Student promotion internet package - Limited offer
10GB monthly
Monthly rental 999/=
exceeding 1GB is just 200/=
Connection fee 1650/=
Please contact :- 0755908560
මචං මගේ Etisalat data connection එක පෙබරවාරි මැද Disconnect උනා Credit limit exceed වෙලා කියලා, මුන් මගේ මාර්තු මාසෙටත් Rental එකක් Add කරලනේ, උබලටත් එහෙම වෙලා තියේනවද ?
මුං දැන් කියනව මම 55MB use කරල තියෙනවලු 1st March..
කොහොමද එහෙම වෙන්නේ බන්![]()


