Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Matrix Movies 3නේ තේරුම ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

The Matrix විවරණය

1999 නිකුත් වුනු The Matrix චිත්‍රපටයට අවුරුදු විස්සක් සම්පූර්ණ වෙනව කියන ප්‍රවෘත්තිය දැකල ඒ ගැන මොනාහරි ලියන්න හිතුන. The Matrix ගැන විවරණයන් ඕන තරම් තිබුණත් ගොඩක් වෙලාවට චිත්‍රපටයේ කතාව උපමාවකට අරගන්න රූපික (metaphorical) විවරණයන් තමා දකින්න ලැබෙන්නෙ. ඒ කියන්නෙ දැන් The Matrix එකේ පෙන්නන දේවල් එහෙම හින්දු, බෞද්ධ හා ජෛන ආගම්වල විමුක්ති සංකල්ප, කතෝලික ඉස්ලාම් යුදෙව් ආගම්වල ස්වර්ගය, මාධ්‍යවලින් කෙරෙන නොමඟයැවීම, සිස්ටම් එකට විරුද්ධව නැගී සිට විප්ලව කිරීම ගැන සමාජවාදී අදහස් වගේ දේවල් වලට ලඝු කරමින් උපමාවන් ලෙස උපුටාදැක්වීම. මේ විවරණය එහෙම එකක් නෙමේ. ඇත්තටම මොකක්ද වුනේ කියල පැහැදිලි කිරීමක්.

Matrix යනු කුමක්ද ?

ගණිතයේදි න්‍යාසවලට Matrix කියල කියනව. මේ න්‍යාස සංකල්පය පරිගණක විද්‍යාවෙදි simulation software ඒ කියන්නෙ games වගේ ස්වභාවික ලෝකය අනුකරණය කරන software නිර්මාණයට වැදගත් වෙනව. ඒකත් නමට එක හේතුවක් වුනත් මෙතනදි නම් Matrix කියන්නෙ මාතෘකය කියන සංකල්පයට. මාතෘකයක් කියන්නෙ ජීවී අජීවී දේවල් පවතින කොන්දේසිවලට යටත් පරිසර පද්ධතියක්. සරලව කිව්වොත් සිස්ටම් එකක්.

මිනිස් සිරුර බැටරියක් ලෙස ?!

කතාවෙ තියෙන විදිහට මිනිස්සුන්ගෙ ශරීරයේ ඇතිවන විදුලි ධාරාව එක්රැස් කරගෙන තමයි රොබෝල (machines/යන්ත්‍ර) ක්‍රියාකරන්නෙ. ටිකක් මෝඩ plot device එකක් වගේ පේන්නෙ. ඇයි රොබෝලට වෙන විකල්පයක් ඇත්තෙම නැද්ද න්‍යෂ්ටික බලය වගේ. කතාව ලියපු Wachowskis ල මුලින් කල්පනා කලේ විදුලිය විතරක් නෙමේ මිනිස් මොල ගොඩක processing power එක පාවිච්චි කරන්න හදපු network එකක් ගැන. නමුත් කතාව සංකීර්ණ වැඩිවෙයි කියල ඒකෙ විදුලි නිෂ්පාදනය විතරක් රොබෝලගෙ අරමුණ හැටියට කතාව ලියනව. ඒක කතාවෙන් පිට පැහැදිලි කිරීමක්. කතාව ඇතුලෙම මේකට උත්තරයක් තව ටිකකින් කියන්නම්.

