Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Maths help urgent please...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔහොම තේරුම් ගන්න බෑ.

Business එකක වියදම සහා ආදායමක් තියෙනවා නේ ඒක මේ මාසේට සාපේක්ෂ ලෙස සමහර වෙලාවට අපිට බලන්න ඕනේ. උදාහරණයට කිව්වොත් මේ මාසේ වියදම රුපියල් 1000 නම් ඒ වගේම ලබන මාසේ වියදම 2400 නම් එතකොට වියදමේ වැඩිවීම අපිට බලන්න ඕනේ අනුපාතයක් වශයෙන් මොකද අනුපාතයක් වශයෙන් බලන කොට ඕනේම දෙයක් ඉක්මනින්ම මීටර් වෙනවා ඒක හරියට මේ වගේ ඉස්කෝලේ විෂයන් 8 ක සමස්ථ ලකුණු ගාණ දුන්නොත් ඒක ටිකක් අමුතුයි වගේ නේ නමුත් ඒක Percentage එකක් හැටියට දුන්නොත් එතකොට ලේසියි තේරුම් ගන්න තමන්ගේ මට්ටම ගැන (උදාහරණයට උබ 530/800 අරගෙන තිබුනොත් ඒක 530 කියලා කියනවට වඩා මීටර් ~66% කිව්වම එතකොට උබේ මට්ටම ගැන අදුනගන්න ලේසියි) මේ වගේම Business එකක වියදම Percentage එකක් විදියට ගත්තම වියදමේ වෙච්ච වැඩිවීම ඉක්මනින්ම තේරුම් ගන්න ලේසියි.

මෙතන වියදම ගන්නේ පසුගිය මාසේට සාපේක්ෂ ලෙසයි එතකොට.

පසුගිය මාසේ වියදම ගන්න - 430

මේ මාසේ වියදම ගන්න - 540 (හිතන්න අද මාසේ අගය කියලා)

එතකොට පසුගිය මාසේට සාපේක්ෂ ලෙස මේ මාසේ වියදම අපිට මනින්නේ ඕනේ නම් ඒක මේ විදියට කරන්න.

540 - 430

මොකද අපිට අන්තරය ඕනේ වැඩිවීමක් නිසා අපි සලකන්නේ. (කෙටියෙන් කිව්වොත් 430 ඉදලා 540 දක්වා වැඩිවීම ගන්න අපිට මේ දෙක අතර අන්තරය ඕනේ)

එතකොට මේ අගය 110

මේ 110 කියන්නේ අන්තරයටයි. අපිට දැන් මනින්නේ ඕනේ පසුගිය මාසේට සාපේක්ෂ ලෙස මේ මාසේ වියදම percentage එකක් ලෙස. ඒ කියන්නේ වියදමේ අඩුවීම හෝ වැඩි වීම එතකොට පසුගිය මාසේ තමයි පාදක වෙන්න ඕනේ සාපේක්ෂ වෙන කොට.

උදාහරණයට කිව්වොත් කෙල්ලෙක් ඉන්නවා මේ කෙල්ල ටිකක් කැතයි ඊට පස්සේ ඒකි cream ගාන්න ගන්නවා මේ මාසේ ඉදලා ඊට පස්සේ ඊළග මාසේ වෙන කොට සුදු වෙනවා එතකොට දැන් කොච්චර ලස්සන වෙලාද කියන එක මනින්නේ කැතට සාපේක්ෂව නේ? මොකද කැතේ ඉදලනේ ලස්සනට ආවේ ඉතින් ඒ වගේ මේ වැඩි වීම /අඩුවීම මනින්නේ ඕනේ පසුගිය මාසේට සාපේක්ෂ ලෙසයි.

එතකොට මෙතන පසුගිය මාසේ අගය 430 අපිට මනින්නේ ඕනේ ප්රතිශතය ඒක ගන්න නම් අනිවාර්යයෙන්ම 100 ට බලන්න ඕනේ ඊට පස්සේ කොච්චර වැඩි වෙලාද කියලා ගන්න ඕනේ ඒක තමයි 110 ඊට පස්සේ 430ට සාපේක්ෂ ලෙස මේ අන්තරයේ ප්රතිශතය ගන්නවා. (ඒක හරියට උබ 530/800 ගත්තම ඒකේ අගය සීයට ගන්න කොට 530/800 * 100 ගන්නවා වගේ)

(110 / 430) * 100

25.58% එතකොට පසුගිය මාසේට සාපේක්ෂ ලෙස මේ මාසේ වැඩිවීම මේච්චරයි.

[QUOTE="Arkham Knight, post: 16554581, member: 500755"] ඔහොම තේරුම් ගන්න බෑ. Business එකක වියදම සහා ආදායමක් තියෙනවා නේ ඒක මේ මාසේට සාපේක්ෂ ලෙස සමහර වෙලාවට අපිට බලන්න ඕනේ. උදාහරණයට කිව්වොත් මේ මාසේ වියදම රුපියල් 1000 නම් ඒ වගේම ලබන මාසේ වියදම 2400 නම් එතකොට වියදමේ වැඩිවීම අපිට බලන්න ඕනේ අනුපාතයක් වශයෙන් මොකද අනුපාතයක් වශයෙන් බලන කොට ඕනේම දෙයක් ඉක්මනින්ම මීටර් වෙනවා ඒක හරියට මේ වගේ ඉස්කෝලේ විෂයන් 8 ක සමස්ථ ලකුණු ගාණ දුන්නොත් ඒක ටිකක් අමුතුයි වගේ නේ නමුත් ඒක Percentage එකක් හැටියට දුන්නොත් එතකොට ලේසියි තේරුම් ගන්න තමන්ගේ මට්ටම ගැන (උදාහරණයට උබ 530/800 අරගෙන තිබුනොත් ඒක 530 කියලා කියනවට වඩා මීටර් ~66% කිව්වම එතකොට උබේ මට්ටම ගැන අදුනගන්න ලේසියි) මේ වගේම Business එකක වියදම Percentage එකක් විදියට ගත්තම වියදමේ වෙච්ච වැඩිවීම ඉක්මනින්ම තේරුම් ගන්න ලේසියි. මෙතන වියදම ගන්නේ පසුගිය මාසේට සාපේක්ෂ ලෙසයි එතකොට. පසුගිය මාසේ වියදම ගන්න - 430 මේ මාසේ වියදම ගන්න - 540 (හිතන්න අද මාසේ අගය කියලා) එතකොට පසුගිය මාසේට සාපේක්ෂ ලෙස මේ මාසේ වියදම අපිට මනින්නේ ඕනේ නම් ඒක මේ විදියට කරන්න. 540 - 430 මොකද අපිට අන්තරය ඕනේ වැඩිවීමක් නිසා අපි සලකන්නේ. (කෙටියෙන් කිව්වොත් 430 ඉදලා 540 දක්වා වැඩිවීම ගන්න අපිට මේ දෙක අතර අන්තරය ඕනේ) එතකොට මේ අගය 110 මේ 110 කියන්නේ අන්තරයටයි. අපිට දැන් මනින්නේ ඕනේ පසුගිය මාසේට සාපේක්ෂ ලෙස මේ මාසේ වියදම percentage එකක් ලෙස. ඒ කියන්නේ වියදමේ අඩුවීම හෝ වැඩි වීම එතකොට පසුගිය මාසේ තමයි පාදක වෙන්න ඕනේ සාපේක්ෂ වෙන කොට. උදාහරණයට කිව්වොත් කෙල්ලෙක් ඉන්නවා මේ කෙල්ල ටිකක් කැතයි ඊට පස්සේ ඒකි cream ගාන්න ගන්නවා මේ මාසේ ඉදලා ඊට පස්සේ ඊළග මාසේ වෙන කොට සුදු වෙනවා එතකොට දැන් කොච්චර ලස්සන වෙලාද කියන එක මනින්නේ කැතට සාපේක්ෂව නේ? මොකද කැතේ ඉදලනේ ලස්සනට ආවේ ඉතින් ඒ වගේ මේ වැඩි වීම /අඩුවීම මනින්නේ ඕනේ පසුගිය මාසේට සාපේක්ෂ ලෙසයි. එතකොට මෙතන පසුගිය මාසේ අගය 430 අපිට මනින්නේ ඕනේ ප්රතිශතය ඒක ගන්න නම් අනිවාර්යයෙන්ම 100 ට බලන්න ඕනේ ඊට පස්සේ කොච්චර වැඩි වෙලාද කියලා ගන්න ඕනේ ඒක තමයි 110 ඊට පස්සේ 430ට සාපේක්ෂ ලෙස මේ අන්තරයේ ප්රතිශතය ගන්නවා. (ඒක හරියට උබ 530/800 ගත්තම ඒකේ අගය සීයට ගන්න කොට 530/800 * 100 ගන්නවා වගේ) (110 / 430) * 100 25.58% එතකොට පසුගිය මාසේට සාපේක්ෂ ලෙස මේ මාසේ වැඩිවීම මේච්චරයි. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom