Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Max Payne
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න *මගෙන් කට්ටියට පොඩි ආර්ටිකල් එකක්

මැක්ස් පේන් චිත්*රපටිය නිකුත් වෙයි!

බොහෝ පරිගණක පරිශීලකයන් අතර මීට කාලයකට ඉහතී ජනප්*රියතාවයට පත්වූ මැක්ස් පේන් (MAX PAYNE) නම් පරිගණක ක්*රීඩාව ඔබේ මතකයෙන් තවමත් ඈත්වී නොමැතිවාට සැකයක් නැහැ. එම පරිගණක ක්*රීඩාව පාදක කරගනිමින් නිර්මාණය වූ චිත්*රපටිය ඔක්තෝබර් මස 16 වෙනි දින ඕස්ට්*රේලියාවේදීද, 17වෙනි දින අමෙරිකා එක්සත් ජනපදයේදීද නිකුත් වූ අතර මේ මස (ඔක්තෝම්බර්) 25වෙනි දින ශ්*රී ලංකාවේදී ප්*රදර්ශනය ආරම්භ වීමට නියමිතයි. ෆැන්ටසිමය නිර්මාණයක් වන මෙම චිත්*රපටිය සඳහා තාක්ෂණය උපරීම වශයෙන් යොදාගෙන තිබීම විශේෂත්වයක්. එමෙන්ම මෙම වෙබ් අඩවියේ ප්*රචාරාත්මක කටයුතු සඳහා නිමවා ඇති http://www.maxpaynethemovie.com/US/index.html වෙබ් අඩවියේ ඇති අත්*යාකර්ෂණය නිසාවෙන්ම මෙම චිත්*රපටිය වෙත *බොහෝ දෙනෙකු**ගේ අවධානය යොමුවී ඇති බවට විශේෂයෙන් වාර්තා වෙනවා. අන් කිසිදු ආකාරයේ චිත්*රපටියක් සඳහා මෙවන් වෙබ් අඩවියක් නිර්මාණය වි නොමැති බව ඔබ එම වෙබ් අඩවියට පිවිසීමෙන් නිගමනයට එළඹෙන බවට නම් කිසිදු සැකයක් නැහැ.

මේ, මැක්ස් පේන් චිත්*රපටයේ පූර්ව ප්*රචාරක දැන්විම් පටයයි. (වයස අවුරුදු 14ට වැඩි අයට පමණයි)

[YOUTUBE]qIwcYNxA97E[/YOUTUBE]

මෙම චිත්*රපටියේ ඇති ආකර්ෂණය දෙගුණ තෙගුණ චිත්*රපටියේ යොදා ඇති අධි තාක්ෂණික උපක්*රම බව ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ. නමුත් මෙම චිත්*රපටියේ රංගන දායකත්වයත් උපරිම බව පැවසිය යුතුමයි. ඔබ මෙහි පරිගණක ක්*රීඩාව ක්*රීඩා කර ඇත්නම්, ඔබට අනිවාර්යයෙන්ම මෙහි චරිත මතක ඇති. මෙහි ප්*රධාන චරිතය වන මැක්ස් පේන්ගේ (Max Payne) චරිතයට පනපොවන්නේ ජනප්*රය නළුවකු වන මාර්ක් වෝල්බර්ග් (Mark Wahlberg) විසිනුයි. එමෙන්ම මෙහි එන කාන්තා ප්*රධාන චරිතය වන මෝනා සැක්ස්ගේ චරිතයට පන පොවන්නේ මිලා කූනිස් (Mila Kunis) විසිනුයි. ජෝන් මූර්ගේ අධ්*යක්ෂණයක් වන මේ චිත්*රපටිය සඳහා නිෂ්පාදනයෙන් දායකත්වය දක්වන්නේ මෙහි අධ්*යක්ෂකවරයා සමඟින්, ස්කූට් ෆායි සහ ජූලි යෝර්න් විසිනුයි.

පළමු සතිය තුළදීම බොක්ස් ඔෆීස් වාර්තාවන් අතරට එකතු වූ මෙම චිත්*රපටියට අතිමහත් ප්*රේක්ෂක ප්*රතිචාරයක් ලැබුනත්, විචාරක ප්*රතිචාර වල යම් යම් නිශේධනාත්මක අදහස් මෙම චිත්*රපටයට එල්ලවී තිබීම සුවිශේෂී කරුණක්.

