Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mathews Sold For koti 4i marai
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද පැවැත්වේ - අසේල ගුණරත්න පිළිබඳව වැඩි අවධානයක්

මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය බැංග්ලෝ නුවරදී අද (20) පැවැත් වෙනවා.

තෝරාගත් ක්‍රීඩකයින් 351 දෙනෙකු වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන අතර ඊට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 19 දෙනෙකු එක්ව සිටිනවා.

මෙවර අයි පී එල් ක්‍රීඩක වෙන්දේසියේ වැඩි වටිනාකමක් හිමිව ඇති ක්‍රීඩකයින් 7 දෙනා අතරට ඇන්ජලෝ මැතිව්ස්ද එක්ව සිටීම විශේෂත්වයක්.

ඒ සඳහා මැතිව්ස්ට ඉදිරිපත්ව ඇති ආරම්භක ලංසුව ඉන්දීය රුපියල් කෝටි දෙකක් වනවා.

එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 447ක්. ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඊයේ තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් ශ්‍රී ලංකාවට විස්මිත ජයග්‍රහණයක් අත්කර දුන් අසේල ගුණරත්න පිළිබඳවද අද පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේදී වැඩි අවධානයක් යොමුවනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.

අසේල ගුණරත්නට වෙන්දේසියේදී ඉදිරිපත්ව ඇති ආරම්භක වටිනාකම ඉන්දීය රුපියල් ලක්ෂ 30ක්. දිනේෂ් චන්දිමාල්ට සහ තිසර පෙරේරා ඉන්දීය රුපියල් ලක්ෂ 50ක ආරම්භක වටිනාකමක් හිමිව තිබෙනවා.

සීක්කුගේ ප්‍රසන්න, ජීවන් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත්, දසුන් ශානක සහ ලක්ෂාන් සඳකැන්ද මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය එක්ව සිටින අතර ඔවුන්ට හිමිව ඇති ආරම්භක වටිනාකම වන්නේ ඉන්දීය රුපියල් ලක්ෂ 30ක්.

ඌටත් බඩු බනිස්

[QUOTE="Rasthiyadu padanama, post: 21266608, member: 555877"] [CENTER][SIZE="5"][COLOR="Black"]ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද පැවැත්වේ - අසේල ගුණරත්න පිළිබඳව වැඩි අවධානයක් [/COLOR][/SIZE][/CENTER] [COLOR="Black"][SIZE="4"]මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය බැංග්ලෝ නුවරදී අද (20) පැවැත් වෙනවා. තෝරාගත් ක්‍රීඩකයින් 351 දෙනෙකු වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන අතර ඊට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 19 දෙනෙකු එක්ව සිටිනවා. මෙවර අයි පී එල් ක්‍රීඩක වෙන්දේසියේ වැඩි වටිනාකමක් හිමිව ඇති ක්‍රීඩකයින් 7 දෙනා අතරට ඇන්ජලෝ මැතිව්ස්ද එක්ව සිටීම විශේෂත්වයක්. ඒ සඳහා මැතිව්ස්ට ඉදිරිපත්ව ඇති ආරම්භක ලංසුව ඉන්දීය රුපියල් කෝටි දෙකක් වනවා. එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 447ක්. ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඊයේ තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් ශ්‍රී ලංකාවට විස්මිත ජයග්‍රහණයක් අත්කර දුන් අසේල ගුණරත්න පිළිබඳවද අද පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේදී වැඩි අවධානයක් යොමුවනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ. අසේල ගුණරත්නට වෙන්දේසියේදී ඉදිරිපත්ව ඇති ආරම්භක වටිනාකම ඉන්දීය රුපියල් ලක්ෂ 30ක්. දිනේෂ් චන්දිමාල්ට සහ තිසර පෙරේරා ඉන්දීය රුපියල් ලක්ෂ 50ක ආරම්භක වටිනාකමක් හිමිව තිබෙනවා. සීක්කුගේ ප්‍රසන්න, ජීවන් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත්, දසුන් ශානක සහ ලක්ෂාන් සඳකැන්ද මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය එක්ව සිටින අතර ඔවුන්ට හිමිව ඇති ආරම්භක වටිනාකම වන්නේ ඉන්දීය රුපියල් ලක්ෂ 30ක්. [/SIZE][/COLOR] [CENTER][SIZE="4"][COLOR="Red"]ඌටත් බඩු බනිස්[/COLOR][/SIZE]:lol:[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom