Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
maxxxa♣add-on♣4♣firefox
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට හම්බුනා maxxa ම add on එකක්.මේක firefox වලට add කර ගත්තට පස්සේ,,අපි google වල හරි මොන search engine එකක හරි,මොන web site එකක හරි page බලනකොට අපි ඒ page එකේ පහලට,නැත්තම් අන්තිමට යනකොට ඒ search result එකේ හරි ඒ web site එකේ හරි next page එක හුඟක් ඉක්මනින් අපි ඒ ඉන්න page එකේම යටින් load වෙනවා.එතකොට අපට අනිත් page එක click කරන්නතුවම නිකම් scroll bar එක පහලට අරගෙන ඊළඟ page එක බලන්න පුළුවන්.අපි ආපහු ඒ page එකෙත් යටට යනකොට අර මුලින් කිව්වා වගේ ඊළඟ page එක යටින් ඉක්මනින් load වෙනවා.මේ විදියට අපි page තුනක් හතරක් බලනකොට ඔය ඔක්කොම page ටික එක screen එකක(එක page එකක)load වෙලා තියෙනවා.මේ add on එක දාල තියෙනවනම් හුඟදෙනෙකුට ඒගොල්ලොන්ගේ web surfing කටයුතු හුඟක් පහසු වෙයි.

මේ add on එකේ තව වැඩ කෑලි හුඟක් තියෙනවා.ඒවා ඔයගොල්ලෝ මේ add on එක දාගත්තට පස්සේ පොඩ්ඩක් බලන්න.මම ඒවා ගැන එච්චර බලන්න ගියේ නැහැ.මම කිව්වේ මේ add on එකේ තියෙන ප්රධාන කාර්යය ගැන විතරයි.

මේකට අමතරව තව මුකුත් install කරන්න ඕනේ නැහැ.යට තියෙන link එක click කරලා මේක install කරගත්තහම මේ add on එක නියමෙට වැඩ.

මෙන්න link එක.

https://addons.mozilla.org/en-US/firefox/addon/9825/

ඔයගොල්ලොන්ට මේක වැඩද කියල බලන්න ඕනේ නම් ඔයගමන්ම නිකන් firefox presonas එකට ගිහින් පොඩ්ඩක් එකේ නිකන් personas බලන්න.එතකොට ඔයගොල්ලොන්ට හොඳටම මේක ගැන තේරේවි.

ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ thread එක බලලා ඔයගොල්ලොන්ගේ අදහස් පළකරයි කියලා.ඔයගොල්ලොන්ගේ අදහස් තමයි හුඟක් වැදගත්.ඒ වගේම තමයි ඉතින් ඔයගොල්ලෝ මේකට කැමතිනම් ඔයගොල්ලෝ දන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා.

[QUOTE="great ace, post: 8926133, member: 281575"] [SIZE=4][B]මට හම්බුනා maxxa ම add on එකක්.මේක firefox වලට add කර ගත්තට පස්සේ,,අපි google වල හරි මොන search engine එකක හරි,මොන web site එකක හරි page බලනකොට අපි ඒ page එකේ පහලට,නැත්තම් අන්තිමට යනකොට ඒ search result එකේ හරි ඒ web site එකේ හරි next page එක හුඟක් ඉක්මනින් අපි ඒ ඉන්න page එකේම යටින් load වෙනවා.එතකොට අපට අනිත් page එක click කරන්නතුවම නිකම් scroll bar එක පහලට අරගෙන ඊළඟ page එක බලන්න පුළුවන්.අපි ආපහු ඒ page එකෙත් යටට යනකොට අර මුලින් කිව්වා වගේ ඊළඟ page එක යටින් ඉක්මනින් load වෙනවා.මේ විදියට අපි page තුනක් හතරක් බලනකොට ඔය ඔක්කොම page ටික එක screen එකක(එක page එකක)load වෙලා තියෙනවා.මේ add on එක දාල තියෙනවනම් හුඟදෙනෙකුට ඒගොල්ලොන්ගේ web surfing කටයුතු හුඟක් පහසු වෙයි.:D:D[/B][/SIZE] [SIZE=4][B]මේ add on එකේ තව වැඩ කෑලි හුඟක් තියෙනවා.ඒවා ඔයගොල්ලෝ මේ add on එක දාගත්තට පස්සේ පොඩ්ඩක් බලන්න.මම ඒවා ගැන එච්චර බලන්න ගියේ නැහැ.මම කිව්වේ මේ add on එකේ තියෙන ප්රධාන කාර්යය ගැන විතරයි.[/B][/SIZE] [SIZE=4][B]මේකට අමතරව තව මුකුත් install කරන්න ඕනේ නැහැ.යට තියෙන link එක click කරලා මේක install කරගත්තහම මේ add on එක නියමෙට වැඩ.[/B][/SIZE] [IMG]http://img573.imageshack.us/img573/7773/276953492297.png[/IMG] [IMG]http://img140.imageshack.us/img140/2893/276973496657.png[/IMG] [IMG]http://img576.imageshack.us/img576/368/303023501449.png[/IMG] [IMG]http://img593.imageshack.us/img593/4105/312533505177.png[/IMG] [IMG]http://img713.imageshack.us/img713/719/368613508961.png[/IMG] [IMG]http://img375.imageshack.us/img375/8318/379683513489.png[/IMG] [IMG]http://img204.imageshack.us/img204/7289/379733710662.png[/IMG] [IMG]http://img210.imageshack.us/img210/4414/379723706569.png[/IMG] [IMG]http://img146.imageshack.us/img146/9950/379773717689.png[/IMG] [IMG]http://img408.imageshack.us/img408/6418/379753714216.png[/IMG] [IMG]http://img149.imageshack.us/img149/6695/435603724937.png[/IMG] [IMG]http://img840.imageshack.us/img840/72/379983721385.png[/IMG] [SIZE=5][B]මෙන්න link එක.[/B][/SIZE] [URL]https://addons.mozilla.org/en-US/firefox/addon/9825/[/URL] [SIZE=4][B]ඔයගොල්ලොන්ට මේක වැඩද කියල බලන්න ඕනේ නම් ඔයගමන්ම නිකන් firefox presonas එකට ගිහින් පොඩ්ඩක් එකේ නිකන් personas බලන්න.එතකොට ඔයගොල්ලොන්ට හොඳටම මේක ගැන තේරේවි.[/B][/SIZE]:D:D [SIZE=4][B]ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ thread එක බලලා ඔයගොල්ලොන්ගේ අදහස් පළකරයි කියලා.ඔයගොල්ලොන්ගේ අදහස් තමයි හුඟක් වැදගත්.ඒ වගේම තමයි ඉතින් ඔයගොල්ලෝ මේකට කැමතිනම් ඔයගොල්ලෝ දන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා.[/B][/SIZE]:D:D:D [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom