Mawanella

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,588
    3,454
    113
    මාවනැල්ලේ විජිත එකේ රස්සා තියෙනවද?
    ඇති. කතා කරලා බලන්න. තව තියනවා සපුමල්, Superfeed කියලා කම්පැනි 2කකුත්
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,527
    14,410
    113
    ඇති. කතා කරලා බලන්න. තව තියනවා සපුමල්, Superfeed කියලා කම්පැනි 2කකුත්
    විජිත සමුහ ව්‍යාපාරයේ අල් හජ්ජියාර් කාසිම් මැතිතුමා අදුරන්නේ නැද්ද අංකල් ඔයා
     
    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    Mawanella Town eke parking kohomada? Vehicle eka danna car park ekak thiyenawada?
    Usawiya laga tiyana car park eke dapan safe eka. issaranam 50i dan nam danne na kiyada kiyala. free ona nam stylee computers eka eha paththe hadapu building eka issaraha podiyata park karala yanna puluwan. nattan bypass eke nawaththanna puluwan thenaka dala gihin wade karan waren. Hospital eka laga car park ekath aulak na
     
    Last edited:

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,588
    3,454
    113
    Mawanella Town eke parking kohomada? Vehicle eka danna car park ekak thiyenawada?
    පුලුවන්. පබ්ලික් පාක් එකක් තියවනවාත එහෙම නැත්නම් අලුත් පාරේ දාන්නත් පුලුවන්. කොයි හරියෙද පාක් කරන්න ඕනි
     
    • Like
    Reactions: sihan

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Mawanella Town eke parking kohomada? Vehicle eka danna car park ekak thiyenawada?

    මාවනැල්ලෙ ඔන තරම් ඉඩ තියෙනවා පාක් කරගන්න. උසාවිය පාරේ උනත් ඉඩ තියෙනවා.
     
    • Like
    Reactions: sihan

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    පුලුවන්. පබ්ලික් පාක් එකක් තියවනවාත එහෙම නැත්නම් අලුත් පාරේ දාන්නත් පුලුවන්. කොයි හරියෙද පාක් කරන්න ඕනි
    Thank machan vallibel finance ekata yanna one

    මාවනැල්ලෙ ඔන තරම් ඉඩ තියෙනවා පාක් කරගන්න. උසාවිය පාරේ උනත් ඉඩ තියෙනවා.
    Thanks machan.
    ------ Post added on Feb 14, 2025 at 8:30 AM
     
    • Like
    Reactions: lasankandy