Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Maththala RAJAPAKSHA AIRPORT -PROUD TO BE A SRILANKAN.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකා නිව්ස් වෙබ්හි කසුරිගෙ මාරයි මාරයි ලිපිය කියැවූයෙමි. මමද පසුගිය දිනක මත්තල ගුවන් තොටුපොළට ගියේ ඉදිවෙමන් පවතින මත්තල රුපගත කිරීමකටය. එහි ඇති මාර ආශ්චර්යයක් නොමැත. එය කුහක කමින් පවසන්නක් නොවේ.ලංකාවේ හම්බන්තොට යනු ජනාධිපතිවරයාගේ පෞද්ගලික බූදලයක් නොවන නිසා ලංකාවේ කුමන ප්‍රදේශයක් සංවර්ධනය වුවත් එය රටට වැඩදායි වනවා මින එය රාජපෂලාට පමණක් නොවේ. කෙසේවුවත් එම ගමනේදී මා අත්වින්ද එකම කාරණය මේ සා විසල් දුරක් ගෙවා මෙයින් පිටරට යන්නට එන ජනතාව ට හම්බන්තොට නගරයේ සිටම විශාල දුරක් ගෙවා මත්තලට ළගා විය යුතුය. කාරුහෝ මෙයින් පිටව යන්නට එනවානම් එය විශාල දුරක් ගෙවා පැමිණිය යුතුය. එමෙන්ම මෙහි ගොඩ බැස්ස කෙනෙකුට තම ගම් බිම් කරා යන්නට වන දුර අප්රමානය .

එහි ලාංකික සිවිල් ඉංජිනේරු වරයෙකුගෙන් මා විමසා සිටියේ මෙයින් අපේක්ෂා කරන ලාංකීක ගුවන් ගමන් මගියන් කව්ද යන්නයි .ඔහුට අනුව මෙයින් වඩාත් පහසුවක් වන්නේ ඌව, දකුණ සහ අම්පාර ආදී ප්‍රදේශවල ජනතාවට ය. කටුනායක යම් කොටසක් සංවර්ධන කටයුතු වලට වසා දමන බවත්, එය සම්පූර්නයෙන්ම වසා නොදමන බවත්, එය එලෙස වසා දමා මත්තලින් පමණක් මේ ගුවන් ගමන් කාර්ය කළ නොහැකි බවත් පෙන්වා දෙනු ලැබීය.

එමෙන්ම මත්තල ඉදිවෙන ගුවන් තොටුපෙළ කසුරි ට ආශ්චර්යයක් වන්නේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඔහු එලෙස නොලිව්වානම් ඔහුගේ තැන ආරක්ෂා කරගැනීමට නොහැකි වන නිසාය. රන්මිණි තැන්න ආරම්භ කරනවිට ද පිට කසන මාධ්‍ය කරුවෝ එය හොලිවුඩයේ මහා චිත්රාගාර හා සම කළේය. දකුණු ආසියාවේ මහා ආශ්චර්යමත් සිනමා හා ටෙලි ගම්මානය මෙය බව පුනු පුනා වර්ණනා කරමින් ලිවූහ. එහි ඇති මළදානයක් නැත. එහි රුගත කිරීම් කිරීමට විශාල මුදල් කන්දරාවක් වැයවේ. චිත්රාගාර යනු නිර්මාණ කරුවන්ට අවැසි, ලාභදායි සහ සහනදායි විය යුතු දෙයක් විනා ආණුඩුවේ ඕනෑකම් පිරිමසා ගැනීමට මුදල් සොයා ගත හැකි දෙයක් නොවේ. එහෙත් රන්මිණි තැන්න බොල්පිණි තැන්නක් බවට පත්වීම වැලක් විය නොහැක. රාජ මහේන්ද්‍රන් ඇතුළු මෙරටට විවිධ වැඩ සටහන් ගෙන්වන නාලිකා වළින් ගසා ගත් බදු මුදලින් ඉදිකළ රන්මිණි තැන්න දෙවන වරට සෙරන්ඩිබ් නමින් කළ එළි දැක්වූයේ ද මත්තල විවෘත කිරීමට දින කිහිපයකට පෙරය. මත්තල යන එන අයට සෙරන්ඩිබ් මතු දිනක හොඳ හෝටල් සංකිර්ණයක් සහ නවාතැන් පොළක් වනුඇත. එය දැන් පෞද්ගලික සමාගමක් කිරීමට යන බවද නොරහසකි.

අනුන්ගේ බදු මුදල්වළින් මෙලෙස ගොඩනගන ලද කලාකරුවන්ට සිනමාවට, ටෙලිනාට්‍ය වලට ගොඩ නැගූ රන්මිණි තැන්න හෙට දවසේ ව්‍යාපාරිකයන්ට හොඳ තැනක් වනු ඇත. මත්තල යනවිට අපට දැනෙන්නේ මාගම්පුර වරාය ට සිදුවූ දේම මත්තලටත් විය හැකි බවයි. අද රත්මලාන, කොග්ගල ගුවන් පත බාවිත වන්නේ මෙරට අභ්‍යන්තර ගුවන් ගමන් සඳහාය. රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු පවුලේ අයට හම්බන්තොටින් ගොඩ බසින්නට, මාගම්පුර වරායත්, ගුවන් තොටුපොළත් යන දෙකම සාදා තිබේ. ඔවුන් බලයෙන් පහව ගිය දිනක මේවා යෙහි ලැගුම් ගන්නේ කව්ද යන්න අමුතුවෙන් ලියා තැබිය යුතු නොවේ.

අප එලෙස ප්‍රාර්ථනා නොකරමු. මන්ද මේ සියල්ලටම වැයකොට ඇත්තේ දහදිය කඳුලූ මතින් හරි හම්බ කරනා මිනිසුන්ගේ මුදල්ය.

කසුරිලා පිට කසනවාට ගෙවන මුදල්වළින් නොවේ. පිටරට දුක්විඳිනා දුප්පත් මිනිසුන් සහ මෙරට දුක්විඳ හරි හම්බ කරනා, කුසට වේලක් නොකා -නොබී දහදිය වගුරනා මිනිසුන්ය. නුපන් දරුවන් පවා මේ ආශ්චර්යයන්ට ණය ගෙවිය යුතුය.

රනිල් වික්‍රම සිංහලාට ආව් ආව් කියන්නට කසුරිලා අද උත්සාහ කරත් මේ රටේ මිනිස්සුන්ට දැනෙමින් තිබෙන පරම සත්‍ය එසේ නොවේ. ආසියාවේ ආශ්චර්ය ගොඩනැගිලිවළින් හම්බන්තොට පමණක් සදන්නට පුළුවන්නම් එය හම්බන්තොට ආශ්චර්ය විනා ආසියාවේ ආශ්චර්ය නොවනවා සේම මේ රටේ කුසගින්නේ සිටින, රැකියා විරහිතව සිටින මෙන්ම, දිනකට සිදුවන ළමා අපචාර ස්ත්‍රී දූෂණ, මංකාල්ලකෑම්, අතුරු දහන්වීම්, මරා දැමීම් ,බිය වැද්දීම්, දූෂණය නාස්තිය ,කොපමණද ?

මේ වසරේ ආරම්භයේම පමණක් රන්මිණි තැන්න' සෙරන්ඩිබ්' කරන්නට මෙන්ම මත්තල සංදර්ශණ පවත්වන්නට, දැයට කිරුළ පවත්වන්නට ,ඇතුළු විවිධ රාජ්‍ය සංදර්ශණ වළට කොතරම් මුදලක් නාස්ති කරණවාද? මේවාටත් කසුරිලා මාරයි කියනවාද? විදුලි බිල, පෙට්ට්‍රල්, ඞීසල් ගාස්තු ඇතුළුව ,ආහාර මිළ, ගෑස් මිළ දවසින් දවස ඉහළ යද්දීත් කසුරිලා හෘද සාක්ෂියට එකගව මාරයි කියනවාද? රනිල් මාරයි නොවේ. මහින්ද මාරයි . ඔහේලාට මේවා නොතේරෙනවැයි? මක්කෙයි මේවා ගැන හිතන්නේ?

ජාතිවාදය කර පින්නා ගෙන මේ රට කවන රාජපක්ෂලාට මාරයි ඕයි කියන්නැතුව කසුරිලා වැනි ජඩ මාධ්‍යවේදීන් කරණ මේ මාරයි කියවිල්ල රට විකිණී රාජපක්ෂලා මඩි තර කරගන්නා විට මාරයි ගෑවෙන්නෙති එක, ලියැවෙන්නැති එකද මාරයි ය. ලංකාව වටේම රාජපක්ෂ ගුවන්පාලම්, පාසල්, රෝහල්, ක්රීඩාගාර, නැව් තටාක ,ගුවන්තොටුපොළවල්, හෝටල්, පාරවල්, නාට්‍ය ශාලා ,උද්‍යාන, වෙහෙර- විහාර, පුරාවස්තු, ගංගා- ඇළ-දොළ, මෙන්ම මතුදිනක මේ රටද රාජක්ෂ ලංකා වනු ඇත, ඉන්දියන් සාගරය රාපක්ෂ සාගරය වෙනු ඇත. බේරුවල් බොක්ක රාජපක්ෂ බොක්ක වනු ඇත. බෙංගාල බොක්කද එසේ වනු ඇත. කසුරිලා ට ඒවාත් මාරයි ඕයි වනු ඇත.

