Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
6 minutes ago
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mawa epadha oneydea , vote now
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ ගොඩක් ආතල් ත්‍රෙඩ් දානව මචන්. සමහර දේවල් වලින් මම නොදන්න දේවලුත් දනගත්තා. උදාහරණයක් හැටියට අපේ රටේ මෑත ඉතිහාසය ගැන.

ඒ වගේම උඹට හොඳ හැකියාවක් තියෙනව උඹේ අදහස් යම් කිසි හාස්‍ය රසයකුත් එක්ක ඉදිරිපත් කරන්න. ඒක නිසා උඹේ ගොඩක් පොස්ට් කියවන්න මම ආසයි.

එකම පොඩි අවුලකට තියෙන්නෙ අතරින් පතර සමහර පෝස්ට් වල සමහර ආගම් ගැන කියල තියෙන කතා ටිකක් සැර වඩි වීම තමයි. මම නම් බෞද්ධ. ගොඩක් දෙනෙක් තමන් අදහන කුමන හෝ ආගමක් තදින්ම විශ්වාස කරනවනේ. ඉතින් කවුරු හරි ඒකට අපහාසයක් කරොත් ඒගොල්ලන්ට තරහ යනවා. ඊට පස්සේ අපිට බුද්ධිමත් සංවාදයක් කරන්න බැරි වෙනවා, බැණ ගන්නවා ඇරෙන්න.

මේක මගේ අදහසක් විතරයි. ඔය අවුල ඔයාට ලේසියෙන්ම හදාගන්න පුලුවන් වේවි කියල තමයි මම හිතන්නේ යාළුවා...

[QUOTE="gonbaas, post: 6217186, member: 254670"] [SIZE="4"]උඹ ගොඩක් ආතල් ත්‍රෙඩ් දානව මචන්. සමහර දේවල් වලින් මම නොදන්න දේවලුත් දනගත්තා. උදාහරණයක් හැටියට අපේ රටේ මෑත ඉතිහාසය ගැන. ඒ වගේම උඹට හොඳ හැකියාවක් තියෙනව උඹේ අදහස් යම් කිසි හාස්‍ය රසයකුත් එක්ක ඉදිරිපත් කරන්න. ඒක නිසා උඹේ ගොඩක් පොස්ට් කියවන්න මම ආසයි. එකම පොඩි අවුලකට තියෙන්නෙ අතරින් පතර සමහර පෝස්ට් වල සමහර ආගම් ගැන කියල තියෙන කතා ටිකක් සැර වඩි වීම තමයි. මම නම් බෞද්ධ. ගොඩක් දෙනෙක් තමන් අදහන කුමන හෝ ආගමක් තදින්ම විශ්වාස කරනවනේ. ඉතින් කවුරු හරි ඒකට අපහාසයක් කරොත් ඒගොල්ලන්ට තරහ යනවා. ඊට පස්සේ අපිට බුද්ධිමත් සංවාදයක් කරන්න බැරි වෙනවා, බැණ ගන්නවා ඇරෙන්න. මේක මගේ අදහසක් විතරයි. ඔය අවුල ඔයාට ලේසියෙන්ම හදාගන්න පුලුවන් වේවි කියල තමයි මම හිතන්නේ යාළුවා...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom