සමහරු ස්වභාවික Matrix එකක හිරවෙලා ඉද්දි සුළු පිරිසක් ඒකෙන් මිදිලා තමන් ම නිර්මාණය කරගත් Matrix එකක ඉන්නවා..
Matrix එකෙන් මිදෙන්න හදන හැමවෙලේම සමාජය විසින් blue pill එක පොවනවා..
මනෝ වෛද්‍ය/චිකිත්සක කියලා කියාගන්නා ඔවුන් ගැනවත් අවබෝධයක් නැති පිරිසක් Matrix එකෙන් මිදෙන්න උත්සාහ කරන්න පෙළඹෙන පිරිස අඩපණ කරනවා.. (මානසිකව අක්‍රීය කරනවා.. )
-Matrix Resurrections (Matrix 4 )
Comment :-
"Neo හරියටම අවබෝධයට පත් වෙන්නෙ . matrix එක ඇතුලෙ කොලපාටට දකින කොට නෙමේ. zeon වලදිත් එයාට ඒවා කරන්න පුළුවන් කියලා දැන ගද්දි.මොකද matrix එකට අයිති නැති කෑල්ලක් නෑ කියලා අහුවෙන්නෙ එතකොට"
"Matrix එකකින් Escape වෙන්නෙ තවත් Matrix ekakatamai.. ඒක Paradox ekak.."