Matt tiles සාලෙකට සෙට් වෙනවද බන්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    danna epa epa wei ubata. kunu yawanna amarui. hodannama ona. semi gloss eka dapan.
    Matt danne bathroom, verandah, pavement wage thanwalata. kitchen ekat semi dapan,

    Matt wood
    selection-085-500x500.png


    gloss

    Calacatta-White-Gloss-Floor-Tiles-Grey-Vein-Design-16686.jpg


    Dekama awulak naha, Depends wenna anik dewal balapan. Tile walin witharak balanant baha
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සාමාන්‍යෙයෙන් සාලේට සෙට් වෙන්නෙ සුදු ග්ලොස් ටයිල්ස් මචන්. එතකොට සාලේ තියෙන furniture හොදට කැපිලා පේනවා සහ සාලෙ ලොකුවට පේනවා.

    ඒ වගේම සාලේ අපි ගොඩක් වෙලාවට ඉන්න නිසා ග්ලොස් ටයිල් එකක් දැම්මාම කකුල්වලට සනීපයි.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    matt ewain light eka reflect wennawa adui ethakota saleka thiyana glamour eka enne naha..
    habai ithin salee design eka, concept eka anuwa thama..