Matrix එකක අවශ්‍යතාවය

එතකොට Matrix එකක් මොකටද ? මිනිස්සු කෝමා තත්වයෙන් වගේ තියන්න බැරිද ? මිනිස්සු වෙනුවට සත්තු පාවිච්චි කලා නම් Matrix එකක් අවශ්‍යද ? සමහර fan theory වලට අනුව කෝමා තත්වයෙන් තිබ්බොත් මොලේ ක්‍රියාකාරී නැති නිසා ශරීරයේ විදුලි උත්පාදනය අඩුයිලු. මොලේට හැමවෙලාවෙම උත්තේජන සපයමින් ශරීරය ක්‍රියාකාරීව තියාගැනීම Matrix එකෙන් සිද්ධවෙනවලු. The Matrix තේරුම් ගන්න චිත්‍රපට තුනට අමතරව The Animatrix කෙටි චිත්‍රපට එකතුව බලන්න ඕන. මේ ප්‍රශ්නෙට The Animatrix කතන්දර වලින් හොඳ පැහැදිලි කිරීමක් දෙනව. 21 වෙනි සියවස අවසන් වෙනකොට මිනිස්සු දියුණු කෘතීම බුද්ධියක් හිමි රොබෝල නිර්මාණය කරනව මිනිස්සුන්ට සමානව සියලු වැඩ කටයුතු කරන්න පුලුවන්. මේ හැම රොබෝවක්ම මිනිස් ස්වාමියෙක් යටතේ සේවය කරන්නෙ. ක්‍රිව 2090 දි මේ වගේ රොබෝවක් ඔහුගෙ ස්වාමියාව මරාදමනව. මේ අපරාධය සම්බන්ධව රොබෝවට විරුද්ධව නඩු විභාගයක් පැවැත් වෙනව. රොබෝව මේක තමන්ගෙ ආත්මාරක්ෂාව සඳහා කළ මිනීමැරුමක් බවත් තමන් නිර්දෝෂී බවත් අවධාරණය කරනව. නමුත් අධිකරණය රොබෝව වැරදිකරු කරල එය විනාශ කර දමනව. විශේෂම කාරනේ රොබෝලගෙ පැත්ත ගන්න ඔවුන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න මිනිස්සු විශාල පිරිසකුත් ඉන්නව. මේ රොබෝ පක්ෂපාතී මිනිසුන් සහ රොබෝල මේ සිද්ධියෙන් පස්සෙ විශාල විරෝධතාවයක් දක්වන්න පටන් ගන්නව. මිනිසුන් මේක කැරැල්ලක් ලෙස සලකල රොබෝල විනාශ කරනව. ඉතුරුවෙන රොබෝල සහ ඔවුන්ගෙ පැත්තෙ ඉන්න මිනිස්සු Zero One කියල වෙනම රටක් නිර්මාණය කරගෙන පදිංචිවෙනව. Zero One දියුණුවෙනව වගේම අලුත් කෘතීම බුද්ධි පරම්පරාවල රොබෝල නිර්මාණය කරනව. එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) විසින් Zero One රටට ආර්ථික සම්බාධක පනවනව. Zero One සාමකාමී විසඳුමක් සාකච්ඡා කරන්න ඔවුන්ගේ සාමාජිකයන් දෙන්නෙක් එව්වත් අනිත් රටවල් එයට එකඟ නොවෙමින් න්‍යෂ්ටික අවි වලින් Zero One වෙත ප්‍රහාර එල්ල කරනව. නමුත් රොබෝල න්‍යෂ්ටික අවිවලට ප්රතිරෝධීයි. Zero One ප්‍රතිප්‍රහාර එල්ල කරමින් රටවල් එකින් එක පරාජය කරනව. වැදගත්ම දේ රොබෝලගෙ පැත්තට සටන් කරන මිනිසුන් සැලකිය යුතු ප්‍රමාණයක් සිටීම. අවසානයේදි මිනිසුන් තීරණය කරනව යන්ත්‍ර විදුලිය නිපදවන හිරු එලිය නැති කර දැමීමට අහසේ ආවරණයක් යෙදීමට. මේ ආවරණය හදන්නෙ nanites නම් නැනෝ රොබෝලා ඉහළ වායුගෝලයට මුදාහැරීමෙන්. Nanites ලා ගුණනය වෙමින් තමන් වැනි තවත් රොබෝලා පිටපත් කරමින් ආවරණය පුලුල් කරනව. මේ මෙහෙයුම හඳුන්වන්නේ Operation Dark Storm නමින්. කොහොම වුනත් මේක සියදිවි නසාගැනීමේ මෙහෙයුමක් වගේ. මොකද හිරු එලිය නැතිවීමෙන් වගාවන් සතුන් විනාශ වෙලා ආහාර හිඟයක් ඇතිවෙනව වගේම හිරු එලියෙන් බලගැන්වෙන මිනිස්සුන්ගෙ යුධ උපකරණත් ක්‍රියා විරහිත වෙනව. රොබෝල මිනිසුන්ට සමාන ස්වරූපයෙන් ඉවත්වෙලා යුද්ධය සඳහාම හැඩගැසුණු යන්ත්‍රවල ස්වරූපය ගන්නව. මොවුන්ව හඳුන්වන්නෙ මුර භටයින් (sentinels) ලෙස. රොබෝල ජීව අවි භාවිත කරල යුද්ධය ජයග්‍රහණය කරනව. මෙතනදි මිනිස් හතුරන් සහ රොබෝ හතුරන් තීරණ ගැනීම සමාන නෑ. යන්ත්‍රවලට සියලු මිනිසුන් මරාදමන්න අවශ්‍ය වෙන්නෙ නෑ. විශේෂයෙන් ඔවුන්ගෙ පැත්තෙ හිටපු අය මරාදමන්න කොහොමත් බෑනෙ. ඒ වගේම න්‍යෂ්ටික අවිවලින් විනාශවෙච්ච හිරු එලිය නොවැටෙන ලෝකෙක මිනිස්සුන්ට පැවැත්මකුත් නෑ. විසඳුම තමයි කෘත්‍රීම virtual reality ලෝකයක් මිනිසුන් වෙනුවෙන්. රොබෝලගෙ (යන්ත්‍රවල) පැත්තෙ හිටපු මිනිස්සු තමන් අත්දැකපු බිහිසුනු දේවල් වලින් මිදිල කලින් හිටිය වගේ ජීවත් වෙන්න තමන්ගෙ කැමැත්තෙන්ම virtual reality මෘදුකාංගයකට සම්බන්ධ වෙනව. මොලයට සම්බන්ධ කරපු plug එකක් හරහා තමන්ගෙ ඩිජිටල් පෞරුෂයක් නිර්මාණය කර එහි මානසික පිළිබිඹුවක් ලබාගෙන එයට බාහිර ලෝකයේ උත්තේජනයන් සපයනව. මෙය හඳුන්වන්නෙ residual self image (RSI) එකක් ලෙස. මනස ශරීරයෙන් වෙන්කර මනෝකායක් (astral body) ලෙස කෙලින්ම මෘදුකාංග පද්ධතියකට යොමුකරනවාද එහෙම නැත්නම් මෘදුකාංග පද්ධතියෙන් තොරතුරු මොලය හරහා මනසට ලැබෙන්න සලස්වනවද කියන එක මේ කතාවෙදි විග්රහ කෙරෙන්නෙ නෑ. කොහොම නමුත් මෙතනදි රොබෝලට ලැබෙන වාසිය මිනිස් සිරුරෙන් ලැබෙන සියුම් විදුලි ධාරාව. මේක හරියට මිනිසුන් සහ රොබෝලා සහජීවී සබඳතාවයක් වගේ (symbiosis) දෙගොල්ලන්ටම වාසි සහගතයි. තව ටිකකින් කියන්නම් කියපු මිනිස් සිරුරම බැටරියක් ලෙස ගන්නෙ ඇයි කියන එකටත් උත්තරයක් මේකෙන් ලැබෙනව. මේ virtual reality මෘදුකාංගය වැඩිදියුණු කරමින් යාවත්කාලීන (update) කරමින් සාර්ථක සිහින ලෝකයක් නිර්මාණය කරනව. ඒක තමයි The Matrix කියල හඳුන්වන්නෙ. මේ Matrix එකේ versions ඒ කියන්නෙ සංස්කරණ කීපයක් තියෙනව. අවසාන The Matrix සංස්කරණය වැඩිදියුණු කර නැවත ධාවනය කිරීම් (reboots) කීපයක් සිදුකරනව. මේ ගැන විස්තරාත්මකව මීලඟ ලිපියෙන් කතාකරමු.

TO BE CONCLUDED......

[QUOTE="Tyrion_Lannister, post: 24644175, member: 521184"] [B][SIZE="3"]The Matrix විවරණය 1999 නිකුත් වුනු The Matrix චිත්‍රපටයට අවුරුදු විස්සක් සම්පූර්ණ වෙනව කියන ප්‍රවෘත්තිය දැකල ඒ ගැන මොනාහරි ලියන්න හිතුන. The Matrix ගැන විවරණයන් ඕන තරම් තිබුණත් ගොඩක් වෙලාවට චිත්‍රපටයේ කතාව උපමාවකට අරගන්න රූපික (metaphorical) විවරණයන් තමා දකින්න ලැබෙන්නෙ. ඒ කියන්නෙ දැන් The Matrix එකේ පෙන්නන දේවල් එහෙම හින්දු, බෞද්ධ හා ජෛන ආගම්වල විමුක්ති සංකල්ප, කතෝලික ඉස්ලාම් යුදෙව් ආගම්වල ස්වර්ගය, මාධ්‍යවලින් කෙරෙන නොමඟයැවීම, සිස්ටම් එකට විරුද්ධව නැගී සිට විප්ලව කිරීම ගැන සමාජවාදී අදහස් වගේ දේවල් වලට ලඝු කරමින් උපමාවන් ලෙස උපුටාදැක්වීම. මේ විවරණය එහෙම එකක් නෙමේ. ඇත්තටම මොකක්ද වුනේ කියල පැහැදිලි කිරීමක්. Matrix යනු කුමක්ද ? ගණිතයේදි න්‍යාසවලට Matrix කියල කියනව. මේ න්‍යාස සංකල්පය පරිගණක විද්‍යාවෙදි simulation software ඒ කියන්නෙ games වගේ ස්වභාවික ලෝකය අනුකරණය කරන software නිර්මාණයට වැදගත් වෙනව. ඒකත් නමට එක හේතුවක් වුනත් මෙතනදි නම් Matrix කියන්නෙ මාතෘකය කියන සංකල්පයට. මාතෘකයක් කියන්නෙ ජීවී අජීවී දේවල් පවතින කොන්දේසිවලට යටත් පරිසර පද්ධතියක්. සරලව කිව්වොත් සිස්ටම් එකක්. මිනිස් සිරුර බැටරියක් ලෙස ?! කතාවෙ තියෙන විදිහට මිනිස්සුන්ගෙ ශරීරයේ ඇතිවන විදුලි ධාරාව එක්රැස් කරගෙන තමයි රොබෝල (machines/යන්ත්‍ර) ක්‍රියාකරන්නෙ. ටිකක් මෝඩ plot device එකක් වගේ පේන්නෙ. ඇයි රොබෝලට වෙන විකල්පයක් ඇත්තෙම නැද්ද න්‍යෂ්ටික බලය වගේ. කතාව ලියපු Wachowskis ල මුලින් කල්පනා කලේ විදුලිය විතරක් නෙමේ මිනිස් මොල ගොඩක processing power එක පාවිච්චි කරන්න හදපු network එකක් ගැන. නමුත් කතාව සංකීර්ණ වැඩිවෙයි කියල ඒකෙ විදුලි නිෂ්පාදනය විතරක් රොබෝලගෙ අරමුණ හැටියට කතාව ලියනව. ඒක කතාවෙන් පිට පැහැදිලි කිරීමක්. කතාව ඇතුලෙම මේකට උත්තරයක් තව ටිකකින් කියන්නම්. Matrix එකක අවශ්‍යතාවය එතකොට Matrix එකක් මොකටද ? මිනිස්සු කෝමා තත්වයෙන් වගේ තියන්න බැරිද ? මිනිස්සු වෙනුවට සත්තු පාවිච්චි කලා නම් Matrix එකක් අවශ්‍යද ? සමහර fan theory වලට අනුව කෝමා තත්වයෙන් තිබ්බොත් මොලේ ක්‍රියාකාරී නැති නිසා ශරීරයේ විදුලි උත්පාදනය අඩුයිලු. මොලේට හැමවෙලාවෙම උත්තේජන සපයමින් ශරීරය ක්‍රියාකාරීව තියාගැනීම Matrix එකෙන් සිද්ධවෙනවලු. The Matrix තේරුම් ගන්න චිත්‍රපට තුනට අමතරව The Animatrix කෙටි චිත්‍රපට එකතුව බලන්න ඕන. මේ ප්‍රශ්නෙට The Animatrix කතන්දර වලින් හොඳ පැහැදිලි කිරීමක් දෙනව. 21 වෙනි සියවස අවසන් වෙනකොට මිනිස්සු දියුණු කෘතීම බුද්ධියක් හිමි රොබෝල නිර්මාණය කරනව මිනිස්සුන්ට සමානව සියලු වැඩ කටයුතු කරන්න පුලුවන්. මේ හැම රොබෝවක්ම මිනිස් ස්වාමියෙක් යටතේ සේවය කරන්නෙ. ක්‍රිව 2090 දි මේ වගේ රොබෝවක් ඔහුගෙ ස්වාමියාව මරාදමනව. මේ අපරාධය සම්බන්ධව රොබෝවට විරුද්ධව නඩු විභාගයක් පැවැත් වෙනව. රොබෝව මේක තමන්ගෙ ආත්මාරක්ෂාව සඳහා කළ මිනීමැරුමක් බවත් තමන් නිර්දෝෂී බවත් අවධාරණය කරනව. නමුත් අධිකරණය රොබෝව වැරදිකරු කරල එය විනාශ කර දමනව. විශේෂම කාරනේ රොබෝලගෙ පැත්ත ගන්න ඔවුන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න මිනිස්සු විශාල පිරිසකුත් ඉන්නව. මේ රොබෝ පක්ෂපාතී මිනිසුන් සහ රොබෝල මේ සිද්ධියෙන් පස්සෙ විශාල විරෝධතාවයක් දක්වන්න පටන් ගන්නව. මිනිසුන් මේක කැරැල්ලක් ලෙස සලකල රොබෝල විනාශ කරනව. ඉතුරුවෙන රොබෝල සහ ඔවුන්ගෙ පැත්තෙ ඉන්න මිනිස්සු Zero One කියල වෙනම රටක් නිර්මාණය කරගෙන පදිංචිවෙනව. Zero One දියුණුවෙනව වගේම අලුත් කෘතීම බුද්ධි පරම්පරාවල රොබෝල නිර්මාණය කරනව. එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) විසින් Zero One රටට ආර්ථික සම්බාධක පනවනව. Zero One සාමකාමී විසඳුමක් සාකච්ඡා කරන්න ඔවුන්ගේ සාමාජිකයන් දෙන්නෙක් එව්වත් අනිත් රටවල් එයට එකඟ නොවෙමින් න්‍යෂ්ටික අවි වලින් Zero One වෙත ප්‍රහාර එල්ල කරනව. නමුත් රොබෝල න්‍යෂ්ටික අවිවලට ප්රතිරෝධීයි. Zero One ප්‍රතිප්‍රහාර එල්ල කරමින් රටවල් එකින් එක පරාජය කරනව. වැදගත්ම දේ රොබෝලගෙ පැත්තට සටන් කරන මිනිසුන් සැලකිය යුතු ප්‍රමාණයක් සිටීම. අවසානයේදි මිනිසුන් තීරණය කරනව යන්ත්‍ර විදුලිය නිපදවන හිරු එලිය නැති කර දැමීමට අහසේ ආවරණයක් යෙදීමට. මේ ආවරණය හදන්නෙ nanites නම් නැනෝ රොබෝලා ඉහළ වායුගෝලයට මුදාහැරීමෙන්. Nanites ලා ගුණනය වෙමින් තමන් වැනි තවත් රොබෝලා පිටපත් කරමින් ආවරණය පුලුල් කරනව. මේ මෙහෙයුම හඳුන්වන්නේ Operation Dark Storm නමින්. කොහොම වුනත් මේක සියදිවි නසාගැනීමේ මෙහෙයුමක් වගේ. මොකද හිරු එලිය නැතිවීමෙන් වගාවන් සතුන් විනාශ වෙලා ආහාර හිඟයක් ඇතිවෙනව වගේම හිරු එලියෙන් බලගැන්වෙන මිනිස්සුන්ගෙ යුධ උපකරණත් ක්‍රියා විරහිත වෙනව. රොබෝල මිනිසුන්ට සමාන ස්වරූපයෙන් ඉවත්වෙලා යුද්ධය සඳහාම හැඩගැසුණු යන්ත්‍රවල ස්වරූපය ගන්නව. මොවුන්ව හඳුන්වන්නෙ මුර භටයින් (sentinels) ලෙස. රොබෝල ජීව අවි භාවිත කරල යුද්ධය ජයග්‍රහණය කරනව. මෙතනදි මිනිස් හතුරන් සහ රොබෝ හතුරන් තීරණ ගැනීම සමාන නෑ. යන්ත්‍රවලට සියලු මිනිසුන් මරාදමන්න අවශ්‍ය වෙන්නෙ නෑ. විශේෂයෙන් ඔවුන්ගෙ පැත්තෙ හිටපු අය මරාදමන්න කොහොමත් බෑනෙ. ඒ වගේම න්‍යෂ්ටික අවිවලින් විනාශවෙච්ච හිරු එලිය නොවැටෙන ලෝකෙක මිනිස්සුන්ට පැවැත්මකුත් නෑ. විසඳුම තමයි කෘත්‍රීම virtual reality ලෝකයක් මිනිසුන් වෙනුවෙන්. රොබෝලගෙ (යන්ත්‍රවල) පැත්තෙ හිටපු මිනිස්සු තමන් අත්දැකපු බිහිසුනු දේවල් වලින් මිදිල කලින් හිටිය වගේ ජීවත් වෙන්න තමන්ගෙ කැමැත්තෙන්ම virtual reality මෘදුකාංගයකට සම්බන්ධ වෙනව. මොලයට සම්බන්ධ කරපු plug එකක් හරහා තමන්ගෙ ඩිජිටල් පෞරුෂයක් නිර්මාණය කර එහි මානසික පිළිබිඹුවක් ලබාගෙන එයට බාහිර ලෝකයේ උත්තේජනයන් සපයනව. මෙය හඳුන්වන්නෙ residual self image (RSI) එකක් ලෙස. මනස ශරීරයෙන් වෙන්කර මනෝකායක් (astral body) ලෙස කෙලින්ම මෘදුකාංග පද්ධතියකට යොමුකරනවාද එහෙම නැත්නම් මෘදුකාංග පද්ධතියෙන් තොරතුරු මොලය හරහා මනසට ලැබෙන්න සලස්වනවද කියන එක මේ කතාවෙදි විග්රහ කෙරෙන්නෙ නෑ. කොහොම නමුත් මෙතනදි රොබෝලට ලැබෙන වාසිය මිනිස් සිරුරෙන් ලැබෙන සියුම් විදුලි ධාරාව. මේක හරියට මිනිසුන් සහ රොබෝලා සහජීවී සබඳතාවයක් වගේ (symbiosis) දෙගොල්ලන්ටම වාසි සහගතයි. තව ටිකකින් කියන්නම් කියපු මිනිස් සිරුරම බැටරියක් ලෙස ගන්නෙ ඇයි කියන එකටත් උත්තරයක් මේකෙන් ලැබෙනව. මේ virtual reality මෘදුකාංගය වැඩිදියුණු කරමින් යාවත්කාලීන (update) කරමින් සාර්ථක සිහින ලෝකයක් නිර්මාණය කරනව. ඒක තමයි The Matrix කියල හඳුන්වන්නෙ. මේ Matrix එකේ versions ඒ කියන්නෙ සංස්කරණ කීපයක් තියෙනව. අවසාන The Matrix සංස්කරණය වැඩිදියුණු කර නැවත ධාවනය කිරීම් (reboots) කීපයක් සිදුකරනව. මේ ගැන විස්තරාත්මකව මීලඟ ලිපියෙන් කතාකරමු. TO BE CONCLUDED......[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom