් අංක 3 හා ධනංජය සිල්වා අංක 4 ස්ථානවල ක්‍රීඩා කරවීමෙන් මෙම ක්‍රීඩකයින් තිදෙනාගේම ක්‍රිකට් අනාගතය අනතුරේ හෙළීමට මැතිව්ස් පියවර ගෙන ඇත. ඒ කිසිවකුත් අදාළ ස්ථානවල සාර්ථක නොවූ බැවිනි. එමෙන්ම විස්සයි 20 තරඟ සඳහා ප්‍රහාරාත්මක පිතිකරුවන් වන කුසල් ජනිත් හෝ චාමර කපුගෙදර නම් නොකිරීම ද මේ වන විට මතභේදයට තුඩු දී තිබේ. තවද තුන් ඉරියව්වේ දක්ෂයෙකු වන දසුන් ශානකද මේ වන විට ආගිය අතක් නොමැති අතර පසුගිය ඕස්ට්‍රේලියානු සංචාරයේ දී, එම සමයේ දකුණු අප්‍රිකානු සංවර්ධන පිලක් සමග දකුණු අප්‍රිකාවේ දී සාර්ථක ලෙස ක්‍රීඩා කරමින් සිටිය දී ශ්‍රී ලංකාවට ගෙන් වූ අමිල අපෝන්සු ද අතුරුදහන් වී ඇත. එමෙන්ම ඕස්ට්‍රේලියානු එක්දින සංචාරයේ දී කණ්ඩායමට හදිසියේ කැඳවූ අවිශ්ක ප්‍රනාන්දුට යළිත් වරක් 19 න් පහළ කණ්ඩායම දක්වා පසුබසින්නට සිදුව තිබේ.[/COLOR][/SIZE] – Adaderana [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom