Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Maths කරපු අයියලගෙන් උදව්වක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Maths කරපු අයියලගෙන් උදව්වක්

මම මැත්ස් කරාට chemistry බෑ ict කරන්න ගියා ඒකත් බෑ හැබැයි මැත්ස් සාමාන්‍යයෙන් පුළුවන් නිසා මට ටීච කිව්වා higher maths කරන්න කියලා.ඒත් ඒක ඉස්කෝලෙ නැති නිසා private කරන්න වෙන්නෙ.ගුරුවරුත් නෑ පැත්ත පලාතක.ඉතිං කාලයක් එපා ම වෙලා මම අතෑරියා විභාගෙ.ගිය අවුරුද්දෙ ජූලි විතර තමයි මට ඉස්කෝලෙ sectional head teacher කිව්වෙ higher maths ගැන ඉතිං මම තනියම ටිකක් කරා.හැබැයි ජනවාරි වෙනකොට මම ඒක අතෑරලා ඩිග්රියක් කරන්න හිතන් ඒවා ගැන හොය හොය හිටියෙ.ඒත් දැන් නම් හිතෙනවා කොහොම හරි හයිය අරන් කරන්න.

අයියා කෙනෙක් තමයි මට එලකිරි ගැන කිව්වෙ. මේකෙ කැම්පස් අයියලාගෙන් ඕවා සම්බන්ධ උදවු ගන්න පුළුවන් වෙයි කියලා.

ඉතිං මට තියෙන ප්රශ්නය මට දැන් combined maths සංකීර්ණ සංඛ්‍යා , සංඛානය ඇර අනිත් තියරි කෙරිලා higher maths නම් කරන්න උනේ නෑ ඒකෙ සම්භාවිතාව විතරයි මම කරලා තියෙන්නෙ.

ඒත් කාලයක් අතෑරලා හිටපු නිසා com.maths higher maths physics මුකුත් මතක නෑ.

ඒත් මට ඕන කොහොම හරි B3ක් වත් දාන්න.

අංශභාර ටීච නිකං අප්සට් එකේ වගෙ කතා කරලා තිබුණා මම ව්භාගෙ අතෑරපු එකට. මම පංති ගියෙ එයාගෙ සංයුක්ත ගණිතයට.

ඉස්කෝලෙට එන්න කිව්වා අස්වීම දෙන්නම් විභාගෙට application call කරාම private දාන්න කියලා.ඒ උනාට ප්‍රැක්ටිකල් වලට එන්න කිව්වා.

ඒත් මගේ ඔළුව අවුල් වෙලා ලව් කේස් එකක් නිසා පාඩම් කරන්න උනේ නෑ දැන්ලව් එක කැම්පස් කොල්ලෙක් එක්ක සෙට් වෙලා.මට දුකක් නෑ මොකද එයා මට ගැලපෙන කෙනෙක් නෙමෙයි නිසා හිත හදාගත්තා. මට එකම දුක එයා නිසා මම කාලය නාස්ති කරපු එක .

මට තව සැරයක් නම් කරන්න බෑ. හැමදාම පංති ගාටල එපා වෙලා

තව ෂයි එකක් ගැන හිතන එක අමාරුයි.

.හයර් මැත්ස් වලට ග්‍රීන්ගෙ අවකලන සංගුණක පොත හොයාගන්න බැරි උනා හැබැයි අනිත් ගොඩක් ඒවා තියෙනවා..

කොහොමද plan එකක් ගහන්න ඕන මේකට ?

මට හිතෙනවා මැත පේපර්ස් 4ම ගොඩ දාන්න මාස 6 මදි නිසා ගණන් කීපයකට විතරක් ලේස්ති වෙලා යන්න. ඒක ගොන් වැඩක් වෙයිද

මාස 6 න් මේ විෂයන් 3 B 3ක් වත් ගන්න විදියක් කියන්නකො.

මට ඕන physical/ QS etc යන්න

මට තේරෙන්නේ නෑ කොහෙන් කොහොම පටන් ගන්න ද කියලා

අයියලාගෙන් අක්කලා ගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙනවා

[QUOTE="Leo_nardo, post: 25138621, member: 573853"] [b]Maths කරපු අයියලගෙන් උදව්වක්[/b] [SIZE="4"][CENTER][B] මම මැත්ස් කරාට chemistry බෑ ict කරන්න ගියා ඒකත් බෑ හැබැයි මැත්ස් සාමාන්‍යයෙන් පුළුවන් නිසා මට ටීච කිව්වා higher maths කරන්න කියලා.ඒත් ඒක ඉස්කෝලෙ නැති නිසා private කරන්න වෙන්නෙ.ගුරුවරුත් නෑ පැත්ත පලාතක.ඉතිං කාලයක් එපා ම වෙලා මම අතෑරියා විභාගෙ.ගිය අවුරුද්දෙ ජූලි විතර තමයි මට ඉස්කෝලෙ sectional head teacher කිව්වෙ higher maths ගැන ඉතිං මම තනියම ටිකක් කරා.හැබැයි ජනවාරි වෙනකොට මම ඒක අතෑරලා ඩිග්රියක් කරන්න හිතන් ඒවා ගැන හොය හොය හිටියෙ.ඒත් දැන් නම් හිතෙනවා කොහොම හරි හයිය අරන් කරන්න. අයියා කෙනෙක් තමයි මට එලකිරි ගැන කිව්වෙ. මේකෙ කැම්පස් අයියලාගෙන් ඕවා සම්බන්ධ උදවු ගන්න පුළුවන් වෙයි කියලා.:cool: ඉතිං මට තියෙන ප්රශ්නය මට දැන් combined maths සංකීර්ණ සංඛ්‍යා , සංඛානය ඇර අනිත් තියරි කෙරිලා higher maths නම් කරන්න උනේ නෑ ඒකෙ සම්භාවිතාව විතරයි මම කරලා තියෙන්නෙ. ඒත් කාලයක් අතෑරලා හිටපු නිසා com.maths higher maths physics මුකුත් මතක නෑ. ඒත් මට ඕන කොහොම හරි B3ක් වත් දාන්න. අංශභාර ටීච නිකං අප්සට් එකේ වගෙ කතා කරලා තිබුණා මම ව්භාගෙ අතෑරපු එකට. මම පංති ගියෙ එයාගෙ සංයුක්ත ගණිතයට. ඉස්කෝලෙට එන්න කිව්වා අස්වීම දෙන්නම් විභාගෙට application call කරාම private දාන්න කියලා.ඒ උනාට ප්‍රැක්ටිකල් වලට එන්න කිව්වා. ඒත් මගේ ඔළුව අවුල් වෙලා ලව් කේස් එකක් නිසා පාඩම් කරන්න උනේ නෑ දැන්ලව් එක කැම්පස් කොල්ලෙක් එක්ක සෙට් වෙලා.මට දුකක් නෑ මොකද එයා මට ගැලපෙන කෙනෙක් නෙමෙයි නිසා හිත හදාගත්තා. මට එකම දුක එයා නිසා මම කාලය නාස්ති කරපු එක . මට තව සැරයක් නම් කරන්න බෑ. හැමදාම පංති ගාටල එපා වෙලා තව ෂයි එකක් ගැන හිතන එක අමාරුයි. .හයර් මැත්ස් වලට ග්‍රීන්ගෙ අවකලන සංගුණක පොත හොයාගන්න බැරි උනා හැබැයි අනිත් ගොඩක් ඒවා තියෙනවා.. කොහොමද plan එකක් ගහන්න ඕන මේකට ? මට හිතෙනවා මැත පේපර්ස් 4ම ගොඩ දාන්න මාස 6 මදි නිසා ගණන් කීපයකට විතරක් ලේස්ති වෙලා යන්න. ඒක ගොන් වැඩක් වෙයිද:sorry: මාස 6 න් මේ විෂයන් 3 B 3ක් වත් ගන්න විදියක් කියන්නකො. මට ඕන physical/ QS etc යන්න :( මට තේරෙන්නේ නෑ කොහෙන් කොහොම පටන් ගන්න ද කියලා:sorry: අයියලාගෙන් අක්කලා ගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙනවා:sorry: [/B][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom