.: Max Live Program with Centi & ThilinaR :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    සෙන්ටිග්‍රේඩ්ස් කියන්නේ සුපිරිම මියුසික් බෑන්ඩ් එකක් කියල අපි හැමෝම දන්නවනේ...මේ තියෙන්නේ හිරු ටීවී එකේ ගියපු ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් සෙන්ටි එක්ක තිලින රුහුණගේ ලයිව් මියුසික්....සෝන්ග්ස් ටික සුපිරියටම පෆෝම් වෙනවා අනිවා බලන්න....හිතට වැදිච්ච නිසා ශෙයා කරන්න හිතුනා....