Maths කරපු අයියලගෙන් උදව්වක්

Leo_nardo

Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    Maths කරපු අයියලගෙන් උදව්වක්

    මම මැත්ස් කරාට chemistry බෑ ict කරන්න ගියා ඒකත් බෑ හැබැයි මැත්ස් සාමාන්‍යයෙන් පුළුවන් නිසා මට ටීච කිව්වා higher maths කරන්න කියලා.ඒත් ඒක ඉස්කෝලෙ නැති නිසා private කරන්න වෙන්නෙ.ගුරුවරුත් නෑ පැත්ත පලාතක.ඉතිං කාලයක් එපා ම වෙලා මම අතෑරියා විභාගෙ.ගිය අවුරුද්දෙ ජූලි විතර තමයි මට ඉස්කෝලෙ sectional head teacher කිව්වෙ higher maths ගැන ඉතිං මම තනියම ටිකක් කරා.හැබැයි ජනවාරි වෙනකොට මම ඒක අතෑරලා ඩිග්‍රියක් කරන්න හිතන් ඒවා ගැන හොය හොය හිටියෙ.ඒත් දැන් නම් හිතෙනවා කොහොම හරි හයිය අරන් කරන්න.
    අයියා කෙනෙක් තමයි මට එලකිරි ගැන කිව්වෙ. මේකෙ කැම්පස් අයියලාගෙන් ඕවා සම්බන්ධ උදවු ගන්න පුළුවන් වෙයි කියලා.:cool:
    ඉතිං මට තියෙන ප්‍රශ්නය මට දැන් combined maths සංකීර්ණ සංඛ්‍යා , සංඛානය ඇර අනිත් තියරි කෙරිලා higher maths නම් කරන්න උනේ නෑ ඒකෙ සම්භාවිතාව විතරයි මම කරලා තියෙන්නෙ.
    ඒත් කාලයක් අතෑරලා හිටපු නිසා com.maths higher maths physics මුකුත් මතක නෑ.
    ඒත් මට ඕන කොහොම හරි B3ක් වත් දාන්න.
    අංශභාර ටීච නිකං අප්සට් එකේ වගෙ කතා කරලා තිබුණා මම ව්භාගෙ අතෑරපු එකට. මම පංති ගියෙ එයාගෙ සංයුක්ත ගණිතයට.
    ඉස්කෝලෙට එන්න කිව්වා අස්වීම දෙන්නම් විභාගෙට application call කරාම private දාන්න කියලා.ඒ උනාට ප්‍රැක්ටිකල් වලට එන්න කිව්වා.
    ඒත් මගේ ඔළුව අවුල් වෙලා ලව් කේස් එකක් නිසා පාඩම් කරන්න උනේ නෑ දැන්ලව් එක කැම්පස් කොල්ලෙක් එක්ක සෙට් වෙලා.මට දුකක් නෑ මොකද එයා මට ගැලපෙන කෙනෙක් නෙමෙයි නිසා හිත හදාගත්තා. මට එකම දුක එයා නිසා මම කාලය නාස්ති කරපු එක .
    මට තව සැරයක් නම් කරන්න බෑ. හැමදාම පංති ගාටල එපා වෙලා
    තව ෂයි එකක් ගැන හිතන එක අමාරුයි.
    .හයර් මැත්ස් වලට ග්‍රීන්ගෙ අවකලන සංගුණක පොත හොයාගන්න බැරි උනා හැබැයි අනිත් ගොඩක් ඒවා තියෙනවා..
    කොහොමද plan එකක් ගහන්න ඕන මේකට ?
    මට හිතෙනවා මැත පේපර්ස් 4ම ගොඩ දාන්න මාස 6 මදි නිසා ගණන් කීපයකට විතරක් ලේස්ති වෙලා යන්න. ඒක ගොන් වැඩක් වෙයිද:sorry:
    මාස 6 න් මේ විෂයන් 3 B 3ක් වත් ගන්න විදියක් කියන්නකො.
    මට ඕන physical/ QS etc යන්න :(
    මට තේරෙන්නේ නෑ කොහෙන් කොහොම පටන් ගන්න ද කියලා:sorry:
    අයියලාගෙන් අක්කලා ගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙනවා:sorry:
     
    Last edited:

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    බම්ප් මට උත්තරයක් දෙන්න තේරෙන්නෙ නෑ මල්ලි higher maths ගැන මුකුත් නොදනී
    කවුරු හරි උදවු කරයි:)
     

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    646
    1,064
    93
    දැන් උබට ඕනේ A /L පාස් එකක් දාගෙන ඊට පස්සේ private degree එකක් කරන්න ද? එහෙම නම්, degree එකට නැත්තම් වැඩිදුර අද්‍යාපනයට කරන්න කැමති මොකක් ද?
     

    Leo_nardo

    Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    දැන් උබට ඕනේ A /L පාස් එකක් දාගෙන ඊට පස්සේ private degree එකක් කරන්න ද? එහෙම නම්, degree එකට නැත්තම් වැඩිදුර අද්‍යාපනයට කරන්න කැමති මොකක් ද?

    නෑ physical science යන්න:)
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මම මැත්ස් කරාට chemistry බෑ ict කරන්න ගියා ඒකත් බෑ

    මට ඕන physical/ QS / CS /IT යන්න :(
    මට තේරෙන්නේ නෑ කොහෙන් කොහොම පටන් ගන්න ද කිය

    Begining contradicts with the end.
     

    Leo_nardo

    Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    Begining contradicts with the end.

    it බෑ කිව්වෙ මුල් කාලෙ ගොඩක් පහුවෙලා ජූලිවල විතර තමයි කරන්න හැදුවෙ ඒ නිසා අල්ල ගන්න අමාරුයි. AL it කරපු නැති මැත්ස් කරපු අයත් කරන්නෙ ඕක.
    කරන්නම දෙයක් නැති උනොත් තමයි CS IT වලට යන්න බලන්නෙ.
    වැඩිපුර කැමති physical science තමයි.
     

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    646
    1,064
    93
    නෑ physical science යන්න:)



    ආහ් හරි, එහෙනම් A/L කරන්න ම වෙනවා නේ.. මට A/L කරන විදිය ගැන නම් හරියටම උපදෙසක් දෙන්න ආමාරුයි, career guidance/higher education ගැන නම් කියන්න පුළුවන්. උබේ අවශ්‍යතාවයේ හැටියට ඉස්සර වෙලා A/L කරගෙන ඉන්න එක හොදයි. ලගදි කැම්පස් ගියපු එකෙක් idea එකක් දෙයි කියල හිතනවා..

    Physical Science කරලා සෙට් වෙන Job Opportunities සහ Career Pathway ගැනත් හොයන්න. ගොඩක් උන් Physical Science කරන ගමන් IT / CIMA වගේ කරනවා. අවුරුදු 15 විතර මම දැකල තියෙන උන්ගේ ජොබ් Career Path එක බැලුවම මෙහෙම multiple streams වලින් මුලදී ඉගෙන ගන්න එක ගොන් කමක්. එක දෙයක් හරියට කරලා relevant job එකක් කරලා ඉස්සරහට ගියපු උන් සාපේක්ෂව පහසුවන් සාර්ථක වෙලා තියෙනවා.
     

    Leo_nardo

    Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    Try karapn. Math physical select una 2016 maths + ict karala. Results tiyenne bss. Higher maths gena nam idea ekk ne bn.

    CCC walata kelaniye physical ewith tibba kollekta. (Depends on how good is your C )

    එයාට කැලණිය ආවේ higher maths කරලා ද
    අපෝ ටීච මට කිව්වෙ මේකෙ C එකටත් ලොකු Z එකක් එනවා කියලා නෙ:(