Maththala RAJAPAKSHA AIRPORT -PROUD TO BE A SRILANKAN.

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    maththalaairportmodel.jpg

    මත්තල රාජපක්ෂ ගුවන් තොටුපල ඕපන් වෙන්න තව දවස් කිහිපය.ශ්‍රී ලංකාවේ අබිමානය ය මුළු ලෝකයටම පෙන් වමින් ,ගරු මහින්ද රාජපක්ෂ ඇතුළු මෙය සදහා වැඩකරපු පුද්ගලයින් අතින් මේක ඕපන් වෙන්න තව ටික දවසය්. .අපිට හීනයක් වෙලා තිබ්බ තවත් ගුවන් තොටුපලක් ඕපන් වීම පිළිබද කුහම මිනිස්සු වෙන්නේ නැතුව ,මුළු හදවතින්ම සතුටු වෙලා ඒ පිලිබට ස්තුතිය ජනාදිපති තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ලබාදීම තමි අපේ .යුතුකම. දැන් ලංකාව තවත් දියුණුවේ මාර්ගයේ වේගයෙන් යන්න ගනීවි .හම්බන්තොට සංවර්දනය තුලින් මුළු ලංකාවම වේගෙන් දියුණු වේවි. රාජපක්ෂ වරුන්ගේ ඉදිරි දැක්ම කුහුක නොවී හරි දෙය ට හරි තැන ලබා දීම අපේ යුතුකමය්. ඔබ සැමට සුබ අනාගතයක් !!!
     
    • Like
    Reactions: netlife007

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    ආඩම්බරයි ආඩම්බරයි මේවට ණයට ගත්ත සල්ලි ගෙවන්නෙත් අපි නේ:dull:
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ආඩම්බරයි ආඩම්බරයි මේවට ණයට ගත්ත සල්ලි ගෙවන්නෙත් අපි නේ:dull:

    ලංකාවට මුදල් නැති තමි නය අරගෙන මේවා හැදුවේ .ඊට පස්සේ මෙවගින් ලැබෙන ආදායමින් ඒ නය පිය වන අතරේ, රට සන්වර්දනයත් වේගයෙන් සිදුවෙනවා...ඒ පොඩි දෙය තේරුම් ගන්න බැරි මැටි මොලේක්ල්ද උඹ ?
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    uba adambara weyan.apita nam baha.mokada oka uge thani boodalen hadapu ekak neme.minissunge hama yanawa uge nama yanawa.mahinda hora:angry:

    Yako hama detama hoda leadership ekak one...Yudde dinuwa ekatath umba ehema ma kiyapan ?????? yako mahinda niyama leader oya monawa kiwwath.. niyama idiri dakmak athi naayakayek...
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    Adambarai.

    Issara idala Ruhune kollo tama best. game wel yaye duppath minissunge duka danna. manussayek epai ban ratak palanaya karanna ona

    Ranil ,POn wage aya minihek diha muna balan kata karanna puluwanda. jiwitheta podi ekek wadagena tiyeda.

    (poddak hitahan mun ekke wath copy karanneth na mokda bari kama . haddisiye wath chu parak dammoth :P )

    rajathuma thamage lamaya wada gatta. mona amma thaththageda hitha sathutu wenna/ e tikath athi ne/

    Army karayonta puluwanda ban minissunge hita dina ganna. hama dama Hot meal nathnam ganita army duk denawa. e nisa kawuru monwa kiwwwath.

    oka tama true story. hoda minihek tama nomatha sachith karaya 50,000 wal didi game gon kata kiyanawa.

    udden rata beragagatta ekai/ juniwa walata erehiwa nagi sitina ekai apita athi.

    moko me rate minissu kanne nathuwa marila nane. (affrica wala wage) ekko kiyayai badu hari ganan.

    boma amaruwen jiwath wenne.

    kawuru gattath okamai. eth ara points 2n MR 1st .eka itin mona eka awath piliganna ona/
    mahinda_rajapakse1.jpg

    hon_ranil_wickramasinghe.jpg

    fonseka.jpg

    Ekata minihek ge vote eka ganna hoda priya manapa deha lakshana tiyenna ona. ewa wagema hoda pawulak karata kara inna ona. .... me notherena podi ekath adanne nathuwa inne ... mokak hari raja gathi tiyenna ona. ekata me Ranil PON ka gahuwata hariyanne na.

    Oka tama True Story.
     
    Last edited:
    • Like
    Reactions: Rashitha prithiraj

    dagiya

    Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    uba adambara weyan.apita nam baha...
    මේවට ණයට ගත්ත සල්ලි ගෙවන්නෙත් අපි නේ...

    minissunge hama yanawa uge nama yanawa.mahinda hora...
    mahinda hora...
    mahinda hora...
    mahinda hora...
    mahinda hora...
    mahinda hora...
    mahinda hora...
    mahinda hora...
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Adambarai.

    Issara idala Ruhune kollo tama best. game wel yaye duppath minissunge duka danna. manussayek epai ban ratak palanaya karanna ona

    Ranil ,POn wage aya minihek diha muna balan kata karanna puluwanda. jiwitheta podi ekek wadagena tiyeda.

    (poddak hitahan mun ekke wath copy karanneth na mokda bari kama . haddisiye wath chu parak dammoth :P )

    rajathuma thamage lamaya wada gatta. mona amma thaththageda hitha sathutu wenna/ e tikath athi ne/

    Army karayonta puluwanda ban minissunge hita dina ganna. hama dama Hot meal nathnam ganita army duk denawa. e nisa kawuru monwa kiwwwath.

    oka tama true story. hoda minihek tama nomatha sachith karaya 50,000 wal didi game gon kata kiyanawa.

    udden rata beragagatta ekai/ juniwa walata erehiwa nagi sitina ekai apita athi.

    moko me rate minissu kanne nathuwa marila nane. (affrica wala wage) ekko kiyayai badu hari ganan.

    boma amaruwen jiwath wenne.

    kawuru gattath okamai. eth ara points 2n MR 1st .eka itin mona eka awath piliganna ona/

    :yes::yes::yes::yes::D:D:D Happy to see someone with brains my friend!!!
     
    pubudukalhara

    Active member
  • තොගේ අම්මාද අපිට කන්න බොන්න දෙන්නේ මොන ආඩම්බරයක්ද යකෝ අපි ගුවන්තොටුපොළක් කන්නද??? තෝ මගුලක් කියනවා බලාපිය ඇස් ඇරලා මිනිස්සු කන්න බොන්න නැතුව ඉන්නවා.ලයිට් බිල් වැඩි කරලා.තෝද ඒවා ගෙවන්නේ අනේ අම්මප මේවගේ කඩේ යන එකෙක්. :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    ow harbour 1 hadapu gaman adambarai kiwwa passe naw na naw talks witharak ati wenakam kiwwa dan balen naw gennanne.
     
    manulajith

    Member
    Oct 10, 2006
    432
    48
    0
    liberty city
    ඔය කියන ආඩම්බර කම කට්ටියටම ලගදීම දැනෙයි
    එතකන් සද්ද නැතුව ඉමුකො මොඩයෝන්ට ආඩම්බර වෙන්න දීලා
    :rofl::rofl:

    කට්ටියටම සුභ අනාගතයක් !!

    11kfjns.jpg
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    ආඩම්බරයි ආඩම්බරයි මේවට ණයට ගත්ත සල්ලි ගෙවන්නෙත් අපි නේ:dull:
    ekanam aththa machan...

    ලංකාවට මුදල් නැති තමි නය අරගෙන මේවා හැදුවේ .ඊට පස්සේ මෙවගින් ලැබෙන ආදායමින් ඒ නය පිය වන අතරේ, රට සන්වර්දනයත් වේගයෙන් සිදුවෙනවා...ඒ පොඩි දෙය තේරුම් ගන්න බැරි මැටි මොලේක්ල්ද උඹ ?

    ow ow sehenna naya apen piyawanawa anduwa..
    sanwardane kelawarak ne..colombo city eken 60% witharama sanwardane nisa wena ratawalata wikunala..hotel gahanna..adayamane..
    ane tho wage bath kana gon harakek

    ඔය කියන ආඩම්බර කම කට්ටියටම ලගදීම දැනෙයි
    එතකන් සද්ද නැතුව ඉමුකො මොඩයෝන්ට ආඩම්බර වෙන්න දීලා
    :rofl::rofl:

    කට්ටියටම සුභ අනාගතයක් !!

    :confused:

    11kfjns.jpg
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සුභ අනාගතයක්
    හම්බන්තොට වරාය
    අංක දෙක
    හම්බන්තොට ගුවන් තොටුපොල
    පිස්සු නැත්නම් ෂෝක් ඕයි..

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    කොලබ ඉන්න අපි මත්තල පලයන්කො රට යන්න. පිස්සු නැත්නම් ශොක් කිව්වලු. රට එන්න එන්නම අගාදෙට යනවා. මිනිස්සු එක වෙලක්කාලා ජිවත්වේන්නෙ මුන්ට එවා පෙන්නෙනැ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,989
    113
    Ohio, USA
    තඹ සතයක් පිට රටින් ගන්නෙ නැතිව සම්පූර්ණ මෑන්පවර් එකත් ලන්කාවෙන්ම අරගෙන ලෝකෙම අතිවිශේෂ මොනවහෝ අලුත් දෙයක් එක්ක මේ එයාර්පෝට් එක හදලා තිබුනානම් ටයිටල් එකේ තියෙන " proud to be a Sri Lankan " කියල කියපු එක ගැලපෙන්න තිබුනා... ලෝකෙටම නයවෙලා රට අතුලෙත් දාහක් තරහා කරගෙන පරම්පරා3-4ක් නයකාරයෝ කරලා හදා ගත්තු මේ එයාර්පෝට් එක ගැන මහ ලොකුවට ආඩම්බර වෙන්න දෙයක් නෑ.. එයාපෝට් එකක් කියන්නේ රටේ මූලික අවශ්‍යතාවයක් එච්චරයි...
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    කොලබ ඉන්න අපි මත්තල පලයන්කො රට යන්න. පිස්සු නැත්නම් ශොක් කිව්වලු. රට එන්න එන්නම අගාදෙට යනවා. මිනිස්සු එක වෙලක්කාලා ජිවත්වේන්නෙ මුන්ට එවා පෙන්නෙනැ.

    yako tho nam bath kana hara kek. THowa balen hambanthota yawanne naha..tho colombo airport eken rata pala..Hambanthota eka haduwe lankawe anith pathi walin abroad yana crowd ekata lesi wenna and rate economy eka develop karanna... Tho aduma gaane airplane ekak dakalawath thiyeyda??