"Mawbima wenuwen Sarath Fonsekaata chande denna"

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
Ravindra Randeniyai, Sriyantha Mendisnui, Nayana Kumari, Gayathri Diasnui, thawa keepadenekui kathakarala kiyanawa
"Mawbima wenuwen chande denna"

20091002_01.gif

"Mawbima wenuwen
Sarath Fonsekaata
chande denna"

X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ

ත්රෙඩ් එකක්..පෝස්ට් එකක්... ගානෙ මහින්දට මරු පබ්ලිසිටියක් දීල තියෙන්නෙ :lol::lol::lol: 'මහින්ද මධුරං සුභං' තේරුම දන්නවද...මේකෙ සෙත් කවියක ඝන පිහිටල තියෙන්නෙ...කියවන්න කියවන්න...මහින්ද රාජපක්ෂට ජය කිට්ටු වෙනව .....:rofl:

උඹට උඩබලන් ඉන්නයි වෙන්නෙ :lol:

ඕක චේන්ජ් කරගන්න :nerd:

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    ත්රෙඩ් එකක්..පෝස්ට් එකක්... ගානෙ මහින්දට මරු පබ්ලිසිටියක් දීල තියෙන්නෙ :lol::lol::lol: 'මහින්ද මධුරං සුභං' තේරුම දන්නවද...මේකෙ සෙත් කවියක ඝන පිහිටල තියෙන්නෙ...කියවන්න කියවන්න...මහින්ද රාජපක්ෂට ජය කිට්ටු වෙනව .....:rofl:

    උඹට උඩබලන් ඉන්නයි වෙන්නෙ :lol:

    ඕක චේන්ජ් කරගන්න :nerd:

    Urage maalu Urage ange thiyala kapanawa.
    :lol:

    :lol: :lol: :lol: :lol: :lol:
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...

    ත්රෙඩ් එකක්..පෝස්ට් එකක්... ගානෙ මහින්දට මරු පබ්ලිසිටියක් දීල තියෙන්නෙ :lol::lol::lol: 'මහින්ද මධුරං සුභං' තේරුම දන්නවද...මේකෙ සෙත් කවියක ඝන පිහිටල තියෙන්නෙ...කියවන්න කියවන්න...මහින්ද රාජපක්ෂට ජය කිට්ටු වෙනව .....:rofl:

    උඹට උඩබලන් ඉන්නයි වෙන්නෙ :lol:

    ඕක චේන්ජ් කරගන්න :nerd:

    :lol::lol::lol::lol:Ooka dannawada ban owwa...
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මහින්දගේ ඡන්ද සටන මෙහෙයවන අත්දැකීම් ඇති දේශපාලකයන් දැන්ම පරාජය බාර අරන් ..... ඒ හින්දා පවුලටම ඡන්ද වැඩට බහින්න වේලා... එකයි තාරැණ්‍යයට හෙටක් වෙස්මුහුණ ගලවගෙන එළිපිට නටන්නේ පව්ලේ බැම්ම දෙදරලා :)
    ජනාධිපති තාත්තා මගේ කියලා මොහොතකට අමතක කරන්නලූ
    එයාගේ අත්දැකිම පමණක් ගන්නලු.. තාත්තා පවුල් මුලික කරගෙන වැඩ කරනවලු ..
     
    ~stealth~

    Member
    May 23, 2009
    247
    2
    0
    ~invisible~
    Ravindra Randeniyai, Sriyantha Mendisnui, Nayana Kumari, Gayathri Diasnui, thawa keepadenekui kathakarala kiyanawa
    "Mawbima wenuwen chande denna"

    20091002_01.gif

    "Mawbima wenuwen
    Sarath Fonsekaata
    chande denna"

    ජාතියේ පිනට පහල වුන මේ ශ්‍රේශ්ඨ කලා කරුවන් තම බුද්ධි මහිමයෙන් තෙරුම් අරගෙන මේ කරන ඉල්ලීමට අපි වගේ මෝඩ, මැටි, කිසි දෙයක් තෙරෙන්නේ නැති තකතිරු ජනතාව කීකරු වෙන්න ඔන....

    :lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl::rofl: