maximum ස්ට්‍රෙස් එකට කරන්න දෙයක්

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,549
    5,570
    113
    ඇයි අහන්නේ,එන්නද
    අඩේ මචංලා උඹලා අත්දැකීඹ් ෂෙයා කරපල්ලකෝ උපරීම පීඩනයක් ආවහම උඹලා මොනවැයි කරන්නේ එක යට ගහ ගන්න. හිතපල්ලා මොකක් හරි කුණු නඩුවක් පත්තු වෙලා කියලා හිතන්නෙවත් නැති සයිස් එකේ. එහෙම උනාම මොකද කරන්නේ

    තව කියපල්ලා වර්ක් ලෝඩ් එක ලිමිට් එක්සීඩ් වෙලා ගියාම එන පීඩනේ යට ගහ ගන්න උඹලා මොනවැයි කරන්නේ

    තැන්ක්ස් බොක්කලා. මේවා අහන්න වෙන කවුරුත් නෑ උඹලා තරම්
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,626
    22,774
    113
    අම්බකිස්ස
    මම නම් ගේම් එකක් ගහනවා,ෆිලිම් එකක් බලන්වා.බයික් එකේ රවුමක් යනවා ඔය ටික තමා කරන්නේ අයිස් ක්‍රීම් එකක් වගේ දෙයක් කනවා..
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,164
    198,742
    113
    Colombo, Sri Lanka
    මම නම් මචන් ඒ වෙලාවට පොඩ්ඩක් සිද්දියෙන් අයින් වෙලා පොඩ්ඩක් පැත්තකට වෙලා මනෝ පාරක් ගහගෙන ඉන්නවා. මුල ඉදලා සිද්දවෙච්ච සිද්දිය ගැන ටිකක් ආයේ හිතලා බලනවා. එතකොට කලින් දැකපු නැති දේවල් සමහර විට තේරුම් යනවා. ගොඩක් වෙලාවට මට නම් ඒකෙන් හිත සැහැල්ලු කරගන්න පුළුවන් මචං.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,979
    113
    Issaranan lavina beach ekata gihin shot ekak danawa.dan nan kisima stress ekak ne.illusion ekak kiyala realize una.wedeta ona solution eka danawa stress ekak athule ne
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    • Like
    Reactions: imhotep

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Lassana pot ekakata awidinna palayan machan. Oya passe muna denna strength eka hada ganna.

    Onema prashnayak hemadama eka widihata tiyenne na. Iwara wena tharamata hondai. Ehema hithala prashne niyama swabhawaya therum giyama Stress nathi wenawa
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    කාමරේ දොර වහගෙන එහාට මෙහාට ඇවිදිනවා .
    බිස්කට් කනවා .
    පොඩි Go එකක් තියන සින්දුවක් අහනවා :)
     

    Shan_N_D

    Active member
  • Jul 12, 2020
    65
    96
    43
    කඩේට ගිහිල්ල මොනව හරි පොඩි කෑම ජාති ටිකක් අරං කනව,
    යාලුවො එක්ක කතාවක් දාගෙන ඉන්නව
    සින්දුවක් අහනව
     
    • Like
    Reactions: EssJeeEm

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මන් නම් කරන්නෙ headphone එකෙන් හෙන සද්දෙට සින්දු අහන එක. මට A/L කාලෙ සෑහෙන්න ඔය අවුල තිබ්බා.:confused2:

    මුන් ටික තමයි මාව ගොඩ දැම්මෙ linkin park, evanescence, three days grace, breaking benjamin, avenged sevenfold❤❤❤
     
    • Like
    Reactions: vito and Hyperx99

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    sleep , eat , watch tv owa thama

    අඩේ මචංලා උඹලා අත්දැකීඹ් ෂෙයා කරපල්ලකෝ උපරීම පීඩනයක් ආවහම උඹලා මොනවැයි කරන්නේ එක යට ගහ ගන්න. හිතපල්ලා මොකක් හරි කුණු නඩුවක් පත්තු වෙලා කියලා හිතන්නෙවත් නැති සයිස් එකේ. එහෙම උනාම මොකද කරන්නේ

    තව කියපල්ලා වර්ක් ලෝඩ් එක ලිමිට් එක්සීඩ් වෙලා ගියාම එන පීඩනේ යට ගහ ගන්න උඹලා මොනවැයි කරන්නේ

    තැන්ක්ස් බොක්කලා. මේවා අහන්න වෙන කවුරුත් නෑ උඹලා තරම්