[QUOTE="ssudaraka, post: 3210756, member: 21430"] [SIZE="3"]ඔන්න *මගෙන් කට්ටියට පොඩි ආර්ටිකල් එකක් ;) [/SIZE] [SIZE="5"]මැක්ස් පේන් චිත්*රපටිය නිකුත් වෙයි![/SIZE] [SIZE="3"]බොහෝ පරිගණක පරිශීලකයන් අතර මීට කාලයකට ඉහතී ජනප්*රියතාවයට පත්වූ මැක්ස් පේන් (MAX PAYNE) නම් පරිගණක ක්*රීඩාව ඔබේ මතකයෙන් තවමත් ඈත්වී නොමැතිවාට සැකයක් නැහැ. එම පරිගණක ක්*රීඩාව පාදක කරගනිමින් නිර්මාණය වූ චිත්*රපටිය ඔක්තෝබර් මස 16 වෙනි දින ඕස්ට්*රේලියාවේදීද, 17වෙනි දින අමෙරිකා එක්සත් ජනපදයේදීද නිකුත් වූ අතර මේ මස (ඔක්තෝම්බර්) 25වෙනි දින ශ්*රී ලංකාවේදී ප්*රදර්ශනය ආරම්භ වීමට නියමිතයි. ෆැන්ටසිමය නිර්මාණයක් වන මෙම චිත්*රපටිය සඳහා තාක්ෂණය උපරීම වශයෙන් යොදාගෙන තිබීම විශේෂත්වයක්. එමෙන්ම මෙම වෙබ් අඩවියේ ප්*රචාරාත්මක කටයුතු සඳහා නිමවා ඇති [url]http://www.maxpaynethemovie.com/US/index.html[/url] වෙබ් අඩවියේ ඇති අත්*යාකර්ෂණය නිසාවෙන්ම මෙම චිත්*රපටිය වෙත *බොහෝ දෙනෙකු**ගේ අවධානය යොමුවී ඇති බවට විශේෂයෙන් වාර්තා වෙනවා. අන් කිසිදු ආකාරයේ චිත්*රපටියක් සඳහා මෙවන් වෙබ් අඩවියක් නිර්මාණය වි නොමැති බව ඔබ එම වෙබ් අඩවියට පිවිසීමෙන් නිගමනයට එළඹෙන බවට නම් කිසිදු සැකයක් නැහැ. මේ, මැක්ස් පේන් චිත්*රපටයේ පූර්ව ප්*රචාරක දැන්විම් පටයයි. (වයස අවුරුදු 14ට වැඩි අයට පමණයි) [YOUTUBE]qIwcYNxA97E[/YOUTUBE] මෙම චිත්*රපටියේ ඇති ආකර්ෂණය දෙගුණ තෙගුණ චිත්*රපටියේ යොදා ඇති අධි තාක්ෂණික උපක්*රම බව ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ. නමුත් මෙම චිත්*රපටියේ රංගන දායකත්වයත් උපරිම බව පැවසිය යුතුමයි. ඔබ මෙහි පරිගණක ක්*රීඩාව ක්*රීඩා කර ඇත්නම්, ඔබට අනිවාර්යයෙන්ම මෙහි චරිත මතක ඇති. මෙහි ප්*රධාන චරිතය වන මැක්ස් පේන්ගේ (Max Payne) චරිතයට පනපොවන්නේ ජනප්*රය නළුවකු වන මාර්ක් වෝල්බර්ග් (Mark Wahlberg) විසිනුයි. එමෙන්ම මෙහි එන කාන්තා ප්*රධාන චරිතය වන මෝනා සැක්ස්ගේ චරිතයට පන පොවන්නේ මිලා කූනිස් (Mila Kunis) විසිනුයි. ජෝන් මූර්ගේ අධ්*යක්ෂණයක් වන මේ චිත්*රපටිය සඳහා නිෂ්පාදනයෙන් දායකත්වය දක්වන්නේ මෙහි අධ්*යක්ෂකවරයා සමඟින්, ස්කූට් ෆායි සහ ජූලි යෝර්න් විසිනුයි. පළමු සතිය තුළදීම බොක්ස් ඔෆීස් වාර්තාවන් අතරට එකතු වූ මෙම චිත්*රපටියට අතිමහත් ප්*රේක්ෂක ප්*රතිචාරයක් ලැබුනත්, විචාරක ප්*රතිචාර වල යම් යම් නිශේධනාත්මක අදහස් මෙම චිත්*රපටයට එල්ලවී තිබීම සුවිශේෂී කරුණක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom