Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Max (2015)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“බල්ලො කියන්නෙ හරිම පුදුම සත්තු කොට්ටාසයක්. හොද බුද්ධියක් තියන පක්ෂපාතිකම තියන සත්තු කොට්ටාසයක් තමයි බල්ලො කියන්නෙ. ඔයාලටමේ චිත්රපටිය බලද්දි තේරෙයි බල්ලෙක්ට කොයි තරම් මනුස්සයෙක්ට ආදරය කරන්න පුළුවන්ද කියලා. බල්ලෙක් කියන්නෙ හරියට පුංචි ළමයෙක් වගේ. අවුරුදු 10ක් වයස බල්ලෙක් කියන්නෙ හරියට වයස අවුරුදු 4ක 5ක ළමයෙක් වගේලු. අවුරුදු 4ක 5ක ළමයෙකුගෙ මානසිකත්වයලු තියෙන්නෙ. ඒ කියන්නෙ ආදරේම බලාපොරොත්තු වෙන සෙල්ලමටම කැමති, රතිඥ්ඥා වගේ ගිනිකෙලි වලට බය කෙනෙක්. මේ චිත්රපටියෙ තැනක තියනවා ගිනිකෙලි වලට බයෙන් මැක්ස් හැසිරෙන විදිය. අපිත් අවුරුද්දට ඇති තරම් ගිනිකෙලි පාවිච්චි කරන්නෙ ගෙදර ඉන්න බල්ලා ගැන හිතලා නෙවෙයිනෙ. මේක දැක්කාම නම් ඒකෙ වෙනසක් වෙයි කියලා හිතනව.” අපොයි. නෑයි කිව්වට මේක බල්ලො ගැන ලෙක්චර් එකක් වේගන යනව වගේ. ඒ හන්දා බලමු කතාව. මේ කතාව මැක්ස් කියන හමුදා සෙබලා ගැන. සෙබලෙක් කිව්වට මෙයා බල්ලෙක්. සේවය කරන්නෙ හමුදාවට. මෙයාගෙ අයිතිකාරයා කායිල් මිය යනවා. ඊටපස්සෙ එයාව පාලනය කරන්න අපහසු වෙනවා. ඒත් කායිල්ගෙ මල්ලි ජස්ටින්ට පුළුවන් වෙනවා මැක්ස් එක්ක යාළු වෙන්න.

මොකද මැක්ස් කැමති එයාට විතරයි. වෙන කාටවත් ලංවෙන්න දෙන්නෙ නෑ. ඒ වගේම කායිල්ගෙ මියයාම පිටිපස්සෙ තියනවා රහසක්. බලමු මැක්ස් ඒක හොයාගනීද කියලා. මැක්ස් නිසා ජස්ටින්ගෙ පවුලෙ වෙන වෙනස්කම්, මැක්ස් නිසා ජස්ටින්ගෙ ජීවිතේ වෙන වෙනස්කම්, ඇත්තටම බල්ලෙකුට අපේ ජීවිත ගොඩක් වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම මේ චිත්රපටියේ ඉන්න වර්ගයේ බල්ලක් තමයි ඔසාමා බින් ලාඩන් ඝාතන මෙහෙයුමට සම්බන්ධ වෙලා තියෙන්නෙත්. එහෙනම් කියෙව්වා ඇති. බලන්නකො චිත්රපටිය. තව කතාවකින් හමුවෙමු. ජය…..

Let us die young or let us live forever We don’t have the power,

but we never say never Sitting in a sandpit,

life is a short trip The music’s for the sad man!

චිත්රපටය සහ උපසිරස ගන්න මෙතනින්

[QUOTE="wiki, post: 19106142, member: 142606"] [SIZE="4"] “බල්ලො කියන්නෙ හරිම පුදුම සත්තු කොට්ටාසයක්. හොද බුද්ධියක් තියන පක්ෂපාතිකම තියන සත්තු කොට්ටාසයක් තමයි බල්ලො කියන්නෙ. ඔයාලටමේ චිත්රපටිය බලද්දි තේරෙයි බල්ලෙක්ට කොයි තරම් මනුස්සයෙක්ට ආදරය කරන්න පුළුවන්ද කියලා. බල්ලෙක් කියන්නෙ හරියට පුංචි ළමයෙක් වගේ. අවුරුදු 10ක් වයස බල්ලෙක් කියන්නෙ හරියට වයස අවුරුදු 4ක 5ක ළමයෙක් වගේලු. අවුරුදු 4ක 5ක ළමයෙකුගෙ මානසිකත්වයලු තියෙන්නෙ. ඒ කියන්නෙ ආදරේම බලාපොරොත්තු වෙන සෙල්ලමටම කැමති, රතිඥ්ඥා වගේ ගිනිකෙලි වලට බය කෙනෙක්. මේ චිත්රපටියෙ තැනක තියනවා ගිනිකෙලි වලට බයෙන් මැක්ස් හැසිරෙන විදිය. අපිත් අවුරුද්දට ඇති තරම් ගිනිකෙලි පාවිච්චි කරන්නෙ ගෙදර ඉන්න බල්ලා ගැන හිතලා නෙවෙයිනෙ. මේක දැක්කාම නම් ඒකෙ වෙනසක් වෙයි කියලා හිතනව.” අපොයි. නෑයි කිව්වට මේක බල්ලො ගැන ලෙක්චර් එකක් වේගන යනව වගේ. ඒ හන්දා බලමු කතාව. මේ කතාව මැක්ස් කියන හමුදා සෙබලා ගැන. සෙබලෙක් කිව්වට මෙයා බල්ලෙක්. සේවය කරන්නෙ හමුදාවට. මෙයාගෙ අයිතිකාරයා කායිල් මිය යනවා. ඊටපස්සෙ එයාව පාලනය කරන්න අපහසු වෙනවා. ඒත් කායිල්ගෙ මල්ලි ජස්ටින්ට පුළුවන් වෙනවා මැක්ස් එක්ක යාළු වෙන්න. මොකද මැක්ස් කැමති එයාට විතරයි. වෙන කාටවත් ලංවෙන්න දෙන්නෙ නෑ. ඒ වගේම කායිල්ගෙ මියයාම පිටිපස්සෙ තියනවා රහසක්. බලමු මැක්ස් ඒක හොයාගනීද කියලා. මැක්ස් නිසා ජස්ටින්ගෙ පවුලෙ වෙන වෙනස්කම්, මැක්ස් නිසා ජස්ටින්ගෙ ජීවිතේ වෙන වෙනස්කම්, ඇත්තටම බල්ලෙකුට අපේ ජීවිත ගොඩක් වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම මේ චිත්රපටියේ ඉන්න වර්ගයේ බල්ලක් තමයි ඔසාමා බින් ලාඩන් ඝාතන මෙහෙයුමට සම්බන්ධ වෙලා තියෙන්නෙත්. එහෙනම් කියෙව්වා ඇති. බලන්නකො චිත්රපටිය. තව කතාවකින් හමුවෙමු. ජය….. Let us die young or let us live forever We don’t have the power, but we never say never Sitting in a sandpit, life is a short trip The music’s for the sad man![/SIZE]:lol::lol: [SIZE="4"][COLOR="Red"]චිත්රපටය සහ උපසිරස ගන්න [URL="http://goo.gl/Wpw2sa"]මෙතනින්[/URL] [/COLOR][/SIZE] [img]http://static.rogerebert.com/uploads/movie/movie_poster/max-2015/large_MV5BMjA2Nzk0NzIyN15BMl5BanBnXkFtZTgwMjEyNTE5NDE_._V1__SX1216_SY640_.jpg[/img] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom