Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Matrix Movies 3නේ තේරුම ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

the Matrix movie franchise එක නොබලපු කෙනෙක් නම් මේ group වල හොයා ගන්නත් නැති තරම්... ඒත් බලපු අය අතරින් සේරම වගේ මේ movies වල actions, visual effects හොදින් රසවින්දත් බොහෝ අයට එහි basic underground story එක ගැන නම් ලොකු දැනුමක් නෑ. හොයල බැලුවොත් ඔයාලට තේරෙයි ඉතා සිත්ගන්නා scientific theme එකක් තමයි තියෙන්නේ කියලා. ඇත්තටම එහි නිර්මාණකරුවන් උනු Wachowski brothers ලට කොහොම මේ වගේ ideas ආවද කියලා මට නම් හිතාගන්නවත් බැරි උනා..(Technically දැන් නම් brothersලා නෙවෙයි ඉතින්)

ඇත්තටම මේ movies release උනු කාලෙත් audience එකටත් ගොඩක් ප්‍රශ්න ආවා. ඉතින් ඒවට පිලිතුරු විදිහට Wachowski brothersලට පොත් විතරක් නෙවෙයි තව movies පවා කරන්න උනා.

ඉතින් මේ review එකෙන් 1st movie එකේ ඔයාල නොදන්නා behind stories ටිකක් කියන්න හිතුවා..

#What_is_the_MATRIX

මේ movies වලින් කතා කෙරෙන්නේ 2199දී ලෝකයේ සිදු වෙන සිදුවීම් මාලාවක් ගැන. හැබැයි ඒ වෙද්දි මේ ලෝකය පාලනය කරන්නේ Artificial Intelligent basic උනු robots and machines. ඒ වගේම මිනිස්සු කියන්නේ එයාලගේ power source එක වගේ හිටපු වහල්ලු.

ඇත්තටම එහෙම දෙයක් උනේ කොහොමද...

ඒ දේවල් දැන ගන්න නම් ඔයාලට Wochowskiලා හදපු animated short movie series එකක් උනු The Animatrix බලන්නම වෙනවා. ඇත්තටම මේ කතාව තමයි Matrix trilogy එකේ foundation එක. මම ඒ කතාව ඔයාලට දැන ගන්න ගොඩක් කෙටියෙන් කියන්නම්...

මිනිස්සු AI technologies develop කරන් යද්දී හැදුනු සමහර bugs නිසා AI ලා හිතන්න පටන් ගත්තා මිනිස්සු කියන්නේ එයාලගේ පැවැත්මට බාධා කරන පිරිසක් කියලා. ඉතින් AIලා ලෝකේ හැම රොබෝලම තමන්ගේ පාලනයට අරන් මිනිස්සු එක්ක යුද්ධ කරා. ඉතින් මේ යුද්ධ අවසානයේ මිනිස්සුන්ට සිදු උනා AIට යටත් වෙන්න. ඉතින් AI ලා මොකද කලේ, Matrix කියලා virtual platform එකක් හදලා මිනිස්සු සේරම ඒකට plug කරලා මිනිස්සුන්ගේ ජීව ශක්තිය එයාලගේ power source විදිහට ගත්තා. ඔයාලට මතක ඇති අර Neo එක පාරටම pod එකකින් නැගිටින්නේ. අන්න එතන තමයි මේ හැම මිනිහෙක්ටම අවශ්‍ය nutrients දීලා සිහින ලෝකයක තියන් ඉන්නේ. ඒත් මේ virtual Matrix platform එකේදි මිනිස්සු, තමන් ඉන්නේ 1999 කියලයි හිතන් ඉන්නේ..

#The_ZION

හැබැයි මේ අතරේ AIලගෙ matrix එකෙන් බේරිලා රහසින් පොලොව යට ජීවත් වෙන තවත් මිනිස්සු කොටසක් ඉන්නවා. එතෙන්ට තමයි Zion කියන්නේ. AIලා එහෙම පිරිසක් ඉන්නවා කියලා දන්නවා උනත් එයලාගේ location එක හොයමින් තමයි ඉන්නේ. ඒ වගේම මේ මිනිස්සු matrix platform එක hack කරලා තමන්ට ඕනේ විදිහට matrix එකට log වෙන්න ක්‍රමයක් හදා ගෙන තියෙන්නේ. ඒකෙ access point එක තියෙන්නේ matrix එකේ telephones වල. ඒ වගේම matrix එකේ codes වෙනස් කරලා තමන්ට ඕනේ විදිහට සීමාසහිතව matrix එකේ හැසිරෙන්නත් එයාලට පුලුවන්.

ඒත් මේ matrix එකට වෙන අනවශ්‍ය බලපෑම් වලක්වන්න AI ලා Agents කියලා high end programs යොදලා තියෙන්න. එයාලා නිකම් matrix එකේ gate keepersලා වගේ. Zion එකේ location එක හොයා ගන්න එකත් එයාලගේ main task එකක්..

#Wake_up_NEO

මේ අතරේ matrix එකට plug වෙලා ඉන්න සමහර අයගේ සිත් වලට එයාලා ජීවත් වෙන ලෝකයේ (Matrix එකේ) මොකක් හරි අවුලක්, අසාමාන්යතාක් තියනවා කියල දැනෙනවා. අන්න එහෙම වෙන අයව matrix එකෙන් unplug කරලා real world එකට ගේන එක zion එකේ ඉන්න අයගේ වැඩක්. ඒ වගේම ඒ අසාමාන්‍ය අයව විනාශ කරලා matrix එක ආරක්ශා කරන එක Agents ලගේ දෙයක්. එහෙම අලුතින් එන කෙනෙක් matrix එකෙන් ලෝකයම ගලවා ගනී කියලත් එයාලා අතරේ prophet එකක් තියනවා.

ඉතින් අපි කතාවට ආවොත්, matrix code වලින් Trinity දකිනවා Anderson(Neo) ගේ අසාමාන්‍යතාව. ඉතින් Trinity එයාව Morpheus ලගට අරන් යනවා agents ලා මරන්න කලින්.

ඔයාලාට මතක ඇති ඊට කලින් Agentsලා Anderson ගේ කටට සතෙක් දානවා. ඊට පස්සේ Anderson එක පාරටම නින්දෙන් ඇහැරෙනවා. ඒකෙන් Agentsලා කරේ anderson ගේ matrix interface එකට bug එකක් දාලා කලින් වෙච්ච සේරම සිහිනයක් කියලා පෙන්නපු එක. ඒ වගේම ඒකෙන් Agentsලා අයිත් Andersonව locate කර ගන්න පුලුවන් වෙන හින්දා ඒක ඇගෙන් අයින් කරන්වත් ඔයාලට මතක ඇති.

#Red_pill or #Blue_pill

මෙතනදි Morpheus Andersonට offers 2ක් දෙනවා. Blue pill එකෙන් කිසිවක් සිදු නොවුනා සේ යලිත් Matrix එකේ සාමාන්‍යය ජීවිතයට යන්නත්, Red pill එකෙන් Matrix එක හැදින ගෙන ඇත්ත ලෝකයට එන්නත් අවස්ථාව ලැබෙනවා. ඉතින් මෙතනදි Anderson තෝර ගන්නේ Red pill.

ඇත්තටම මේ Red pill එකෙන් මොකද වෙන්නේ....

අර කලින් ඇගට දැම්ම සතා වගේ මේකත් Matrix bug එකක්. ඒකෙන් වෙන්නේ මිනිස්සු දහස් ගානක් ඉන්න real world pods වලින් Anderson ඉන්න pod එක trace කරන එක. මොකද Morpheusලා ඇත්තටම දන් නෑ මොන pod එකේද Anderson ඉන්නේ කියලා. ඒ වගේම pill එක ගත්තම අර glass එකක් Andersonව ගිල ගන්නවා වගේ පෙන්නනවා නේ. ඒක Morpheusලා විසින් Andersonව Matrix එකෙන් අවදි කරලා Pod එකෙන් unplug කරන්න හදපු matrix program එකක්.

ඉතින් Anderson, Matrix එකෙන් අයින් උනාම එයාව pod එකෙන් අයින් කරලා Morpheus ලගේ ship එකට ගන්න එකත් පෙන්නනවා.

#There_is_no_spoon

ඔයාලට හොදට මතක ඇති Neo, Oracle හමුවෙන්න යද්දි එයා දකිනවා පොඩි ලමයෙක් හැන්දක් නවන හැටි. එතනදි ලමයා Neoට තේරුම් කරනවා එතන තියෙන්න හැන්දක් නෙවෙයි Matrix code එකක් විතරයි කියලා. ඉතින් හැන්ද නවනවා කියන්නේ තමන්ගේ Matrix interface එකෙන් තමන් විසින්ම හැන්දේ Matrix code එක හිතෙන් වෙනස් කරනවා කියන එක. ඉතින් එහෙම කිවුවම Neo ටත් ඒ හැන්ද නවන්න පුලුවන් වෙනවා. අන්න එතනදි තමයි Neo පලවෙනි වතාවට Matrix platform එකෙන් independent වෙන බවට clue එකක් දෙන්නේ.

ඒ කියන්නේ පිටින් Matrix එකට සම්බන්ධ වුනත් එයලාට Matrix platform එකේ laws and boundaries වලට පිටින් වැඩ කරන්න බෑ. හැබැයි තමන්ගේ සිතෙන් Matrix එකේ code වෙනස් කරන්න පුලුවන් නම් එතකොට එයා නිකම් superman කෙනෙක් වගේ තමයි.

#End_Explanation

Neo, Oracle ගෙන් ඇහුවාම තමන්ද කෙනා කියලා (ඒ කියන්නේ prophet එකට අනුව Matrix එකෙන් හැමෝම අවදි කරලා බේර ගන්න කෙනා ) Oracle එතනදි හරියටම උත්තරයක් දෙන්නේ නෑ. එයා කියනවා ඔයාගේ ඊලග ආත්මය සමහර විට බේරා ගනී කියලා. මේ Oracle කියන්නෙත් Matrix එකෙන් යම් සීමාවකට independent උනු කෙනෙක්. ඉතින් එයාගේ independent ability එකක් තමයි අනාවැකි කියන එක.

ඒත් ඉතින් අන්තිමේදි Agent Smith, Neoට වෙඩි තියනවනේ. ඒ වගේම Neoගේ හදවතත් නතර වෙනවා. ඉතින් Neo මැරෙන්න ගොඩක් ලන් වෙලයි හිටියෙ එතනදි. ඒත් කොහොම හරි එතනදි Neoගේ mind එක, Matrix එකෙන් සම්පූර්ණයෙන්ම independent වෙනවා. ඉතින් එහෙම උනාම එයට නැවත Matrix code regenerate කරන්න පුලුවන් උන හින්දා නැගිටිනවා. ඉතින් Oracle කිවුවා වගේම Neoගේ ආත්මය reboot වීමක් තමයි එතනදි උනේ.

ඉතින් Neo නැගිට්ටම Smith අයිත් වෙඩි තියනව නේ. ඒත් දැන් Neo සම්පූර්ණයෙන්ම independent වෙලා ඉන්න හින්දා Matrix එකේ rules එයාට අදාල වෙන්නේ නෑ. ඒ හින්දා තමයි එයට bullets නතර කරන්න පුලුවන් වෙන්නෙත්.

ඒ වගේම එයාට තියන code වෙනස් කිරීමේ හැකියාවෙන් Agent Smith වත් විනාශ කරලා දානවා...

ඒත් ඉතින් ඊලග movie එකේදි ආයිත් Agent Smith ඉන්නවා නේද..

ඒ කියන්නේ Agent Smithටත් back up plan එකක් තිබිලා තියෙනවා.

Agent Smith ගේ program එකත් AI එකක් උනු නිසා එයා Main AI එකෙන් ඉවත් වෙලා තමන්ට ඕනේ විදිහට Matrix එක පාලනය කරන්න තමයි යන්නේ...

ඉතින් ඒක අන්තිමට main AI එකටත් ප්‍රශ්නයක් වෙනවනේ.. ඒ හින්දා තමයි අන්තිම movie එකේදි main Artificial Intelligent එක Neo ට කියන්නේ ගිහින් Agent Smithව විනාශ කරලා දාන්න කියලා. ඒ වෙනුවෙන් Zion එක ආරක්ශා කරන්නත් AI පොරොන්දු වෙනවා..

මන් මේ කියලා තියෙන්නේ වැදගත් කියලා හිතුනු කරුනු කිහිපයක් විතරයි. ඇත්තටම කිවුවොත් Internet එකේ නම් movie 3නේ හැම සිදුවීමක්ම හොදින් විස්තර කරපු articles තියනවා...

වැඩි දුර හොයන්න කැමති කෙනෙක් ඉන්නව නම් අනිවාර්යෙන් ඒවා හොයන් කියවන්න.

ඇත්තටම අපිට එලියට පේනවට වඩා ගොඩක් හිතන්න තියෙන All time Best Science fiction එකක් තමයි

Sanduni Tharika Mihindukula - fb

[QUOTE="Tyrion_Lannister, post: 24644173, member: 521184"] [B][SIZE="3"]the Matrix movie franchise එක නොබලපු කෙනෙක් නම් මේ group වල හොයා ගන්නත් නැති තරම්... ඒත් බලපු අය අතරින් සේරම වගේ මේ movies වල actions, visual effects හොදින් රසවින්දත් බොහෝ අයට එහි basic underground story එක ගැන නම් ලොකු දැනුමක් නෑ. හොයල බැලුවොත් ඔයාලට තේරෙයි ඉතා සිත්ගන්නා scientific theme එකක් තමයි තියෙන්නේ කියලා. ඇත්තටම එහි නිර්මාණකරුවන් උනු Wachowski brothers ලට කොහොම මේ වගේ ideas ආවද කියලා මට නම් හිතාගන්නවත් බැරි උනා..(Technically දැන් නම් brothersලා නෙවෙයි ඉතින්😅) ඇත්තටම මේ movies release උනු කාලෙත් audience එකටත් ගොඩක් ප්‍රශ්න ආවා. ඉතින් ඒවට පිලිතුරු විදිහට Wachowski brothersලට පොත් විතරක් නෙවෙයි තව movies පවා කරන්න උනා. ඉතින් මේ review එකෙන් 1st movie එකේ ඔයාල නොදන්නා behind stories ටිකක් කියන්න හිතුවා.. 😋 #What_is_the_MATRIX මේ movies වලින් කතා කෙරෙන්නේ 2199දී ලෝකයේ සිදු වෙන සිදුවීම් මාලාවක් ගැන. හැබැයි ඒ වෙද්දි මේ ලෝකය පාලනය කරන්නේ Artificial Intelligent basic උනු robots and machines. ඒ වගේම මිනිස්සු කියන්නේ එයාලගේ power source එක වගේ හිටපු වහල්ලු. ඇත්තටම එහෙම දෙයක් උනේ කොහොමද... ඒ දේවල් දැන ගන්න නම් ඔයාලට Wochowskiලා හදපු animated short movie series එකක් උනු The Animatrix බලන්නම වෙනවා. ඇත්තටම මේ කතාව තමයි Matrix trilogy එකේ foundation එක. මම ඒ කතාව ඔයාලට දැන ගන්න ගොඩක් කෙටියෙන් කියන්නම්... මිනිස්සු AI technologies develop කරන් යද්දී හැදුනු සමහර bugs නිසා AI ලා හිතන්න පටන් ගත්තා මිනිස්සු කියන්නේ එයාලගේ පැවැත්මට බාධා කරන පිරිසක් කියලා. ඉතින් AIලා ලෝකේ හැම රොබෝලම තමන්ගේ පාලනයට අරන් මිනිස්සු එක්ක යුද්ධ කරා. ඉතින් මේ යුද්ධ අවසානයේ මිනිස්සුන්ට සිදු උනා AIට යටත් වෙන්න. ඉතින් AI ලා මොකද කලේ, Matrix කියලා virtual platform එකක් හදලා මිනිස්සු සේරම ඒකට plug කරලා මිනිස්සුන්ගේ ජීව ශක්තිය එයාලගේ power source විදිහට ගත්තා. ඔයාලට මතක ඇති අර Neo එක පාරටම pod එකකින් නැගිටින්නේ. අන්න එතන තමයි මේ හැම මිනිහෙක්ටම අවශ්‍ය nutrients දීලා සිහින ලෝකයක තියන් ඉන්නේ. ඒත් මේ virtual Matrix platform එකේදි මිනිස්සු, තමන් ඉන්නේ 1999 කියලයි හිතන් ඉන්නේ.. 😅 #The_ZION හැබැයි මේ අතරේ AIලගෙ matrix එකෙන් බේරිලා රහසින් පොලොව යට ජීවත් වෙන තවත් මිනිස්සු කොටසක් ඉන්නවා. එතෙන්ට තමයි Zion කියන්නේ. AIලා එහෙම පිරිසක් ඉන්නවා කියලා දන්නවා උනත් එයලාගේ location එක හොයමින් තමයි ඉන්නේ. ඒ වගේම මේ මිනිස්සු matrix platform එක hack කරලා තමන්ට ඕනේ විදිහට matrix එකට log වෙන්න ක්‍රමයක් හදා ගෙන තියෙන්නේ. ඒකෙ access point එක තියෙන්නේ matrix එකේ telephones වල. ඒ වගේම matrix එකේ codes වෙනස් කරලා තමන්ට ඕනේ විදිහට සීමාසහිතව matrix එකේ හැසිරෙන්නත් එයාලට පුලුවන්. ඒත් මේ matrix එකට වෙන අනවශ්‍ය බලපෑම් වලක්වන්න AI ලා Agents කියලා high end programs යොදලා තියෙන්න. එයාලා නිකම් matrix එකේ gate keepersලා වගේ. Zion එකේ location එක හොයා ගන්න එකත් එයාලගේ main task එකක්.. #Wake_up_NEO මේ අතරේ matrix එකට plug වෙලා ඉන්න සමහර අයගේ සිත් වලට එයාලා ජීවත් වෙන ලෝකයේ (Matrix එකේ) මොකක් හරි අවුලක්, අසාමාන්යතාක් තියනවා කියල දැනෙනවා. අන්න එහෙම වෙන අයව matrix එකෙන් unplug කරලා real world එකට ගේන එක zion එකේ ඉන්න අයගේ වැඩක්. ඒ වගේම ඒ අසාමාන්‍ය අයව විනාශ කරලා matrix එක ආරක්ශා කරන එක Agents ලගේ දෙයක්. එහෙම අලුතින් එන කෙනෙක් matrix එකෙන් ලෝකයම ගලවා ගනී කියලත් එයාලා අතරේ prophet එකක් තියනවා. ඉතින් අපි කතාවට ආවොත්, matrix code වලින් Trinity දකිනවා Anderson(Neo) ගේ අසාමාන්‍යතාව. ඉතින් Trinity එයාව Morpheus ලගට අරන් යනවා agents ලා මරන්න කලින්. ඔයාලාට මතක ඇති ඊට කලින් Agentsලා Anderson ගේ කටට සතෙක් දානවා. ඊට පස්සේ Anderson එක පාරටම නින්දෙන් ඇහැරෙනවා. ඒකෙන් Agentsලා කරේ anderson ගේ matrix interface එකට bug එකක් දාලා කලින් වෙච්ච සේරම සිහිනයක් කියලා පෙන්නපු එක. ඒ වගේම ඒකෙන් Agentsලා අයිත් Andersonව locate කර ගන්න පුලුවන් වෙන හින්දා ඒක ඇගෙන් අයින් කරන්වත් ඔයාලට මතක ඇති. #Red_pill or #Blue_pill මෙතනදි Morpheus Andersonට offers 2ක් දෙනවා. Blue pill එකෙන් කිසිවක් සිදු නොවුනා සේ යලිත් Matrix එකේ සාමාන්‍යය ජීවිතයට යන්නත්, Red pill එකෙන් Matrix එක හැදින ගෙන ඇත්ත ලෝකයට එන්නත් අවස්ථාව ලැබෙනවා. ඉතින් මෙතනදි Anderson තෝර ගන්නේ Red pill. ඇත්තටම මේ Red pill එකෙන් මොකද වෙන්නේ.... අර කලින් ඇගට දැම්ම සතා වගේ මේකත් Matrix bug එකක්. ඒකෙන් වෙන්නේ මිනිස්සු දහස් ගානක් ඉන්න real world pods වලින් Anderson ඉන්න pod එක trace කරන එක. මොකද Morpheusලා ඇත්තටම දන් නෑ මොන pod එකේද Anderson ඉන්නේ කියලා. ඒ වගේම pill එක ගත්තම අර glass එකක් Andersonව ගිල ගන්නවා වගේ පෙන්නනවා නේ. ඒක Morpheusලා විසින් Andersonව Matrix එකෙන් අවදි කරලා Pod එකෙන් unplug කරන්න හදපු matrix program එකක්. ඉතින් Anderson, Matrix එකෙන් අයින් උනාම එයාව pod එකෙන් අයින් කරලා Morpheus ලගේ ship එකට ගන්න එකත් පෙන්නනවා. #There_is_no_spoon ඔයාලට හොදට මතක ඇති Neo, Oracle හමුවෙන්න යද්දි එයා දකිනවා පොඩි ලමයෙක් හැන්දක් නවන හැටි. එතනදි ලමයා Neoට තේරුම් කරනවා එතන තියෙන්න හැන්දක් නෙවෙයි Matrix code එකක් විතරයි කියලා. ඉතින් හැන්ද නවනවා කියන්නේ තමන්ගේ Matrix interface එකෙන් තමන් විසින්ම හැන්දේ Matrix code එක හිතෙන් වෙනස් කරනවා කියන එක. ඉතින් එහෙම කිවුවම Neo ටත් ඒ හැන්ද නවන්න පුලුවන් වෙනවා. අන්න එතනදි තමයි Neo පලවෙනි වතාවට Matrix platform එකෙන් independent වෙන බවට clue එකක් දෙන්නේ. ඒ කියන්නේ පිටින් Matrix එකට සම්බන්ධ වුනත් එයලාට Matrix platform එකේ laws and boundaries වලට පිටින් වැඩ කරන්න බෑ. හැබැයි තමන්ගේ සිතෙන් Matrix එකේ code වෙනස් කරන්න පුලුවන් නම් එතකොට එයා නිකම් superman කෙනෙක් වගේ තමයි. #End_Explanation Neo, Oracle ගෙන් ඇහුවාම තමන්ද කෙනා කියලා (ඒ කියන්නේ prophet එකට අනුව Matrix එකෙන් හැමෝම අවදි කරලා බේර ගන්න කෙනා ) Oracle එතනදි හරියටම උත්තරයක් දෙන්නේ නෑ. එයා කියනවා ඔයාගේ ඊලග ආත්මය සමහර විට බේරා ගනී කියලා. මේ Oracle කියන්නෙත් Matrix එකෙන් යම් සීමාවකට independent උනු කෙනෙක්. ඉතින් එයාගේ independent ability එකක් තමයි අනාවැකි කියන එක. ඒත් ඉතින් අන්තිමේදි Agent Smith, Neoට වෙඩි තියනවනේ. ඒ වගේම Neoගේ හදවතත් නතර වෙනවා. ඉතින් Neo මැරෙන්න ගොඩක් ලන් වෙලයි හිටියෙ එතනදි. ඒත් කොහොම හරි එතනදි Neoගේ mind එක, Matrix එකෙන් සම්පූර්ණයෙන්ම independent වෙනවා. ඉතින් එහෙම උනාම එයට නැවත Matrix code regenerate කරන්න පුලුවන් උන හින්දා නැගිටිනවා. ඉතින් Oracle කිවුවා වගේම Neoගේ ආත්මය reboot වීමක් තමයි එතනදි උනේ. ඉතින් Neo නැගිට්ටම Smith අයිත් වෙඩි තියනව නේ. ඒත් දැන් Neo සම්පූර්ණයෙන්ම independent වෙලා ඉන්න හින්දා Matrix එකේ rules එයාට අදාල වෙන්නේ නෑ. ඒ හින්දා තමයි එයට bullets නතර කරන්න පුලුවන් වෙන්නෙත්. ඒ වගේම එයාට තියන code වෙනස් කිරීමේ හැකියාවෙන් Agent Smith වත් විනාශ කරලා දානවා... ඒත් ඉතින් ඊලග movie එකේදි ආයිත් Agent Smith ඉන්නවා නේද.. ඒ කියන්නේ Agent Smithටත් back up plan එකක් තිබිලා තියෙනවා. Agent Smith ගේ program එකත් AI එකක් උනු නිසා එයා Main AI එකෙන් ඉවත් වෙලා තමන්ට ඕනේ විදිහට Matrix එක පාලනය කරන්න තමයි යන්නේ... ඉතින් ඒක අන්තිමට main AI එකටත් ප්‍රශ්නයක් වෙනවනේ.. ඒ හින්දා තමයි අන්තිම movie එකේදි main Artificial Intelligent එක Neo ට කියන්නේ ගිහින් Agent Smithව විනාශ කරලා දාන්න කියලා. ඒ වෙනුවෙන් Zion එක ආරක්ශා කරන්නත් AI පොරොන්දු වෙනවා.. මන් මේ කියලා තියෙන්නේ වැදගත් කියලා හිතුනු කරුනු කිහිපයක් විතරයි. ඇත්තටම කිවුවොත් Internet එකේ නම් movie 3නේ හැම සිදුවීමක්ම හොදින් විස්තර කරපු articles තියනවා... වැඩි දුර හොයන්න කැමති කෙනෙක් ඉන්නව නම් අනිවාර්යෙන් ඒවා හොයන් කියවන්න. 😊 ඇත්තටම අපිට එලියට පේනවට වඩා ගොඩක් හිතන්න තියෙන All time Best Science fiction එකක් තමයි [/SIZE][/B] Sanduni Tharika Mihindukula - fb [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom