Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Maxthon එක්ක Youtube වැඩකිඩ..පට්ටයි හොඳේ :-)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Maxthon එක්ක Youtube වැඩකිඩ..පට්ටයි හොඳේ

ඔන්න යාළුවනේ අද මම ඔයාලට අරගෙන ආවේ පොඩි Trick එකක්. දින පතා Videos බලන්න YouTube යන අපේ යාළුවන්ට තියෙන ලොකු ප්‍රශ්ණයක් තමයි. YouTube එකේ තියෙන Videos තමන්ට පහසු ආකාරයකට බලන්න බැරි කම සහ බාගත(Download) කරගන්න තියෙන අපහසුතා. බාගත කරගන්න නම් Internet download manager වැනි උසස්තත්වයේ මෘදුකාංග තිබුනත් අපේ අය කීයෙන් කීදෙනාද එවැනි වාණිජමය මෘදුකාංග මුදල් ගෙවල ගන්නේ. බොහෝ අය කරන්නේ Crack කරල බාවිතා කරන එක. ඒකත් ටික කාලයි, මේ සඳහා අතුරු විසඳුම් විදියට විවිද Browser addons, extensions තිබුනත් ඒවාත් යම් යම් අවස්තාවලදී හරිහැටි ක්‍රියාත්මක වන්නේ නැහැ. ඔය මම කිව්වෙ Youtube එකේ Videos බාගත(Download) කරගන්න ගියාම විඳින්න වෙන කරදර.

අනිත් දේ තමයි YouTube හි වීඩියෝවක් බලන විට තමන්ට අවශ්‍ය විදියට එහි ප්‍රමාණය වෙනස්කරගන්න, පහසුවෙන් Minimize, Maximize කරගන්න, තමන් කැමති තැනකට චලණය කරන්න වගේ ගොඩක් බාවිතා කරන්නාගේ පහසුවට හේතුවෙන කරුනු අන්තර්ගතවන්නේ නැහැ. මෙවැනි පහසුකම් බාවිතා කරන්නට නම් JetAudio වැනි සාමාණ්‍ය Desktop Media Player එකක් බාවිතා කරන්න වෙනවා. නමුත් ඉහත සඳහන් කල සියලු ගැටලු වලට විසඳුම් Maxthon වෙබ් බ්‍රව්සරයත් සමග අපට ලැබිලා තියෙනවා. මෙය Maxthon වෙබ් බ්‍රව්සරයටම විශේෂිත වූ ගුණාන්ගයක්.

මම පහතින් දක්වල තියෙන්නේ කොහොමද YouTube එක Maxthon Web Browser එකත් සමග සහයෝගයෙන් වැඩ කරන්නේ කියලා.

Maxthon වෙබ් බ්‍රව්සරය අනේක් වෙබ් බ්‍රවිසරයන් හා සසඳන විට ඉතා වේගවත් මෙන්ම බාවිතා කරන්නාට පහසුවෙන අන්දමින් සැලසුම් කරන වෙබ් බ්‍රව්සරයක් කියන්න පුලුවන්. දැනටමත් ගොඩදෙනෙක් මෙය බාවිතා කරලත් ඇති. තවමත් උත්සාහ කරල නැති අය උත්සාහ කරල බලල අදහස් කියන්නකෝ..

ඉස්සුවෙ SinhalaPress බ්ලොග් එකෙන් (වෙබ් අඩවි නිර්මාණකරනය සම්බන්ද eBooks Download කරගන්න මෙතෙන්ට යන්න)

ප්‍රයෝජනවත් වූවායයි සිතනවානම් අරවයින් (REP++) දමා ගැසුවාට පවු නැත

[QUOTE="shan_wicram, post: 12533558, member: 369571"] [b]Maxthon එක්ක Youtube වැඩකිඩ..පට්ටයි හොඳේ :-)[/b] [COLOR="SeaGreen"][SIZE="5"][FONT="Georgia"]ඔන්න යාළුවනේ අද මම ඔයාලට අරගෙන ආවේ පොඩි Trick එකක්.:cool::cool::cool: දින පතා Videos බලන්න YouTube යන අපේ යාළුවන්ට තියෙන ලොකු ප්‍රශ්ණයක් තමයි. YouTube එකේ තියෙන Videos තමන්ට පහසු ආකාරයකට බලන්න බැරි කම සහ බාගත(Download) කරගන්න තියෙන අපහසුතා. බාගත කරගන්න නම් Internet download manager වැනි උසස්තත්වයේ මෘදුකාංග තිබුනත් අපේ අය කීයෙන් කීදෙනාද එවැනි වාණිජමය මෘදුකාංග මුදල් ගෙවල ගන්නේ.:no::no: බොහෝ අය කරන්නේ Crack කරල බාවිතා කරන එක. ඒකත් ටික කාලයි, මේ සඳහා අතුරු විසඳුම් විදියට විවිද Browser addons, extensions තිබුනත් ඒවාත් යම් යම් අවස්තාවලදී හරිහැටි ක්‍රියාත්මක වන්නේ නැහැ. ඔය මම කිව්වෙ Youtube එකේ Videos බාගත(Download) කරගන්න ගියාම විඳින්න වෙන කරදර. අනිත් දේ තමයි YouTube හි වීඩියෝවක් බලන විට තමන්ට අවශ්‍ය විදියට එහි ප්‍රමාණය වෙනස්කරගන්න, පහසුවෙන් Minimize, Maximize කරගන්න, තමන් කැමති තැනකට චලණය කරන්න වගේ ගොඩක් බාවිතා කරන්නාගේ පහසුවට හේතුවෙන කරුනු අන්තර්ගතවන්නේ නැහැ. මෙවැනි පහසුකම් බාවිතා කරන්නට නම් JetAudio වැනි සාමාණ්‍ය Desktop Media Player එකක් බාවිතා කරන්න වෙනවා. නමුත් ඉහත සඳහන් කල සියලු ගැටලු වලට විසඳුම් Maxthon වෙබ් බ්‍රව්සරයත් සමග අපට ලැබිලා තියෙනවා. මෙය Maxthon වෙබ් බ්‍රව්සරයටම විශේෂිත වූ ගුණාන්ගයක්. මම පහතින් දක්වල තියෙන්නේ කොහොමද YouTube එක Maxthon Web Browser එකත් සමග සහයෝගයෙන් වැඩ කරන්නේ කියලා.:cool:[/FONT][/SIZE][/COLOR] [CENTER][IMG]http://2.bp.blogspot.com/-FcTcj-dqdKY/T449K-NOY0I/AAAAAAAAAi0/CdMqE0gKD94/s320/sinhalapress-maxthon-01.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-iHiEBxPWKec/T449MU1kSLI/AAAAAAAAAi4/ag-ta2xu8fY/s320/sinhalapress-maxthon-02.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-mW2aRX2KNy0/T449NUaj_6I/AAAAAAAAAjE/j7Nmq6kDD68/s320/sinhalapress-maxthon-03.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-j-AG00pVLtM/T449PDyBoMI/AAAAAAAAAjI/Y1-aA6yR3lE/s320/sinhalapress-maxthon-04.jpg[/IMG][/CENTER] [COLOR="SeaGreen"][SIZE="5"][FONT="Georgia"]Maxthon වෙබ් බ්‍රව්සරය අනේක් වෙබ් බ්‍රවිසරයන් හා සසඳන විට ඉතා වේගවත් මෙන්ම බාවිතා කරන්නාට පහසුවෙන අන්දමින් සැලසුම් කරන වෙබ් බ්‍රව්සරයක් කියන්න පුලුවන්. දැනටමත් ගොඩදෙනෙක් මෙය බාවිතා කරලත් ඇති. තවමත් උත්සාහ කරල නැති අය උත්සාහ කරල බලල අදහස් කියන්නකෝ..[/FONT][/SIZE][/COLOR] ඉස්සුවෙ [URL="http://sinhalapress.blogspot.com"]SinhalaPress[/URL] බ්ලොග් එකෙන් (වෙබ් අඩවි නිර්මාණකරනය සම්බන්ද eBooks Download කරගන්න මෙතෙන්ට යන්න) [SIZE="6"][FONT="Arial Black"][COLOR="Red"]ප්‍රයෝජනවත් වූවායයි සිතනවානම් අරවයින් (REP++) දමා ගැසුවාට පවු නැත :):cool::)[/COLOR][/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom