Maths tips n tricks

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
තනි තනියෙන් හෝ කණ්ඩායම් වශයෙන් වරෙව් සිඞ්හලු :baffled:
.
.
.
හැමදාම වෝකර්ස්ල අල්ලං ආතල් දිදී ඉන්න එකේ පොඩ්ඩක් වැදගත් දෙයක් දාන්න හිතුන :yes:
නෙට් එකේ සැරිසරනකොට හම්බවෙච්ච :yes: :yes:
මේ වගේ ඒව උඹලත් දන්නවනං මෙතන දාපල්ල :yes: :yes: කාට හරි පරයෝජනයක් වෙන්නැතෑ :yes: :yes:

මුලින්ම වර්ග කරන්න ලේසි ක්‍රමයක් :yes: :yes:

1 - 9 වෙනකං වර්ග කරන්න නං ඉතිං කියාදෙන්න බෑ පාඩං කොරගන්න වෙනව :D

මුලින්ම බලමු 12 වර්ගෙ හොයන්න :yes: (මතකයි නං කරන්න දෙයක් ලෑ :baffled:)

මුලින්ම 12 ලියාගන්නව.. :yes:
ලියාගෙන ඉලක්කම් දෙකේ මුල් ඉලක්කම වර්ග කරනව 1*1 = 1
ඊලඟට දෙවනි ඉලක්කම වර්ග කරනව 2*2 = 4
ඔය දෙක ඉලක්කම් හතරක් එන විදිහට ලියාගන්න ඕනෙ :yes:
දෙකේම එල ඉලක්කම නිසා දෙකටම මුලට බින්දුව දානව. 01 04 එතකොට ලියවෙන්නෙ
0104 විදිහට :yes:
ඊට පස්සෙ සංඛ්‍යාවෙ තියෙන ඉලක්කම් දෙක වැඩි කල්ල ආයෙම දෙකෙන් වැඩි කරනව :yes:
(2*1) * 2 = 4 :yes:
ඒ එන උත්තරේ කලින් ඉලක්කම් හතරක් වෙන්න ලියාගත්තු එකේ අග ඉඳන් එක ඉලක්කමක් මෙහාට කල්ල ලියනව :yes:
එතකොට එන්නෙ
PHP:
0104
  4
අලයින් කරන්න ලේසි ව්එන්න php ටැග් ඇතුලෙ දැම්මෙ.. දැන් ඕක පහලට එකතුකරගෙන යනව :yes:
එතකොට එන්නෙ
PHP:
0104
  4
0144
:D

හරිනෙ :D 144 තමා :yes:
ටිකක් සංකීර්ණ එකකට ගියොත් 98 වර්ගෙ හොයනව :yes:
9*9 = 81
8*8 = 64
මේකෙදි ගානට හතර සෙට් වෙන නිසා 0 ඕල්ලෑ :yes:
8164

ඊට පස්සෙ ඉලක්කම් දෙක වැඩි කල්ල ආයෙම 2න් වැඩි කරනව
(9*8) * 2 = 72*2 = 144
ඊට පස්සෙ කලින් වගේම අග ඉඳන් එක ඉලක්කමක් පන්නල ලියල එකතුකරනව :yes:

PHP:
8164
144

9604
උත්තරේ 9604 :yes: :yes:

ඉලක්කම් 3ක් තියෙන එකක් වර්ග කරන විදිහත් මේ වගේමයි පොඩ්ඩක් වෙනශ්.. :yes: :yes:
කොටන්න කම්මැලියි සිඞ්හලු. පස්සෙ කොටන්නං.. උඹලත් දන්න ඒව දාපල්ල..
 

95217

Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    Tfs Machn,
    99ta adu ewa me kramen balanna,,

    98nm lagama purna number eka liyanna(100),,98ta 2k ekathu karala ne 100liwwe, dan 98n 2k adu karala (96) liyanna, ethakota 96*100=9600,,dan adu/ekathu karapu age warga karala(2^2)... 9600ta ekathu karanna.

    16nm 20*12=240,,+4^2
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    9න් බෙදන්න :yes: :yes:

    පලවෙනි උදාහරණෙට දන්න එකක්ම ගමුකො :D
    18 නමෙන් බෙදන්න :baffled:

    මුලින්ම ඉලක්කම් පේලියෙ පලවෙනි ඉලක්කම ලියාගන්නව :yes:
    1

    ඊටපස්සෙ ඒකට දෙවනි ඉලක්කම එකතුකරනව 1 + 8 = 9
    ඒක එතන ලියන්නෑ :D පැත්තකින් ලියාගන්න ඕනෙ

    1 9
    ඊට පස්සෙ 9ට නමේ ඒව කීයද බලනව 9/9 = 1 යිනෙ.. ඒක ලියල තියෙන එකට එකතුකරන්න ඕනෙ :yes:

    උත්තරේ 2 ඉතුරු බින්දුවයි :yes:

    ඒවගේම බලමු 135 නමෙන් බෙදන්න :yes:

    1 ලියාගන්නව.. ඒකට ඊලඟ ඉලක්කම (3) එකතුකරනව
    14 ඒකට අන්තිම ඉලක්කම එකතුකල්ල පැත්තකිං ලියාගන්නව 4 + 5 = 9
    14 9
    දැන් අන්තිමට පැත්තකිං ලියාගත්තු එක නමෙන් බෙදනව 9/9 = 1
    ඒක මුලින් ලියාගත්තු පේළියට එකතුකරනව 14 + 1 = 15
    උත්තරේ 15යි ඉතුරු බින්දුවයි :yes:

    නොබෙදෙන එකක් ගත්තොත් 78707 / 9 න් බෙදන්න ඕනෙ
    මුල් එක ලියාගන්නව
    7
    ඒකට දෙවනි එක කතු කලාම 7 + 8 = 15ක් එනව.. 15න් පහ ලියල එක මුල් ඉලක්කමට එකතුකරනව
    85
    ඊලඟට 15ට 7ක් එකතුකරනව 22
    ඒකෙන් 2 කියල දෙකක් කලින් එකට එකතුකරනව
    872
    ඊට පස්සෙ 22 ට 0ක් එකතුකරනව = 22
    ඒකෙත් අග දෙක දාල මුල දෙක කලින් එකට එකතුකරනව
    8742
    ඊට පස්සෙ 22 ට අන්තිම ඉලක්කම එකතු කරල පැත්තකිං ලියාගන්නව.. 22 + 7 = 29
    8742 29
    ඊට පස්සෙ 29 නමෙන් බෙදනව 9*3 = 27
    තුන කලින් එකට එකතුකරනව
    8745//
    29 නමෙන් බෙදුවාම දෙකක් ඉතුරු වුනා.. ඒක තමා ගානෙ ඉතිරිය.. ඒ අනුව උත්තරේ
    8745 ඉතුරු දෙකයි :baffled:

    කැල් එකේ ගහල බලපල්ල :baffled:
    8745*9 = 78705යිලු :baffled:
    හරිනෙ :D
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අගට පහ තියෙන එකක් වර්ග කරන හැටි :yes:

    (15)^2 න් පටං ගමු..
    අග තියෙන්නෙ ඒක පැත්තකිං තියල මුලින්ම යන්නෙ මුල් ඉලක්කමට :yes:
    1
    මුල් ඉලක්කමෙන් මුල් ඉලක්කමට එකක් එකතුකල්ල වැඩිකරන්න ඕනෙ :yes:
    මේකෙදි නම් 1*(1+1) = 2
    දැන් අගින් 5^2 දානව = 225 // :yes:

    25 වර්ගෙ ගත්තොත්
    මුලින් 2*(2+1) = 6 අගට පහ වර්ග කල්ල දානව 625

    95 වර්ගෙ
    9(9+1) = 90 අගට 5*5 = 9025 :yes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පයිතගරස් ත්‍රිත්ව හොයන්න ලේසි ක්‍රමයක් :yes:

    දන්න මූලිකම පයිතගරස් ත්‍රිත්වෙ 3 4 5 නෙ :yes: {3^2 + 4^2 = 5^5}
    පයිතගරස් ත්‍රිත්ව හොයද්දි සංඛ්‍යා දෙකක් තියෙනවනං ලේසියෙන්ම ත්‍රිත්වෙ අනික් සංඛ්‍යාව මොකක්ද කියල හොයාගත්තෑකි..
    ඒත් මේ ක්‍රමේදි එක සංඛ්‍යාවක් දන්නවනං අනික් පාද දෙකේම දිගවල් ගත්තෑකි.. :yes:

    මේ ක්‍රමේ අවස්ථා දෙකක් තියෙනව..
    එකක් දීපු පාදයෙ දිග ඉරට්ටේ සංඛ්‍යාවක් වෙන අවස්ථාවයි
    දීපු පාදෙ දිග ඔත්තේ සංඛ්‍යාවක් වෙන අවස්ථාවයි.. :yes:

    -දීපු පාදෙ ඉරට්ටේ නම්-

    මුලින්ම දීල තියෙන දිග 2න් බෙදන්න ඕනෙ..
    ඊට පස්සෙ ඒ එන උත්තරේ වර්ග කරන්න ඕනෙ..
    වර්ග කල්ල එන උත්තරේ දෙපැත්තෙ තියෙන සංඛ්‍යා දෙකෙන් එක පාදෙකුයි කර්ණෙකුයි එනව :yes:

    උදා: දෙවනි පයිතගරස් ත්‍රිත්වෙ 6 8 10නෙ. (3 4 5 දෙකෙන් වැඩිකල්ල) ඕකෙන් දෙනව 6 අනික් දෙක හොයන්න..
    මුලින්ම 6 දෙකෙන් බෙදනව = 3
    ඒක වර්ග කරනව = 3*3 = 9
    ඒකෙ දෙපැත්තෙ තියෙන ඉලක්කම් දෙකෙන් අනික් පාද දෙක :yes:
    9-1 = 8
    9+1 = 10 :yes:

    78 කියල දුන්නොත් 78 දෙකෙන් බෙදනව = 39
    ඒක වර්ග කරනව (මේ වගේ ඒව වර්ග කරන්න ලේසි ක්‍රමයක් උඩ තියේ :yes:) 1521
    දැන් ඕක දෙපැත්තෙ තියෙන්නෙ ඉතුරු පාද දෙක :yes:
    එක පාදයක් 1520 ක් දිගයි. කර්ණෙ 1522ක් දිගයි.. :yes:

    -දීපු පාදෙ ඉරට්ටෙ නම්-
    මුලින්ම දීල තියෙන දිග වර්ග කරනව..
    ඊට පස්සෙ ඒ ඇවිල්ල තියෙන උත්තරේ එකතුකල්ල ගන්න පුළුවන් එක ලඟ සංඛ්‍යා දෙක හොයාගන්න ඕනෙ.. (ඉරට්ටෙ එකට වඩා නම් ටිකක් අමාරුයි)

    උදා: 13ක් දිග පාදයක් තියෙනව කියනව..
    මුලින්ම 13 වර්ග කරගන්නව = 169
    දැන් 169 වෙන්න පුළුවන් එකලඟ කීයයි කීයයි එකතු කලාමද කියල බලනව>>
    x+x+1 = 169
    2x + 1 = 169
    2x = 170
    x = 85
    එක පාදයක් 85ක් දිගයි.. අනික් පාදෙ 85+1 = 86ක් දිගයි :yes: