Matrix Movies 3නේ තේරුම ??

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    2bbed18f-1fe8-4b94-bd63-01943033b5de_1.fa3f4808615bb4ca339ed752f363212a.jpeg

    Matrix Movies 3න් කියවෙන දේ පොඩ්ඩක් පැහැදිලි කරපල්ලකෝ කව්රු හරි තේරුණ කෙනෙක් ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    computer program එකක් උගෙ පැවැත්ම වෙනුවෙන් මිනිස්සුන්ව පාවිච්චි කරන එකක් ගැන තියෙන්නෙ :)
    energy එක ගන්න තෙල් නෑ ඉර එලිය නෑ මිනිස්සුන්ගෙ body heat එකෙං දුවන්නෙ
    එහෙම නිකං මිනිස්සු plug කරල තියං ඉන්න බැරි නිසා ඒක වෙනම game එකක වගේ virtual ලෝකයක් නිර්මාණය කරල මිනිස්සුන්ට දැනෙන්න සලස්වනව ඒ මිනිස්සු ජීවත් වෙන ව කියල.
    මුලිං හදල තියෙන්නෙ දුක නැති perfect ලෝකයක්
    පස්සෙ ඒක සාර්ථක නැති නිසා අපි දැන් ඉන්න ලෝකෙ වගේ එකක් හදල දීල
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754

    ගොඩක් සංකීර්ණ දෙයක් සරලව කිව්වා :yes::yes:
     
    • Like
    Reactions: wqe123

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    computer program එකක් උගෙ පැවැත්ම වෙනුවෙන් මිනිස්සුන්ව පාවිච්චි කරන එකක් ගැන තියෙන්නෙ :)
    energy එක ගන්න තෙල් නෑ ඉර එලිය නෑ මිනිස්සුන්ගෙ body heat එකෙං දුවන්නෙ
    එහෙම නිකං මිනිස්සු plug කරල තියං ඉන්න බැරි නිසා ඒක වෙනම game එකක වගේ virtual ලෝකයක් නිර්මාණය කරල මිනිස්සුන්ට දැනෙන්න සලස්වනව ඒ මිනිස්සු ජීවත් වෙන ව කියල.
    මුලිං හදල තියෙන්නෙ දුක නැති perfect ලෝකයක්
    පස්සෙ ඒක සාර්ථක නැති නිසා අපි දැන් ඉන්න ලෝකෙ වගේ එකක් හදල දීල

    :yes:
     
    • Like
    Reactions: Pessimist

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    computer program එකක් උගෙ පැවැත්ම වෙනුවෙන් මිනිස්සුන්ව පාවිච්චි කරන එකක් ගැන තියෙන්නෙ :)
    energy එක ගන්න තෙල් නෑ ඉර එලිය නෑ මිනිස්සුන්ගෙ body heat එකෙං දුවන්නෙ
    එහෙම නිකං මිනිස්සු plug කරල තියං ඉන්න බැරි නිසා ඒක වෙනම game එකක වගේ virtual ලෝකයක් නිර්මාණය කරල මිනිස්සුන්ට දැනෙන්න සලස්වනව ඒ මිනිස්සු ජීවත් වෙන ව කියල.
    මුලිං හදල තියෙන්නෙ දුක නැති perfect ලෝකයක්
    පස්සෙ ඒක සාර්ථක නැති නිසා අපි දැන් ඉන්න ලෝකෙ වගේ එකක් හදල දීල

    අනික් එක තමා මිනිස්සු වගා කරලා වගේ හදන්නේ, ඒකයි ගොඩක් උන්ට බුරිය නැත්තේ :lol::lol:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    computer program එකක් උගෙ පැවැත්ම වෙනුවෙන් මිනිස්සුන්ව පාවිච්චි කරන එකක් ගැන තියෙන්නෙ :)
    energy එක ගන්න තෙල් නෑ ඉර එලිය නෑ මිනිස්සුන්ගෙ body heat එකෙං දුවන්නෙ
    එහෙම නිකං මිනිස්සු plug කරල තියං ඉන්න බැරි නිසා ඒක වෙනම game එකක වගේ virtual ලෝකයක් නිර්මාණය කරල මිනිස්සුන්ට දැනෙන්න සලස්වනව ඒ මිනිස්සු ජීවත් වෙන ව කියල.
    මුලිං හදල තියෙන්නෙ දුක නැති perfect ලෝකයක්
    පස්සෙ ඒක සාර්ථක නැති නිසා අපි දැන් ඉන්න ලෝකෙ වගේ එකක් හදල දීල
    Ela ban +17
     
    • Like
    Reactions: Pessimist

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    අනික් එක තමා මිනිස්සු වගා කරලා වගේ හදන්නේ, ඒකයි ගොඩක් උන්ට බුරිය නැත්තේ :lol::lol:

    මිනිස්සු වගා කරලා වගේ නෙමේ වගා කරලා තම යකෝ මිනිස්සුන්ගේ body heat එකෙන් තම run වෙන්නේ

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මේකේ දාල තියන ඔක්කොම රිප්ලයි බොරු. එකෙක්වත් එකේ තේරුම දන්නේ නෑ. වෙලාව තිබ්බොත් පස්සේ කියන්නම්
     
    • Like
    Reactions: Naughtykolla48

    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    මේකේ දාල තියන ඔක්කොම රිප්ලයි බොරු. එකෙක්වත් එකේ තේරුම දන්නේ නෑ. වෙලාව තිබ්බොත් පස්සේ කියන්නම්

    උඹ කියපන් බලන්න හරි කතාව‍...මම දන්නෙත් දාල තියන කතාවට ම සමාන එකක්....:confused::confused::confused::confused:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උඹ කියපන් බලන්න හරි කතාව‍...මම දන්නෙත් දාල තියන කතාවට ම සමාන එකක්....:confused::confused::confused::confused:
    :lol::lol:
    පලවෙනි ෆිල්ම් එකෙන් උත්තර දෙන්නේ එකම එක ප්‍රශ්නෙකටයි . Matrix කියන එකෙන් උන් අදහස් කරන්නේ මොකක් ගැනද කියන එක. ඒ ෆිල්ම් එක පට්ටේටම හිට්උනා මිනිස්සු මොකක්ද කියල දැනගන්න කැමති හින්දා.
    දෙවෙනි ෆිල්ම් එක උත්තර දෙන්නේ දෙවෙනි ප්‍රශ්නෙට, ඒ තමයි ඇයි Matrix එකක් පවතින්නේ? කියන එක. එක මිනිස්සුන්ට වැදගත් නෑ උන්ට වෙන ප්‍රශ්න තියන හින්දා ඒ ෆිල්ම් එක එච්චර හිට් උනේ නෑ.

    තුන්වෙනි ෆිල්ම් එක උත්තර දෙන්නේ වෙනම ප්‍රශ්නෙකට හෙවත් වැදගත්ම ප්‍රශ්නෙට. කොහොමද Matrix එකෙන් එලියට යන්නේ. ඒක විවිධ ආගම් වල සඳහන් වන සදාකාලික ජීවනය, නිර්වාණය වගේ සංකල්ප ගැන. එකත් එච්චර හිත උනේ නෑ. අවධානයෙන් බලපු එකෙකුට සීන් එක හරියටම තේරෙන තැනක් තියනවා. නියෝ ඔරකල් හම්බෙන්න ගියපු වෙලාවේ පොඩි තට්ට කොල්ල නියෝට කියනවා "there is no spoon" :yes:

    Last edited:

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    computer program එකක් උගෙ පැවැත්ම වෙනුවෙන් මිනිස්සුන්ව පාවිච්චි කරන එකක් ගැන තියෙන්නෙ :)
    energy එක ගන්න තෙල් නෑ ඉර එලිය නෑ මිනිස්සුන්ගෙ body heat එකෙං දුවන්නෙ
    එහෙම නිකං මිනිස්සු plug කරල තියං ඉන්න බැරි නිසා ඒක වෙනම game එකක වගේ virtual ලෝකයක් නිර්මාණය කරල මිනිස්සුන්ට දැනෙන්න සලස්වනව ඒ මිනිස්සු ජීවත් වෙන ව කියල.
    මුලිං හදල තියෙන්නෙ දුක නැති perfect ලෝකයක්
    පස්සෙ ඒක සාර්ථක නැති නිසා අපි දැන් ඉන්න ලෝකෙ වගේ එකක් හදල දීල

    :yes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උඹ කියපන් බලන්න හරි කතාව‍...මම දන්නෙත් දාල තියන කතාවට ම සමාන එකක්....:confused::confused::confused::confused:
    උඹල දැකල ඇති ජේසුස් වහන්සේගේ පින්තුර වල හදවතෙන් කිරණ විහිදෙනවා ඇඳලා තියනවා. බෞද්ධ දහම අනුව සිත තියෙන්නේ හදවතේ අධික වේගයෙන් රුදිරය පොම්ප කරන තැනක රුධිරය ආශ්‍රය කරගෙන. ඔක්කොම පටන් ගන්නේ සිතෙන් හෙවත් මනසින්. ෆිල්ම් එක පටන් ගන්නේ හාට් හොටෙල් කියල ගරාවැටිච්ච හෝටලයක සීන් එකකින් (heart o' city hotel)

    ෆිල්ම් එක පටන් ගන්නේ දම්මපදයේ පලවෙනි ගාථාවෙන් "මනොපුබ්බංගමා ධම්ම" කියන තැනින්.

    watch carefully from 2.04. otherwise you will miss the msg. it only last 2-3 seconds. you think they showed that sign bord for no reason?:lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: Frosty

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    උඹල දැකල ඇති ජේසුස් වහන්සේගේ පින්තුර වල හදවතෙන් කිරණ විහිදෙනවා ඇඳලා තියනවා. බෞද්ධ දහම අනුව සිත තියෙන්නේ හදවතේ අධික වේගයෙන් රුදිරය පොම්ප කරන තැනක රුධිරය ආශ්‍රය කරගෙන. ඔක්කොම පටන් ගන්නේ සිතෙන් හෙවත් මනසින්. ෆිල්ම් එක පටන් ගන්නේ හාට් හොටෙල් කියල ගරාවැටිච්ච හෝටලයක සීන් එකකින් (heart o' city hotel)

    ෆිල්ම් එක පටන් ගන්නේ දම්මපදයේ පලවෙනි ගාථාවෙන් "මනොපුබ්බංගමා ධම්ම" කියන තැනින්.

    latest

    Digatama kiyagena yamu
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    උඹල දැකල ඇති ජේසුස් වහන්සේගේ පින්තුර වල හදවතෙන් කිරණ විහිදෙනවා ඇඳලා තියනවා. බෞද්ධ දහම අනුව සිත තියෙන්නේ හදවතේ අධික වේගයෙන් රුදිරය පොම්ප කරන තැනක රුධිරය ආශ්‍රය කරගෙන. ඔක්කොම පටන් ගන්නේ සිතෙන් හෙවත් මනසින්. ෆිල්ම් එක පටන් ගන්නේ හාට් හොටෙල් කියල ගරාවැටිච්ච හෝටලයක සීන් එකකින් (heart o' city hotel)

    ෆිල්ම් එක පටන් ගන්නේ දම්මපදයේ පලවෙනි ගාථාවෙන් "මනොපුබ්බංගමා ධම්ම" කියන තැනින්.

    shocked... digatiama kiyandaa.. :shocked:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    computer program එකක් උගෙ පැවැත්ම වෙනුවෙන් මිනිස්සුන්ව පාවිච්චි කරන එකක් ගැන තියෙන්නෙ :)
    energy එක ගන්න තෙල් නෑ ඉර එලිය නෑ මිනිස්සුන්ගෙ body heat එකෙං දුවන්නෙ
    එහෙම නිකං මිනිස්සු plug කරල තියං ඉන්න බැරි නිසා ඒක වෙනම game එකක වගේ virtual ලෝකයක් නිර්මාණය කරල මිනිස්සුන්ට දැනෙන්න සලස්වනව ඒ මිනිස්සු ජීවත් වෙන ව කියල.
    මුලිං හදල තියෙන්නෙ දුක නැති perfect ලෝකයක්
    පස්සෙ ඒක සාර්ථක නැති නිසා අපි දැන් ඉන්න ලෝකෙ වගේ එකක් හදල දීල

    This concept is scientifically a bullshit. But in overall, the film has a more deep meaning somewhat related to Buddhism.