Mathews Sold For koti 4i marai

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    CNyOcuc.png
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද පැවැත්වේ - අසේල ගුණරත්න පිළිබඳව වැඩි අවධානයක්

    මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය බැංග්ලෝ නුවරදී අද (20) පැවැත් වෙනවා.

    තෝරාගත් ක්‍රීඩකයින් 351 දෙනෙකු වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන අතර ඊට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 19 දෙනෙකු එක්ව සිටිනවා.

    මෙවර අයි පී එල් ක්‍රීඩක වෙන්දේසියේ වැඩි වටිනාකමක් හිමිව ඇති ක්‍රීඩකයින් 7 දෙනා අතරට ඇන්ජලෝ මැතිව්ස්ද එක්ව සිටීම විශේෂත්වයක්.

    ඒ සඳහා මැතිව්ස්ට ඉදිරිපත්ව ඇති ආරම්භක ලංසුව ඉන්දීය රුපියල් කෝටි දෙකක් වනවා.

    එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 447ක්. ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඊයේ තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් ශ්‍රී ලංකාවට විස්මිත ජයග්‍රහණයක් අත්කර දුන් අසේල ගුණරත්න පිළිබඳවද අද පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේදී වැඩි අවධානයක් යොමුවනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.

    අසේල ගුණරත්නට වෙන්දේසියේදී ඉදිරිපත්ව ඇති ආරම්භක වටිනාකම ඉන්දීය රුපියල් ලක්ෂ 30ක්. දිනේෂ් චන්දිමාල්ට සහ තිසර පෙරේරා ඉන්දීය රුපියල් ලක්ෂ 50ක ආරම්භක වටිනාකමක් හිමිව තිබෙනවා.

    සීක්කුගේ ප්‍රසන්න, ජීවන් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත්, දසුන් ශානක සහ ලක්ෂාන් සඳකැන්ද මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය එක්ව සිටින අතර ඔවුන්ට හිමිව ඇති ආරම්භක වටිනාකම වන්නේ ඉන්දීය රුපියල් ලක්ෂ 30ක්.

    ඌටත් බඩු බනිස්:lol:
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,043
    1
    11,081

    Uta witharak nemei Oya IPL magulata Giyama Rate Cricketuth Kela wenawa.. Dan Balapan WI team ekata Moko wela tiyenne kiyala.. Naththata Nathi wela.. Salli walata Waha Watunama ithin Ratata Gahanna one kiyala hithen na.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Uta witharak nemei Oya IPL magulata Giyama Rate Cricketuth Kela wenawa.. Dan Balapan WI team ekata Moko wela tiyenne kiyala.. Naththata Nathi wela.. Salli walata Waha Watunama ithin Ratata Gahanna one kiyala hithen na.

    :yes:ඒ උනාට ඕවට මුකුත් කිව්වොත් අනිත් උන් කියයි උන් හම්බ කරනවට ඉරිසියාව නිසා කියනවා කියලා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Uta witharak nemei Oya IPL magulata Giyama Rate Cricketuth Kela wenawa.. Dan Balapan WI team ekata Moko wela tiyenne kiyala.. Naththata Nathi wela.. Salli walata Waha Watunama ithin Ratata Gahanna one kiyala hithen na.
    උබට නැති හින්දනේ උබ ඔහොම කියන්නේ. මුන් කරන වැඩේ හරියි කියනවා නෙමෙයි. නමුත් මේක තමා ලන්කාවේ එදා මෙදා තුර තත්වේ.. කොයි ක්‍රීඩාවත් සල්ලි හම්බුකරන්න විතරමයි. සුසන්තිකා බලපන්. ඔලිම්පික් ගියා මැඩල් එකක් ගැහුවා කියලා ආන්ඩුවෙන් කොටි ගානක් ඉල්ලුවා. ඒක ගත්තා ගත්තාමයි ආයේ මැඩලුත් නැ රනිනුත් නැ. කො රටට සේවයක්. අද පවුල් ප්‍රශ්න කියලා ගහමර ගන්නවා. එහෙම බැලුවොත් හුසේන් බොල්ට් වගේ උන් රටම ඉල්ලන්න ඔනා ඒ දිනන දිනිල්ලට. උබත් මමත් අපි හැමොම එලිපිට රට ගැන කිව්වට සල්ලි හම්බ වෙනවා කිව්වොත් ඒ මගුල් නැ බන්. වෙනසකට තියෙන්නේ උබටත් මටත් ඒ චාන්ස් එක නැ, චාන්ස් එක තියන එකා සල්ලි පෙරට දාලා වැඩේ ගොඩ දාගන්නවා. කරුමෙට හරි චාන්ස් එකක් උබත් ආවොත් උබ රට ගැන හිතන්නෙත් නැ මම හිතන්නෙත් නැ.
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    මූව ගිහිල්ලත් නෑ... ගියා නම් පොර විකට එකක් ගත්තම මැච් එක විනාඩි 15ක් විතර නතර කරන්න වෙන්නේ..

    syG8ndI.png
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,043
    1
    11,081
    113
    උබට නැති හින්දනේ උබ ඔහොම කියන්නේ. මුන් කරන වැඩේ හරියි කියනවා නෙමෙයි. නමුත් මේක තමා ලන්කාවේ එදා මෙදා තුර තත්වේ.. කොයි ක්‍රීඩාවත් සල්ලි හම්බුකරන්න විතරමයි. සුසන්තිකා බලපන්. ඔලිම්පික් ගියා මැඩල් එකක් ගැහුවා කියලා ආන්ඩුවෙන් කොටි ගානක් ඉල්ලුවා. ඒක ගත්තා ගත්තාමයි ආයේ මැඩලුත් නැ රනිනුත් නැ. කො රටට සේවයක්. අද පවුල් ප්‍රශ්න කියලා ගහමර ගන්නවා. එහෙම බැලුවොත් හුසේන් බොල්ට් වගේ උන් රටම ඉල්ලන්න ඔනා ඒ දිනන දිනිල්ලට. උබත් මමත් අපි හැමොම එලිපිට රට ගැන කිව්වට සල්ලි හම්බ වෙනවා කිව්වොත් ඒ මගුල් නැ බන්. වෙනසකට තියෙන්නේ උබටත් මටත් ඒ චාන්ස් එක නැ, චාන්ස් එක තියන එකා සල්ලි පෙරට දාලා වැඩේ ගොඩ දාගන්නවා. කරුමෙට හරි චාන්ස් එකක් උබත් ආවොත් උබ රට ගැන හිතන්නෙත් නැ මම හිතන්නෙත් නැ.

    Yes, I AGREE :(