maths help

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ද්වීපද ප්‍රසාරණය :dull: :dull:
    පැස්කල් ත්‍රිකෝණය :dull: :dull:
    nCr :dull: :dull:
    ෆක් මැතමැටික්ස් :dull: :dull:

    ෆක් කියන්න එපා යකොව් ,, මටත් බෑ තමා .. ඒ උනාට මැත පට්ටනේ ..
    nCr එකේ පාඩමේ නම මොකක්ද බන් .. මම එක මතක් කර කර හිටියේ
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ෆක් කියන්න එපා යකොව් ,, මටත් බෑ තමා .. ඒ උනාට මැත පට්ටනේ ..
    nCr එකේ පාඩමේ නම මොකක්ද බන් .. මම එක මතක් කර කර හිටියේ
    lol :P Permutation and combination :v
    සංකරණ හා සංයෝජන
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ෆක් කියන්න එපා යකොව් ,, මටත් බෑ තමා .. ඒ උනාට මැත පට්ටනේ ..
    nCr එකේ පාඩමේ නම මොකක්ද බන් .. මම එක මතක් කර කර හිටියේ

    ඔව් බං :D :D
    බලපං ද්වීපද ප්‍රසාරණය පාවිච්චි කල්ල මාන හතරෙ මාන පහේ මාන n විශ්ව වල ඝණක වල පරිමාව නිර්වචනය කලහැකි :D :D
     
    Happy Boy

    Member
    Aug 4, 2015
    179
    13
    0
    වර්ගජ, ඝනජ සමීකරණ මුකුත් භාවිතා නොකර කරනවා නං මෙහෙම කරන්න පුළුවන්.(k+1) වරහන් ඇතුලේ දාලා තියෙන එකෙන් බලාපොරොත්තු වෙනවා ඇත්තේ (k+1) භාවිතයෙන් විසඳන්න කියන එක වෙන්න ඕනේ
    n5OSPlo.png
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ද්වීපද ප්‍රසාරණය :dull: :dull:
    පැස්කල් ත්‍රිකෝණය :dull: :dull:
    nCr :dull: :dull:
    ෆක් මැතමැටික්ස් :dull: :dull:

    උඹ O/L ෆේල් වුන එකෙක් නම් වෙන්න බහ :confused: :baffled: :eek:

    ෆක් කියන්න එපා යකොව් ,, මටත් බෑ තමා .. ඒ උනාට මැත පට්ටනේ ..
    nCr එකේ පාඩමේ නම මොකක්ද බන් .. මම එක මතක් කර කර හිටියේ

    උඹ කියන්න හදන්නෙ අටත් පේල් කියලනං හෙන ගාපිය :sorry: :sorry:

    ඔව් බං :D :D
    බලපං ද්වීපද ප්‍රසාරණය පාවිච්චි කල්ල මාන හතරෙ මාන පහේ මාන n විශ්ව වල ඝණක වල පරිමාව නිර්වචනය කලහැකි :D :D

    අහ් ඔව් එව්වා තමා :yes:

    A. සිරියා;18857956 said:
    මූ හෙන නාකි ලොන්ත කුකුලෙක් බං :yes::dull:
    ටීවී සීරිස්ම බලල මොලේ කුරුවල් වෙලා ඉන්නෙ දැන් :angry:

    වර්ගජ, ඝනජ සමීකරණ මුකුත් භාවිතා නොකර කරනවා නං මෙහෙම කරන්න පුළුවන්.(k+1) වරහන් ඇතුලේ දාලා තියෙන එකෙන් බලාපොරොත්තු වෙනවා ඇත්තේ (k+1) භාවිතයෙන් විසඳන්න කියන එක වෙන්න ඕනේ
    n5OSPlo.png

    A. සිරියා;18857958 said:

    ඔව් බන් මේ ඕලෙවල් මත...කොහෙද බන් මේ මගුලේ ඔව්නේ බන් අහන්නේ

    කාටෙය් බන් ඕවා මතක..:dull::dull::dull::dull: ඕලෙවල් කරේ 2008
    ඉතින් කොහේ
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    (k+1)^2 x (k+1) කියල ගනින් .. ඝනජ එකටත් එක පාර ප්‍රසාරණය කරන්න විදිහක් තියනව එක නං මතක නෑ දැන් .. එක මතක හිටින විදිහේ එකක් නෙමේ..
    ඔහොම ගන්න එක ලේසි......(k+1)^2 kiyanne (k+1) wala warge...