-උපුටා ගැනිමකි-

[QUOTE="wdk, post: 14632562, member: 432389"] [B][SIZE="5"]ලංකා නිව්ස් වෙබ්හි කසුරිගෙ මාරයි මාරයි ලිපිය කියැවූයෙමි. මමද පසුගිය දිනක මත්තල ගුවන් තොටුපොළට ගියේ ඉදිවෙමන් පවතින මත්තල රුපගත කිරීමකටය. එහි ඇති මාර ආශ්චර්යයක් නොමැත. එය කුහක කමින් පවසන්නක් නොවේ.ලංකාවේ හම්බන්තොට යනු ජනාධිපතිවරයාගේ පෞද්ගලික බූදලයක් නොවන නිසා ලංකාවේ කුමන ප්‍රදේශයක් සංවර්ධනය වුවත් එය රටට වැඩදායි වනවා මින එය රාජපෂලාට පමණක් නොවේ. කෙසේවුවත් එම ගමනේදී මා අත්වින්ද එකම කාරණය මේ සා විසල් දුරක් ගෙවා මෙයින් පිටරට යන්නට එන ජනතාව ට හම්බන්තොට නගරයේ සිටම විශාල දුරක් ගෙවා මත්තලට ළගා විය යුතුය. කාරුහෝ මෙයින් පිටව යන්නට එනවානම් එය විශාල දුරක් ගෙවා පැමිණිය යුතුය. එමෙන්ම මෙහි ගොඩ බැස්ස කෙනෙකුට තම ගම් බිම් කරා යන්නට වන දුර අප්රමානය . එහි ලාංකික සිවිල් ඉංජිනේරු වරයෙකුගෙන් මා විමසා සිටියේ මෙයින් අපේක්ෂා කරන ලාංකීක ගුවන් ගමන් මගියන් කව්ද යන්නයි .ඔහුට අනුව මෙයින් වඩාත් පහසුවක් වන්නේ ඌව, දකුණ සහ අම්පාර ආදී ප්‍රදේශවල ජනතාවට ය. කටුනායක යම් කොටසක් සංවර්ධන කටයුතු වලට වසා දමන බවත්, එය සම්පූර්නයෙන්ම වසා නොදමන බවත්, එය එලෙස වසා දමා මත්තලින් පමණක් මේ ගුවන් ගමන් කාර්ය කළ නොහැකි බවත් පෙන්වා දෙනු ලැබීය. එමෙන්ම මත්තල ඉදිවෙන ගුවන් තොටුපෙළ කසුරි ට ආශ්චර්යයක් වන්නේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඔහු එලෙස නොලිව්වානම් ඔහුගේ තැන ආරක්ෂා කරගැනීමට නොහැකි වන නිසාය. රන්මිණි තැන්න ආරම්භ කරනවිට ද පිට කසන මාධ්‍ය කරුවෝ එය හොලිවුඩයේ මහා චිත්රාගාර හා සම කළේය. දකුණු ආසියාවේ මහා ආශ්චර්යමත් සිනමා හා ටෙලි ගම්මානය මෙය බව පුනු පුනා වර්ණනා කරමින් ලිවූහ. එහි ඇති මළදානයක් නැත. එහි රුගත කිරීම් කිරීමට විශාල මුදල් කන්දරාවක් වැයවේ. චිත්රාගාර යනු නිර්මාණ කරුවන්ට අවැසි, ලාභදායි සහ සහනදායි විය යුතු දෙයක් විනා ආණුඩුවේ ඕනෑකම් පිරිමසා ගැනීමට මුදල් සොයා ගත හැකි දෙයක් නොවේ. එහෙත් රන්මිණි තැන්න බොල්පිණි තැන්නක් බවට පත්වීම වැලක් විය නොහැක. රාජ මහේන්ද්‍රන් ඇතුළු මෙරටට විවිධ වැඩ සටහන් ගෙන්වන නාලිකා වළින් ගසා ගත් බදු මුදලින් ඉදිකළ රන්මිණි තැන්න දෙවන වරට සෙරන්ඩිබ් නමින් කළ එළි දැක්වූයේ ද මත්තල විවෘත කිරීමට දින කිහිපයකට පෙරය. මත්තල යන එන අයට සෙරන්ඩිබ් මතු දිනක හොඳ හෝටල් සංකිර්ණයක් සහ නවාතැන් පොළක් වනුඇත. එය දැන් පෞද්ගලික සමාගමක් කිරීමට යන බවද නොරහසකි. අනුන්ගේ බදු මුදල්වළින් මෙලෙස ගොඩනගන ලද කලාකරුවන්ට සිනමාවට, ටෙලිනාට්‍ය වලට ගොඩ නැගූ රන්මිණි තැන්න හෙට දවසේ ව්‍යාපාරිකයන්ට හොඳ තැනක් වනු ඇත. මත්තල යනවිට අපට දැනෙන්නේ මාගම්පුර වරාය ට සිදුවූ දේම මත්තලටත් විය හැකි බවයි. අද රත්මලාන, කොග්ගල ගුවන් පත බාවිත වන්නේ මෙරට අභ්‍යන්තර ගුවන් ගමන් සඳහාය. රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු පවුලේ අයට හම්බන්තොටින් ගොඩ බසින්නට, මාගම්පුර වරායත්, ගුවන් තොටුපොළත් යන දෙකම සාදා තිබේ. ඔවුන් බලයෙන් පහව ගිය දිනක මේවා යෙහි ලැගුම් ගන්නේ කව්ද යන්න අමුතුවෙන් ලියා තැබිය යුතු නොවේ. අප එලෙස ප්‍රාර්ථනා නොකරමු. මන්ද මේ සියල්ලටම වැයකොට ඇත්තේ දහදිය කඳුලූ මතින් හරි හම්බ කරනා මිනිසුන්ගේ මුදල්ය. කසුරිලා පිට කසනවාට ගෙවන මුදල්වළින් නොවේ. පිටරට දුක්විඳිනා දුප්පත් මිනිසුන් සහ මෙරට දුක්විඳ හරි හම්බ කරනා, කුසට වේලක් නොකා -නොබී දහදිය වගුරනා මිනිසුන්ය. නුපන් දරුවන් පවා මේ ආශ්චර්යයන්ට ණය ගෙවිය යුතුය. රනිල් වික්‍රම සිංහලාට ආව් ආව් කියන්නට කසුරිලා අද උත්සාහ කරත් මේ රටේ මිනිස්සුන්ට දැනෙමින් තිබෙන පරම සත්‍ය එසේ නොවේ. ආසියාවේ ආශ්චර්ය ගොඩනැගිලිවළින් හම්බන්තොට පමණක් සදන්නට පුළුවන්නම් එය හම්බන්තොට ආශ්චර්ය විනා ආසියාවේ ආශ්චර්ය නොවනවා සේම මේ රටේ කුසගින්නේ සිටින, රැකියා විරහිතව සිටින මෙන්ම, දිනකට සිදුවන ළමා අපචාර ස්ත්‍රී දූෂණ, මංකාල්ලකෑම්, අතුරු දහන්වීම්, මරා දැමීම් ,බිය වැද්දීම්, දූෂණය නාස්තිය ,කොපමණද ? මේ වසරේ ආරම්භයේම පමණක් රන්මිණි තැන්න' සෙරන්ඩිබ්' කරන්නට මෙන්ම මත්තල සංදර්ශණ පවත්වන්නට, දැයට කිරුළ පවත්වන්නට ,ඇතුළු විවිධ රාජ්‍ය සංදර්ශණ වළට කොතරම් මුදලක් නාස්ති කරණවාද? මේවාටත් කසුරිලා මාරයි කියනවාද? විදුලි බිල, පෙට්ට්‍රල්, ඞීසල් ගාස්තු ඇතුළුව ,ආහාර මිළ, ගෑස් මිළ දවසින් දවස ඉහළ යද්දීත් කසුරිලා හෘද සාක්ෂියට එකගව මාරයි කියනවාද? රනිල් මාරයි නොවේ. මහින්ද මාරයි . ඔහේලාට මේවා නොතේරෙනවැයි? මක්කෙයි මේවා ගැන හිතන්නේ? ජාතිවාදය කර පින්නා ගෙන මේ රට කවන රාජපක්ෂලාට මාරයි ඕයි කියන්නැතුව කසුරිලා වැනි ජඩ මාධ්‍යවේදීන් කරණ මේ මාරයි කියවිල්ල රට විකිණී රාජපක්ෂලා මඩි තර කරගන්නා විට මාරයි ගෑවෙන්නෙති එක, ලියැවෙන්නැති එකද මාරයි ය. ලංකාව වටේම රාජපක්ෂ ගුවන්පාලම්, පාසල්, රෝහල්, ක්රීඩාගාර, නැව් තටාක ,ගුවන්තොටුපොළවල්, හෝටල්, පාරවල්, නාට්‍ය ශාලා ,උද්‍යාන, වෙහෙර- විහාර, පුරාවස්තු, ගංගා- ඇළ-දොළ, මෙන්ම මතුදිනක මේ රටද රාජක්ෂ ලංකා වනු ඇත, ඉන්දියන් සාගරය රාපක්ෂ සාගරය වෙනු ඇත. බේරුවල් බොක්ක රාජපක්ෂ බොක්ක වනු ඇත. බෙංගාල බොක්කද එසේ වනු ඇත. කසුරිලා ට ඒවාත් මාරයි ඕයි වනු ඇත. -උපුටා ගැනිමකි- [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom