"Mawbima wenuwen Sarath Fonsekaata chande denna"

shera7

Member
Oct 21, 2008
595
26
0
THARUNNYATA HETAK eken ape salli walin unge CHANDA wada kara gannawa...para ballo....munta HENA 7MA wadinna ona......

YOU CAN DO IT....WE ARE ALWAYS WITH YOU SF....!
 

BRAINY

Active member
  • මහින්දගේ ඡන්ද සටන මෙහෙයවන අත්දැකීම් ඇති දේශපාලකයන් දැන්ම පරාජය බාර අරන් ..... ඒ හින්දා පවුලටම ඡන්ද වැඩට බහින්න වේලා... එකයි තාරැණ්‍යයට හෙටක් වෙස්මුහුණ ගලවගෙන එළිපිට නටන්නේ පව්ලේ බැම්ම දෙදරලා :)
    ජනාධිපති තාත්තා මගේ කියලා මොහොතකට අමතක කරන්නලූ
    එයාගේ අත්දැකිම පමණක් ගන්නලු.. තාත්තා පවුල් මුලික කරගෙන වැඩ කරනවලු ..

    :lol::lol::shocked:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    "Mawbima wenuwen chande denna"
    අටුල අංකල් මව්බිමට හරි ආදරේ හින්ද වෙන්නැති නේද යුද්දෙ ඉවර උනු ගමන් දැන් සොල්දාදුවන්ගෙන් වැඩක් නෑ කියලා බෑන් උනේ :lol: අනේ අනිච්චං