Exam එකට තව මාස තුනයි තියෙන්නෙ. 0 මට්ටමේ ඉදන් කරගන්න පුලුවන් වෙයිද මේ දවස් ටිකේ. physics and maths revsion වල videos බලනවා මේ දවස් වල ඒත් pastpapers වල තියන ඒව හදාගන්න බෑ. C එකක්වත් ගන්න මොකද කරන්නෙ? මේ දෙක ගොඩදාගන්නයි ඕනි. අනෙක් subject එක අවුලක් නෑ (IT) මේකෙ Engineering එහෙම ගියපු අය ඉන්නවා නේද? මට උදව් කරන්න පුලුවන් නම් ලොකු දෙයක් මේ වෙලාවෙ. ඉක්මනින්ම පාඩම් cover කරගන්න tips එහෙම මොනවද? suicide කරගන්න හිතිල තියෙන්නෙ දැන් නම්
බම්ප් එකක්වත් දාගෙන යන්න
බම්ප් එකක්වත් දාගෙන යන්න