මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඔන්න එකටම කිව්වා මේ ෆිල්ම් එක ගැන එලකිරි එකේ කලින් කවුරු ත්‍රෙඩ් එකක් දාලා නම් දැම්මම මම සමාව භාජනයකට දානවා. අහ්හ් අනිත් එක ෆිල්ම් එක ඇවිල්ල ටික කාලයක් වෙනවා මම බැලුවෙ ලඟදි. හරි එහෙනම් ඕන් කිව්වා. මට යාලුවෙක් කියලා තමා මේ ෆිල්ම් එක මම ඊයේ පෙරේදා දවසක බැලුවේ. මටනම් සුපිරි ෆිල්ම් එකක් කියලා හිතුන නිසා එලකිරි එකේත් දාන්න හිතුනා.. බලපු කට්ටිය ෆිල්ම් එක ගැන ඔබේ අදහස කොටලා යන්න. කාතව කියන්න එපා බලන කට්ටියට නිදහසේ බලලම කතාව දැන ගන්න දෙමු.. :P

    Now You See Me​

    MV5BMTY0NDY3MDMxN15BMl5BanBnXkFtZTcwOTM5NzMzOQ@@._V1._SX640_SY997_.jpg

    http://www.imdb.com/title/tt1670345/


    logo.png

    http://yify-torrents.com/movie/Now_You_See_Me_2013_EXTENDED
     
    • Like
    Reactions: trh88 and ABACUS

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    මොකක් ගැනද?:confused:
    පොඩ්ඩක් කියහන් කො:cool:
    පවුලෙ කස්ටියත් එක්ක බලන්න පුලුවන්ද?:eek:
    දරු පවුල් නෙවේ බොල:growl:
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මේක හිතපු තරම් වැඩක් නෑ.. මෝඩ චුන් ෆිල්ම් එකක්... කිසිම තේරුමක් නැති විදියට ෆිල්ම් එක ඉවර වෙන්නෙත්.
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මොකක් ගැනද?:confused:
    පොඩ්ඩක් කියහන් කො:cool:
    පවුලෙ කස්ටියත් එක්ක බලන්න පුලුවන්ද?:eek:
    දරු පවුල් නෙවේ බොල:growl:


    අයියෝ ඔහොම අහන්න එපා බන්...:growl:
    දරු මල්ලො එක්කත් නෙමේ නම් අම්මයි තාත්තයි එක්කත් නෙමේ නම් කිසි අවුලක් නෑනේ..:P

    නෑ නෑ ඒක එහෙම අවුල් ෆිල්ම් එකක් නෙමේ.:P පොඩි සීන් එකක් විතර තිබ්බද කොහෙද ඒවත් වැඩකට ඇති එකක් නෙමේද කොහෙද :lol:

    ඉවර වෙනකන්ම කතව බලන්න..:yes:
    අන්තිම ටික මාර ගති.. :cool::love::love::love:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මේක හිතපු තරම් වැඩක් නෑ.. මෝඩ චුන් ෆිල්ම් එකක්... කිසිම තේරුමක් නැති විදියට ෆිල්ම් එක ඉවර වෙන්නෙත්.

    ඔව් ඉතින් සමාන්‍යය ලෝකේ වෙන දේවල් නම් නෙමේ.. ෆිල්ම් වල තියන දේවල් ගොඩාක් වෙලාවට ඇත්තට වෙන්නෑනේ බන්. :( :(
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    මමත් බැලුව, මැජික් පාරවල් ටිකක් තමයි තියෙන්නෙ.
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ෆිල්ම් එක හොඳ ත්‍රිලර් එකක්. ඒත් සුපිරි එකක් කියල කියන්න බෑ :)
    දැන් ඔන්න මට බනින්න එපා එක එක්කෙනාට ෆීල් වෙන විදිය වෙනස්නේ :D
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    මම කට්ටා;15793839 said:
    අයියෝ ඔහොම අහන්න එපා බන්...:growl:
    දරු මල්ලො එක්කත් නෙමේ නම් අම්මයි තාත්තයි එක්කත් නෙමේ නම් කිසි අවුලක් නෑනේ..:P

    නෑ නෑ ඒක එහෙම අවුල් ෆිල්ම් එකක් නෙමේ.:P පොඩි සීන් එකක් විතර තිබ්බද කොහෙද ඒවත් වැඩකට ඇති එකක් නෙමේද කොහෙද :lol:

    ඉවර වෙනකන්ම කතව බලන්න..:yes:
    අන්තිම ටික මාර ගති.. :cool::love::love::love:

    එහෙනම් මේකත් යන්නෙ
    මගෙ පර්සනල් ‍ෆිල්ම්ස් ගොඩට

    :lol::lol:
     

    nishingnk

    Member
    Sep 16, 2011
    51
    1
    0
    mat baluwa.. film 1 nam ela.

    but magic gana tiyena films nam, me 2 patta...

    The Prestige (2006)
    The Illusionist (2006)