Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Maths tips n tricks
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පයිතගරස් ත්‍රිත්ව හොයන්න ලේසි ක්‍රමයක්

දන්න මූලිකම පයිතගරස් ත්‍රිත්වෙ 3 4 5 නෙ  {3^2 + 4^2 = 5^5}

පයිතගරස් ත්‍රිත්ව හොයද්දි සංඛ්‍යා දෙකක් තියෙනවනං ලේසියෙන්ම ත්‍රිත්වෙ අනික් සංඛ්‍යාව මොකක්ද කියල හොයාගත්තෑකි..

ඒත් මේ ක්‍රමේදි එක සංඛ්‍යාවක් දන්නවනං අනික් පාද දෙකේම දිගවල් ගත්තෑකි..

මේ ක්‍රමේ අවස්ථා දෙකක් තියෙනව..

එකක් දීපු පාදයෙ දිග ඉරට්ටේ සංඛ්‍යාවක් වෙන අවස්ථාවයි

දීපු පාදෙ දිග ඔත්තේ සංඛ්‍යාවක් වෙන අවස්ථාවයි..

-දීපු පාදෙ ඉරට්ටේ නම්-

මුලින්ම දීල තියෙන දිග 2න් බෙදන්න ඕනෙ..

ඊට පස්සෙ ඒ එන උත්තරේ වර්ග කරන්න ඕනෙ..

වර්ග කල්ල එන උත්තරේ දෙපැත්තෙ තියෙන සංඛ්‍යා දෙකෙන් එක පාදෙකුයි කර්ණෙකුයි එනව

උදා: දෙවනි පයිතගරස් ත්‍රිත්වෙ 6 8 10නෙ. (3 4 5 දෙකෙන් වැඩිකල්ල) ඕකෙන් දෙනව 6 අනික් දෙක හොයන්න..

මුලින්ම 6 දෙකෙන් බෙදනව = 3

ඒක වර්ග කරනව = 3*3 = 9

ඒකෙ දෙපැත්තෙ තියෙන ඉලක්කම් දෙකෙන් අනික් පාද දෙක

9-1 = 8

9+1 = 10

78 කියල දුන්නොත් 78 දෙකෙන් බෙදනව = 39

ඒක වර්ග කරනව (මේ වගේ ඒව වර්ග කරන්න ලේසි ක්‍රමයක් උඩ තියේ ) 1521

දැන් ඕක දෙපැත්තෙ තියෙන්නෙ ඉතුරු පාද දෙක

එක පාදයක් 1520 ක් දිගයි. කර්ණෙ 1522ක් දිගයි..

-දීපු පාදෙ ඉරට්ටෙ නම්-

මුලින්ම දීල තියෙන දිග වර්ග කරනව..

ඊට පස්සෙ ඒ ඇවිල්ල තියෙන උත්තරේ එකතුකල්ල ගන්න පුළුවන් එක ලඟ සංඛ්‍යා දෙක හොයාගන්න ඕනෙ.. (ඉරට්ටෙ එකට වඩා නම් ටිකක් අමාරුයි)

උදා: 13ක් දිග පාදයක් තියෙනව කියනව..

මුලින්ම 13 වර්ග කරගන්නව = 169

දැන් 169 වෙන්න පුළුවන් එකලඟ කීයයි කීයයි එකතු කලාමද කියල බලනව>>

x+x+1 = 169

2x + 1 = 169

2x = 170

x = 85

එක පාදයක් 85ක් දිගයි.. අනික් පාදෙ 85+1 = 86ක් දිගයි

[QUOTE="markhaloce, post: 18060375, member: 463845"] [SIZE="4"]පයිතගරස් ත්‍රිත්ව හොයන්න ලේසි ක්‍රමයක් :yes: දන්න මූලිකම පයිතගරස් ත්‍රිත්වෙ 3 4 5 නෙ :yes: {3^2 + 4^2 = 5^5} පයිතගරස් ත්‍රිත්ව හොයද්දි සංඛ්‍යා දෙකක් තියෙනවනං ලේසියෙන්ම ත්‍රිත්වෙ අනික් සංඛ්‍යාව මොකක්ද කියල හොයාගත්තෑකි.. ඒත් මේ ක්‍රමේදි එක සංඛ්‍යාවක් දන්නවනං අනික් පාද දෙකේම දිගවල් ගත්තෑකි.. :yes: මේ ක්‍රමේ අවස්ථා දෙකක් තියෙනව.. එකක් දීපු පාදයෙ දිග ඉරට්ටේ සංඛ්‍යාවක් වෙන අවස්ථාවයි දීපු පාදෙ දිග ඔත්තේ සංඛ්‍යාවක් වෙන අවස්ථාවයි.. :yes: -දීපු පාදෙ ඉරට්ටේ නම්- මුලින්ම දීල තියෙන දිග 2න් බෙදන්න ඕනෙ.. ඊට පස්සෙ ඒ එන උත්තරේ වර්ග කරන්න ඕනෙ.. වර්ග කල්ල එන උත්තරේ දෙපැත්තෙ තියෙන සංඛ්‍යා දෙකෙන් එක පාදෙකුයි කර්ණෙකුයි එනව :yes: උදා: දෙවනි පයිතගරස් ත්‍රිත්වෙ 6 8 10නෙ. (3 4 5 දෙකෙන් වැඩිකල්ල) ඕකෙන් දෙනව 6 අනික් දෙක හොයන්න.. මුලින්ම 6 දෙකෙන් බෙදනව = 3 ඒක වර්ග කරනව = 3*3 = 9 ඒකෙ දෙපැත්තෙ තියෙන ඉලක්කම් දෙකෙන් අනික් පාද දෙක :yes: 9-1 = 8 9+1 = 10 :yes: 78 කියල දුන්නොත් 78 දෙකෙන් බෙදනව = 39 ඒක වර්ග කරනව (මේ වගේ ඒව වර්ග කරන්න ලේසි ක්‍රමයක් උඩ තියේ :yes:) 1521 දැන් ඕක දෙපැත්තෙ තියෙන්නෙ ඉතුරු පාද දෙක :yes: එක පාදයක් 1520 ක් දිගයි. කර්ණෙ 1522ක් දිගයි.. :yes: -දීපු පාදෙ ඉරට්ටෙ නම්- මුලින්ම දීල තියෙන දිග වර්ග කරනව.. ඊට පස්සෙ ඒ ඇවිල්ල තියෙන උත්තරේ එකතුකල්ල ගන්න පුළුවන් එක ලඟ සංඛ්‍යා දෙක හොයාගන්න ඕනෙ.. (ඉරට්ටෙ එකට වඩා නම් ටිකක් අමාරුයි) උදා: 13ක් දිග පාදයක් තියෙනව කියනව.. මුලින්ම 13 වර්ග කරගන්නව = 169 දැන් 169 වෙන්න පුළුවන් එකලඟ කීයයි කීයයි එකතු කලාමද කියල බලනව>> x+x+1 = 169 2x + 1 = 169 2x = 170 x = 85 එක පාදයක් 85ක් දිගයි.. අනික් පාදෙ 85+1 = 86ක් දිගයි :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom